ඒසී කාමරවල නෙවෙයි අපි වාහනේ back seat එකේ අරගල කරේ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අම්මටසිරි, ඕකුන්ට තියෙන සල්ලි වෙන කාටවත් නෑ. උන්ගේ සල්ලි තියෙන්නේ උන්ගේ නෑදෑයෝ ළඟ, උන්ගේ අයියලා මල්ලිලා, ගෑනුන්ගේ පවුල්වල එවුන් තමයි සල්ලි බලාගන්නේ. මුන් හිඟන සීන් එක දාගෙන එකම ෂර්ට් එක ඇඳගෙන පක්ෂේට පුකදෙන හිඟන්නෝ රවට්ට රවට්ට ඉන්නවා.
    ඒ කතාව සිරා. ඕකුන් ලග මාර සල්ලියක් තියෙන්නේ. ළමයි ඉගෙන ගන්නේ පිටරට.. ගෑණූන්ට කොලඹ බිල්ඩින් තියෙනවා. සමහර එවුන්ට වතුපිටි.. හදුන්නෙත්ති විතරයි මම දන්න විදිහට ටිකක් ලෝ ලෙවල් ලයිෆ් එකක් ඉන්නේ.. විජිතයා බොන්නෙත් ෆොරීන් ලිකර් විතරයි
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මූ බැදලා ඉන්නෙ ලක්ශ්මන් විජෙසෙකරගෙ දුව අමා විජෙසෙකරද?

    8.jpg

    පසුගිය ජනපතිවරණයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තේමා ගීතය වූ '' රටකට ඕනෑ අපමණ අගයක්... හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්'' ගීතය ඔබට මතක ඇති. මේ ගීතය ලියුවේ විමල් බව ඔබ නොදන්නවා විය හැකියි. විමල් කැටිපෙආරච්චි නම් වන මේ කවියා පසුගිය 14 වන දා සුබ මොහොතින් යුගදිවි ගමන් අරඹනු ලැබුවා. ඒ,ප්‍රවීණ කලාකරුවන් වන ලක්ෂ්මන් විජේසේකර හා චන්ද්‍රා කළුආරච්චි ගේ දියණිය වූ
    රංගන ශිල්පිණි අමා විජේසේකර සමගයි.
    විවාහයට පෙර විමල් තම ආදරය කවියකින් සටහන් කර තිබුණා.
    'වලාවෙන් කලාවට යන පාර සඳ එළිය දන්නවා
    වෙලාවෙන් වෙලාවට මග නෑර තරුව ළඟ ඉන්නවා
    නෙළා මල් කැකුළු වන් කොපුල් තල සිතින් සිපගන්නවා
    විලාසිනියේ මගේ හදේ හැමතැනම ඔබ ඉන්නවා !
    ගලා යන ගඟ වැළඳ මුවදොරෙන් සයුර අතගන්නවා
    පලා එන මඳ සුළඟ පවා මල් සුවඳ ගැන දන්නවා
    බලාගෙන පොළව දෙස වළාකුළු පෙම ඉගෙනගන්නවා
    විලාසිනියේ මගේ හදේ හැමතැනම ඔබ ඉන්නවා !
    සලා මුදු පියාපත් ගත විඩා නිවා ළඟ ඉන්නවා
    දුලා නෙතු පහන් එළි සිතට තනි රකින හැටි දන්නවා
    මුළා වුණු හදවතක් පමා වී මග සොයාගන්නවා
    විලාසිනියේ මගේ හදේ හැමතැනම ඔබ ඉන්නවා !'
    ඔවුන්ගේ චාම් විවාහෝත්සවයේ සේයාරූ පහතින් දැක්වෙනවා.
     
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113

    රටකට ඕනේ අපමන අගයක්.. හෙටකට ඔනේ මයිත්‍රී යුගයක් සින්දුව ලියලා තියෙන්නෙත් මූ. සමනල රෑනෙ හිටියට සමනලයෙක් නෙවෙයිනේ ..... 🤣
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මූ බැදලා ඉන්නෙ ලක්ශ්මන් විජෙසෙකරගෙ දුව අමා විජෙසෙකරද?

    8.jpg

    පසුගිය ජනපතිවරණයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තේමා ගීතය වූ '' රටකට ඕනෑ අපමණ අගයක්... හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්'' ගීතය ඔබට මතක ඇති. මේ ගීතය ලියුවේ විමල් බව ඔබ නොදන්නවා විය හැකියි. විමල් කැටිපෙආරච්චි නම් වන මේ කවියා පසුගිය 14 වන දා සුබ මොහොතින් යුගදිවි ගමන් අරඹනු ලැබුවා. ඒ,ප්‍රවීණ කලාකරුවන් වන ලක්ෂ්මන් විජේසේකර හා චන්ද්‍රා කළුආරච්චි ගේ දියණිය වූ
    රංගන ශිල්පිණි අමා විජේසේකර සමගයි.
    විවාහයට පෙර විමල් තම ආදරය කවියකින් සටහන් කර තිබුණා.
    'වලාවෙන් කලාවට යන පාර සඳ එළිය දන්නවා
    වෙලාවෙන් වෙලාවට මග නෑර තරුව ළඟ ඉන්නවා
    නෙළා මල් කැකුළු වන් කොපුල් තල සිතින් සිපගන්නවා
    විලාසිනියේ මගේ හදේ හැමතැනම ඔබ ඉන්නවා !
    ගලා යන ගඟ වැළඳ මුවදොරෙන් සයුර අතගන්නවා
    පලා එන මඳ සුළඟ පවා මල් සුවඳ ගැන දන්නවා
    බලාගෙන පොළව දෙස වළාකුළු පෙම ඉගෙනගන්නවා
    විලාසිනියේ මගේ හදේ හැමතැනම ඔබ ඉන්නවා !
    සලා මුදු පියාපත් ගත විඩා නිවා ළඟ ඉන්නවා
    දුලා නෙතු පහන් එළි සිතට තනි රකින හැටි දන්නවා
    මුළා වුණු හදවතක් පමා වී මග සොයාගන්නවා
    විලාසිනියේ මගේ හදේ හැමතැනම ඔබ ඉන්නවා !'
    ඔවුන්ගේ චාම් විවාහෝත්සවයේ සේයාරූ පහතින් දැක්වෙනවා.
    පඹයාගේ ගුණ ගායනා ලියලා තියෙන්නෙත් ජෙප්පෝ, ඊට පස්සේ උන් කවුද ඡන්දේ දුන්නේ දන්නෙත් නෑ වගේ හැසිරෙන්නේ. 😅
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,652
    72,865
    113
    මාලඹේ
    රටකට ඕනේ අපමන අගයක්.. හෙටකට ඔනේ මයිත්‍රී යුගයක් සින්දුව ලියලා තියෙන්නෙත් මූ. සමනල රෑනෙ හිටියට සමනලයෙක් නෙවෙයිනේ ..... 🤣
    ඌ ජෙප්පෙක් බන් 🤭🤭🤣🤣
     
    • Haha
    Reactions: sanjaya1975

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කාර් එකේ තියෙල බඩු ගහන්නේ මුන්ට Room එකක් ගන්න සල්ලි නැති ව ඇති. හිගන ජෙප්පෝ 🤣

    BADUWAK GAHANNA SOKADE NAGINNE NETHI PONNAYEK ADANAWA IDAGENA
     
    • Haha
    Reactions: Smartm

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ප්‍රණීත් කරුණාරත්න කියන්නේ ගෝඨාභයට රෙදි නැතුව කඩේ ගිය බයියෙක්.ඒ වගේම ඉරාජුත් මේකෙ කොනක ඉන්නවා.ඉතින් මේක කුණු මඩක් කියන්න තව සාක්ෂි මොකටද..රෙද්දේ රෙවිලා එලියට බැහැගන්න බැරුව ඉන්න බයියන්ට මේක සෝමාලියාවට පාන් දැම්මා වගේ තමා.