ඒ ඒ දිස්තිරික්ක වල අපේක්ශකයන්

Superman101

Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    දැන් ඒ ඒ දිස්තිරික්ක වල පොහොට්ටුවේ අපේක්ශක ලැයිස්තුවේ ඉන්න වියතුන් ගැන කතා වෙනවනෙ. ඒක පොහොට්ටුව පැත්තෙන් යම්කිසි සාධනීය වෙනසක්. අලිය සහ ටෙලිපෝන් එකෙන් ඉල්ලන හොඳ අපේක්ශකයො ගැන මේකෙ දාමුද? අපි ඔක්කොම එකතුවෙලා කොයි පක්ශෙට දුන්නත් හොඳ අපේක්ශකයො ටිකක් පාර්ලිමේන්තු යවමු. ජවිපෙ අයගෙ නම් දාන්න එපා. අපි කරන්න පුලුවන් දේ කරමු. ජවිපෙ මේ පාර ජාතික ලැයිස්තුවේන් 1ක් වගේ එයි.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    වරුණ ලියනගේ..පොදුජන එක්සත් පෙරමුණේ ඇමති කෙනක් වෙලා හිටපු හීන්මහත්තය ලියනගේගේ පුතා.දේශපාලනේ
    කරන්න ගිහින් තමන්ගේ දේපළත් නැති කරගත්ත මිනිස්සු..පොහොට්ටුවෙන් ඉල්ලන්න තිබ්බ මිනිහෙක් හැබැයි ඉල්ලන්නේ
    ටෙලිෆොර්න් එකෙන්
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සේරම අපේක්ශකයන්ගෙ නම් ලයිස්තුව බලාගන්න විදියක් නැද්ද ?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    වරුණ ලියනගේ..පොදුජන එක්සත් පෙරමුණේ ඇමති කෙනක් වෙලා හිටපු හීන්මහත්තය ලියනගේගේ පුතා.දේශපාලනේ
    කරන්න ගිහින් තමන්ගේ දේපළත් නැති කරගත්ත මිනිස්සු..පොහොට්ටුවෙන් ඉල්ලන්න තිබ්බ මිනිහෙක් හැබැයි ඉල්ලන්නේ
    ටෙලිෆොර්න් එකෙන්
    මොකක්ද දිස්ත්‍රික්කේ?
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,205
    17,168
    113
    ජෙප්පොන්ගෙන් අර මේකෙ බුරන රුචිරය පාලිමන්‍ට් යයි.
     
    • Haha
    Reactions: dhanuka kumara

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    FB_IMG_15928926060582717.jpg
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    වරුණ ලියනගේ..පොදුජන එක්සත් පෙරමුණේ ඇමති කෙනක් වෙලා හිටපු හීන්මහත්තය ලියනගේගේ පුතා.දේශපාලනේ
    කරන්න ගිහින් තමන්ගේ දේපළත් නැති කරගත්ත මිනිස්සු..පොහොට්ටුවෙන් ඉල්ලන්න තිබ්බ මිනිහෙක් හැබැයි ඉල්ලන්නේ
    ටෙලිෆොර්න් එකෙන්
    දැනුවත් කරාට ස්තුතියි.
     
    • Like
    Reactions: dhanuka kumara

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මෙයාට දෙන්න බලාපොරොත්තුවක් තියෙනව. ප්‍රධාන පක්ෂ හැර වෙනත් විකල්ප සොයනව. පාරම්පරික ශ්‍රීලනිප පවුලක කෙනෙක් මම. එජාපයට දීල නැහැ දෙන්න හිතකුත් නැහැ, ජවිපෙට දුන්න පසුගිය මැතිවරනෙදි පළමු සහ අවසන් වතාවට.
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ජේවීපී ස්වාධින කණ්ඩායම් ගැන වෙනම කතා කරමුද? මෙතන ප්‍රධාන පක්ෂ තුනේ ඉන්න අය ගැන දාන්න.
     
    • Haha
    Reactions: nicjosh83