දැන් ඒ ඒ දිස්තිරික්ක වල පොහොට්ටුවේ අපේක්ශක ලැයිස්තුවේ ඉන්න වියතුන් ගැන කතා වෙනවනෙ. ඒක පොහොට්ටුව පැත්තෙන් යම්කිසි සාධනීය වෙනසක්. අලිය සහ ටෙලිපෝන් එකෙන් ඉල්ලන හොඳ අපේක්ශකයො ගැන මේකෙ දාමුද? අපි ඔක්කොම එකතුවෙලා කොයි පක්ශෙට දුන්නත් හොඳ අපේක්ශකයො ටිකක් පාර්ලිමේන්තු යවමු. ජවිපෙ අයගෙ නම් දාන්න එපා. අපි කරන්න පුලුවන් දේ කරමු. ජවිපෙ මේ පාර ජාතික ලැයිස්තුවේන් 1ක් වගේ එයි.
