ඒ ඒ දිස්තිරික්ක වල අපේක්ශකයන්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් පාටලිත් හොදයි.
    ඔව් පොඩි පොඩි කේස් තිබුනට අනික් උන්ට සාපේක්ෂව හොඳයි. යූ එන්පියට ගොඩ එන්න නං ඔන්න 2025 චන්දෙට ගෝඨා එක්ක දාන්න මරු
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඔව් පොඩි පොඩි කේස් තිබුනට අනික් උන්ට සාපේක්ෂව හොඳයි. යූ එන්පියට ගොඩ එන්න නං ඔන්න 2025 චන්දෙට ගෝඨා එක්ක දාන්න මරු
    අනිවා සජිත් වගේ පොල් බූරුවෙක් රටේ ජනාධිපති වෙනව කියන්නෙ රටේ ඉන්නත් බයයි. පාටලී ඒ අතින් හොඳයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    kalutarin:
    dr. rajitha sir
    ajith po. perera sir
    ratenma:
    hon. rishard sir
    sabaragamuwen:
    hesha witanage madame

    phottuwen
    kalutarin:
    Rohitha rattaran sir
    dakunen:
    geetha madame
    wenath:
    hon. karuna sir
     
    • Haha
    Reactions: ryandok

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    kalutarin:
    dr. rajitha sir
    ajith po. perera sir
    ratenma:
    hon. rishard sir
    sabaragamuwen:
    hesha witanage madame

    phottuwen
    kalutarin:
    Rohitha rattaran sir
    dakunen:
    geetha madame
    wenath:
    hon. karuna sir

    ඒක පොහොට්ටුව පැත්තෙන් යම්කිසි සාධනීය වෙනසක්.

    ඇත්ත ඇත්ත
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,855
    113
    සේදවත්ත
    තැරි දාර හිටපු ගොං බඩු ටිකම එනවා . අලුත් උන් 10 වගේ එයි . උන් ටිකට වෙන්නෙත් මේ 5 යනකොට ගූ ලේබල් ගහගන්න. මොනා කරල හරි මහින්දට 2/3 අරන් දෙමු . කලගුණ සලකමු මහින්ද තනි නොකරමු. ගෝඨා උනත් පාලනයෙන් තොරව යන්නේ ඒ නිසා මහින්ද මහත්තයට පාර්ලිමේන්තුවේ වැඩි බලය දීල ගෝඨාව කෝන්ට්‍රොල් එකේ තියාගමු එකට UNP එක උනත් හම්බෙන ආසන වලින් සපෝට් එක දෙන්න කතා වෙලා ඉන්නේ .
     
    • Like
    Reactions: ryandok

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,855
    113
    සේදවත්ත
    කොලබ වියත්මගේ ඉන්නෙ.
    සරත් වීරසේකර
    ප්‍රදීප් උදුගොඩ
    අනුර ප්‍රනාන්දු
    විමල් ගහපන් මනාප 3ම . මේ මුක්කුද බන් දෙන්න එපා ඔය නොදන්න ගං කබරයන්ට
     
    • Haha
    Reactions: ryandok

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    කොලබ වියත්මගේ ඉන්නෙ.
    සරත් වීරසේකර
    ප්‍රදීප් උදුගොඩ
    අනුර ප්‍රනාන්දු
    ප්‍රදීප් උදුගොඩ
    අනුර ප්‍රනාන්දු

    මේ දෙන්න ගැන දන්නේ නෑනේ. කවුද මේ දෙන්නා?
    රට වෙනුවෙන් කරපු සේවය මොකක්ද?

    විමල්
    සරත් වීරසේකර
    අනික උඹ කැමති කෙනෙක්

    විමල් ට ඇයි දෙන්න ඕනේ?
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ප්‍රදීප් උදුගොඩ
    අනුර ප්‍රනාන්දු

    මේ දෙන්න ගැන දන්නේ නෑනේ. කවුද මේ දෙන්නා?
    රට වෙනුවෙන් කරපු සේවය මොකක්ද?

    විමල් ට ඇයි දෙන්න ඕනේ?

    ප්‍රදීප් උදුගොඩ නම් මේජර් ජනරාල් කෙනෙක්. ඒ කියන්නෙ හමුදාවෙ කෙනෙක්.

    අනුර ප්‍රනාන්දු ඉජිනේරුවෙක්ද කොහෙද හරියටම දන්නෙ නෑ, හොයල බලන්න ඕනෙ. මමනම් බලන්නෙ පුලුවන් තරම් අලුත් මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න. අලුත් මිනිස්සු හොඳයි කියල අපිට සහතික වෙන්න බෑ නමුත් පරණ උන් හොඳ නෑ කියල දන්නවනෙ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ප්‍රදීප් උදුගොඩ
    අනුර ප්‍රනාන්දු

    මේ දෙන්න ගැන දන්නේ නෑනේ. කවුද මේ දෙන්නා?
    රට වෙනුවෙන් කරපු සේවය මොකක්ද?

    විමල් ට ඇයි දෙන්න ඕනේ?
    ඒක බොක්කෙන් එන එකක්. ඌ ජේවීපී එකේ හිටියානම් ඒත් වැටෙන්නෙ ඒකට. මේක පුද්ගල දේශපාලනේ පක්ෂ නෙමේ. ගෝඨට වගේ. කොහෙන් ඉල්ලුවත් දෙනවා.
     
    • Like
    Reactions: Chuti Kolla

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    එකඟයි, හැබැයි දෙවනි කොටසට තව එකතු වෙන්න ඕන මචං මම හිතන්නෙ. තමන් තරඟ කරන හෝ පත්වෙන දිස්ත්‍රික්කයට භෞතිකව සංවර්ධනයට යම්කිසි කාර්‍යභාර්‍යයක් කරන්න ඕන. මම හිතන විදිහට ජවිපෙට ඡන්ද අඩුවීමට ඒක හේතුවක්. උන් ජාතික දේශපාලනේ ව්‍යවස්තාව, සොරකම අරව මේව ගැන කතා කලාට මිනිස්සුන්ට භෞතිකව පෙනෙන දැනෙන දේවල් තියෙනවද කියන එක ප්‍රශනයක්. ඒක අපේ රටේ වගේ ඡන්ද බේස් වලදි ඡන්ද ලබාගැනීමට ලොකුවටම බලපානව. අනික් ප්‍රධාන පක්ෂ දෙකේ උන් මහජන මුදලින් පාරක් කාපට් කලත් උන්ගෙ එකවුන්ට් එකට දාගෙන ඒ ගේම ගහනව. නමුත් ජවිපෙ එහෙම කලාද කියල මිනිස්සු දන්නෙ නැහැ.
     
    මිනිස්සු ජවිපෙ තනියම ඉල්ලන කාලේ උපරිම අපේක්ෂකයෝ 16ක් පාර්ලිමේන්තු යැව්වා. ඒ යැව්වේ ඔහොම පාරවල් හදන වැඩ මුකුත් කරලා නෙමෙයි. ඊට පස්සේ මන්ත්‍රී ආසන 41ක් ජනතාව ජවිපෙට අරන් දුන්නෙත් ඔහොම වැඩ කිසිවක් කරලා නෙමෙයි. ජනතාවටම බැනල හරියන්නේ නෑ. ජවිපෙත් කොහෙහරි වරදක් තියෙනවා. නැත්නම් එදා ජවිපෙට ජන්දේ දීපු ජනතාව අද නොදෙන්නේ ඇයි????
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මිනිස්සු ජවිපෙ තනියම ඉල්ලන කාලේ උපරිම අපේක්ෂකයෝ 16ක් පාර්ලිමේන්තු යැව්වා. ඒ යැව්වේ ඔහොම පාරවල් හදන වැඩ මුකුත් කරලා නෙමෙයි. ඊට පස්සේ මන්ත්‍රී ආසන 41ක් ජනතාව ජවිපෙට අරන් දුන්නෙත් ඔහොම වැඩ කිසිවක් කරලා නෙමෙයි. ජනතාවටම බැනල හරියන්නේ නෑ. ජවිපෙත් කොහෙහරි වරදක් තියෙනවා. නැත්නම් එදා ජවිපෙට ජන්දේ දීපු ජනතාව අද නොදෙන්නේ ඇයි????

    ඒ 16 ලැබුනෙ මෑතක නෙමෙයිනෙ. ජවිපෙ 97න් පස්සෙ තනිව නැගිටපු හොඳම අවස්තාවක් ඒක. ඒ කාලේ මිනිස්සුන්ට ඔවුන්ට බලයක් නැතුව උනත් බලාපොරොත්ටූවක් තිබ්බ. ඒකයි සංධානගත උන වෙලේ හැම දිස්ත්‍රික්කෙම නිදහස් පක්ෂ ලිස්ට් එකේ මුලට මනාප වලින් ආවෙත්. නමුත් ඒ කෙටි කාලයේදිවත් ඔවුන් දැනෙන වෙනසක් දැනෙන දෙයක් කලාද කියන එක විවාදාත්මකයි (ඉවත් වීමට හේතු ඇතුව හෝ නැතුව). එතනින් පස්සෙ තමයි මම හිතන්නෙ මිනිස්සු තුල ඔවුන් ගැන පැහැදීම අඩු වෙන්න පටන් ගන්නෙ. 2015 ඔවුන්ට ලැබුනු අවස්තාවත් ඔවුන් පාවිච්චි කලේ නෑ. මොකද මහින්දට 2පාරක් ඡන්දෙ දුන්න මම 3වෙන සැරේ ව්‍යවස්තා විරෝධී වැඩක් කරපු නිසාමයි මෛත්‍රීට දුන්නෙ. එවෙලෙ ජවිපෙ ඉල්ලුව නම් මහින්දට එන ඡන්ද තව අඩුවෙන්න තිබ්බ, ඒත් ඒක කලේ නැහැ. අගෝස්තු මැතිවරණෙදි මම පළමු වතාවට ජවිපෙට දුන්න යමක් ඒ අවස්තාවෙ කරාවි කියන බලාපොරොත්තුවෙන්. ඒක උනෙත් නැහැ.
     
    ඇත්ත ඒ කාලේ ජවිපෙ සහ දැන් කාලේ ජවිපෙ අහසට පොලව වගේ. ඉස්සර කොටි ත්‍රස්තවාදීන්ට විරුද්ධව ජවිපෙ විවිධ සංවිදාන හදාගෙන කොච්චර වැඩ කරාද? ඒ කලේ එන.ජි.ඕ වලට දෙමල ජාතික සන්දානය වගේ බෙදුම්වාදී පක්ෂවලට ජවිපෙ පෙන්න බෑ. අද ඉන්න ජවිපෙ රටේ දිය යට ගිනි වගේ හැංගිලා තියෙන ලොකුම ප්‍රශ්නයක් වෙන ඉස්ලාම් අන්තවාදය ගැන කටක් අරිනවද බලන්න්න???? අද ඉන්න ජවිපෙ එදා යුධයට විරුද්ද උන එන්.ජි.ඕ වල මිතුරෙක් උනේ කොහොමද? දෙමල ජාතික සන්දානය වගේ පක්ෂ එක්ක ජවිපෙ එකම කදවුරකට ආවේ කොහොමද???? මමත් උබ වගේම 2015 මෛත්‍රී සහ ජවිපෙට තමයි දුන්නේ. එත් බලපොරොත්තු වුන මොකවත් උනේ නෑ.