ඔව් පොඩි පොඩි කේස් තිබුනට අනික් උන්ට සාපේක්ෂව හොඳයි. යූ එන්පියට ගොඩ එන්න නං ඔන්න 2025 චන්දෙට ගෝඨා එක්ක දාන්න මරුඔව් පාටලිත් හොදයි.
ඔව් පොඩි පොඩි කේස් තිබුනට අනික් උන්ට සාපේක්ෂව හොඳයි. යූ එන්පියට ගොඩ එන්න නං ඔන්න 2025 චන්දෙට ගෝඨා එක්ක දාන්න මරුඔව් පාටලිත් හොදයි.
අනිවා සජිත් වගේ පොල් බූරුවෙක් රටේ ජනාධිපති වෙනව කියන්නෙ රටේ ඉන්නත් බයයි. පාටලී ඒ අතින් හොඳයිඔව් පොඩි පොඩි කේස් තිබුනට අනික් උන්ට සාපේක්ෂව හොඳයි. යූ එන්පියට ගොඩ එන්න නං ඔන්න 2025 චන්දෙට ගෝඨා එක්ක දාන්න මරු
kalutarin:
dr. rajitha sir
ajith po. perera sir
ratenma:
hon. rishard sir
sabaragamuwen:
hesha witanage madame
phottuwen
kalutarin:
Rohitha rattaran sir
dakunen:
geetha madame
wenath:
hon. karuna sir
ඒක පොහොට්ටුව පැත්තෙන් යම්කිසි සාධනීය වෙනසක්.
කොලබ වියත්මගේ ඉන්නෙ.කොලබ පොහොට්ටුවේ කාටද බන් දෙන්න ඕනේ?
විමල් ගහපන් මනාප 3ම . මේ මුක්කුද බන් දෙන්න එපා ඔය නොදන්න ගං කබරයන්ටකොලබ වියත්මගේ ඉන්නෙ.
සරත් වීරසේකර
ප්රදීප් උදුගොඩ
අනුර ප්රනාන්දු
කොලබ පොහොට්ටුවේ කාටද බන් දෙන්න ඕනේ?
සිරාවට තමා කිවේ විහිලු කරද්දී "Sarcasm ද සිරාවට ද කිව්වේ![]()
" අගට දානව නෙ මමප්රදීප් උදුගොඩකොලබ වියත්මගේ ඉන්නෙ.
සරත් වීරසේකර
ප්රදීප් උදුගොඩ
අනුර ප්රනාන්දු
විමල්
සරත් වීරසේකර
අනික උඹ කැමති කෙනෙක්
ප්රදීප් උදුගොඩ
අනුර ප්රනාන්දු
මේ දෙන්න ගැන දන්නේ නෑනේ. කවුද මේ දෙන්නා?
රට වෙනුවෙන් කරපු සේවය මොකක්ද?
විමල් ට ඇයි දෙන්න ඕනේ?
විමල් ඔච්චර චන්ද ගන්න මොකෝ කරන්නේ කොළඹ බඩු බෙදනවදවිමල්
සරත් වීරසේකර
අනික උඹ කැමති කෙනෙක්

ගෙවල් හදනවාවිමල් ඔච්චර චන්ද ගන්න මොකෝ කරන්නේ කොළඹ බඩු බෙදනවද![]()
ඒක බොක්කෙන් එන එකක්. ඌ ජේවීපී එකේ හිටියානම් ඒත් වැටෙන්නෙ ඒකට. මේක පුද්ගල දේශපාලනේ පක්ෂ නෙමේ. ගෝඨට වගේ. කොහෙන් ඉල්ලුවත් දෙනවා.ප්රදීප් උදුගොඩ
අනුර ප්රනාන්දු
මේ දෙන්න ගැන දන්නේ නෑනේ. කවුද මේ දෙන්නා?
රට වෙනුවෙන් කරපු සේවය මොකක්ද?
විමල් ට ඇයි දෙන්න ඕනේ?
එකඟයි, හැබැයි දෙවනි කොටසට තව එකතු වෙන්න ඕන මචං මම හිතන්නෙ. තමන් තරඟ කරන හෝ පත්වෙන දිස්ත්රික්කයට භෞතිකව සංවර්ධනයට යම්කිසි කාර්යභාර්යයක් කරන්න ඕන. මම හිතන විදිහට ජවිපෙට ඡන්ද අඩුවීමට ඒක හේතුවක්. උන් ජාතික දේශපාලනේ ව්යවස්තාව, සොරකම අරව මේව ගැන කතා කලාට මිනිස්සුන්ට භෞතිකව පෙනෙන දැනෙන දේවල් තියෙනවද කියන එක ප්රශනයක්. ඒක අපේ රටේ වගේ ඡන්ද බේස් වලදි ඡන්ද ලබාගැනීමට ලොකුවටම බලපානව. අනික් ප්රධාන පක්ෂ දෙකේ උන් මහජන මුදලින් පාරක් කාපට් කලත් උන්ගෙ එකවුන්ට් එකට දාගෙන ඒ ගේම ගහනව. නමුත් ජවිපෙ එහෙම කලාද කියල මිනිස්සු දන්නෙ නැහැ.
මිනිස්සු ජවිපෙ තනියම ඉල්ලන කාලේ උපරිම අපේක්ෂකයෝ 16ක් පාර්ලිමේන්තු යැව්වා. ඒ යැව්වේ ඔහොම පාරවල් හදන වැඩ මුකුත් කරලා නෙමෙයි. ඊට පස්සේ මන්ත්රී ආසන 41ක් ජනතාව ජවිපෙට අරන් දුන්නෙත් ඔහොම වැඩ කිසිවක් කරලා නෙමෙයි. ජනතාවටම බැනල හරියන්නේ නෑ. ජවිපෙත් කොහෙහරි වරදක් තියෙනවා. නැත්නම් එදා ජවිපෙට ජන්දේ දීපු ජනතාව අද නොදෙන්නේ ඇයි????එකඟයි, හැබැයි දෙවනි කොටසට තව එකතු වෙන්න ඕන මචං මම හිතන්නෙ. තමන් තරඟ කරන හෝ පත්වෙන දිස්ත්රික්කයට භෞතිකව සංවර්ධනයට යම්කිසි කාර්යභාර්යයක් කරන්න ඕන. මම හිතන විදිහට ජවිපෙට ඡන්ද අඩුවීමට ඒක හේතුවක්. උන් ජාතික දේශපාලනේ ව්යවස්තාව, සොරකම අරව මේව ගැන කතා කලාට මිනිස්සුන්ට භෞතිකව පෙනෙන දැනෙන දේවල් තියෙනවද කියන එක ප්රශනයක්. ඒක අපේ රටේ වගේ ඡන්ද බේස් වලදි ඡන්ද ලබාගැනීමට ලොකුවටම බලපානව. අනික් ප්රධාන පක්ෂ දෙකේ උන් මහජන මුදලින් පාරක් කාපට් කලත් උන්ගෙ එකවුන්ට් එකට දාගෙන ඒ ගේම ගහනව. නමුත් ජවිපෙ එහෙම කලාද කියල මිනිස්සු දන්නෙ නැහැ.
Thiyenawa gazzette ekak athi. Google Search karama enawa.සේරම අපේක්ශකයන්ගෙ නම් ලයිස්තුව බලාගන්න විදියක් නැද්ද ?
මිනිස්සු ජවිපෙ තනියම ඉල්ලන කාලේ උපරිම අපේක්ෂකයෝ 16ක් පාර්ලිමේන්තු යැව්වා. ඒ යැව්වේ ඔහොම පාරවල් හදන වැඩ මුකුත් කරලා නෙමෙයි. ඊට පස්සේ මන්ත්රී ආසන 41ක් ජනතාව ජවිපෙට අරන් දුන්නෙත් ඔහොම වැඩ කිසිවක් කරලා නෙමෙයි. ජනතාවටම බැනල හරියන්නේ නෑ. ජවිපෙත් කොහෙහරි වරදක් තියෙනවා. නැත්නම් එදා ජවිපෙට ජන්දේ දීපු ජනතාව අද නොදෙන්නේ ඇයි????
ඇත්ත ඒ කාලේ ජවිපෙ සහ දැන් කාලේ ජවිපෙ අහසට පොලව වගේ. ඉස්සර කොටි ත්රස්තවාදීන්ට විරුද්ධව ජවිපෙ විවිධ සංවිදාන හදාගෙන කොච්චර වැඩ කරාද? ඒ කලේ එන.ජි.ඕ වලට දෙමල ජාතික සන්දානය වගේ බෙදුම්වාදී පක්ෂවලට ජවිපෙ පෙන්න බෑ. අද ඉන්න ජවිපෙ රටේ දිය යට ගිනි වගේ හැංගිලා තියෙන ලොකුම ප්රශ්නයක් වෙන ඉස්ලාම් අන්තවාදය ගැන කටක් අරිනවද බලන්න්න???? අද ඉන්න ජවිපෙ එදා යුධයට විරුද්ද උන එන්.ජි.ඕ වල මිතුරෙක් උනේ කොහොමද? දෙමල ජාතික සන්දානය වගේ පක්ෂ එක්ක ජවිපෙ එකම කදවුරකට ආවේ කොහොමද???? මමත් උබ වගේම 2015 මෛත්රී සහ ජවිපෙට තමයි දුන්නේ. එත් බලපොරොත්තු වුන මොකවත් උනේ නෑ.ඒ 16 ලැබුනෙ මෑතක නෙමෙයිනෙ. ජවිපෙ 97න් පස්සෙ තනිව නැගිටපු හොඳම අවස්තාවක් ඒක. ඒ කාලේ මිනිස්සුන්ට ඔවුන්ට බලයක් නැතුව උනත් බලාපොරොත්ටූවක් තිබ්බ. ඒකයි සංධානගත උන වෙලේ හැම දිස්ත්රික්කෙම නිදහස් පක්ෂ ලිස්ට් එකේ මුලට මනාප වලින් ආවෙත්. නමුත් ඒ කෙටි කාලයේදිවත් ඔවුන් දැනෙන වෙනසක් දැනෙන දෙයක් කලාද කියන එක විවාදාත්මකයි (ඉවත් වීමට හේතු ඇතුව හෝ නැතුව). එතනින් පස්සෙ තමයි මම හිතන්නෙ මිනිස්සු තුල ඔවුන් ගැන පැහැදීම අඩු වෙන්න පටන් ගන්නෙ. 2015 ඔවුන්ට ලැබුනු අවස්තාවත් ඔවුන් පාවිච්චි කලේ නෑ. මොකද මහින්දට 2පාරක් ඡන්දෙ දුන්න මම 3වෙන සැරේ ව්යවස්තා විරෝධී වැඩක් කරපු නිසාමයි මෛත්රීට දුන්නෙ. එවෙලෙ ජවිපෙ ඉල්ලුව නම් මහින්දට එන ඡන්ද තව අඩුවෙන්න තිබ්බ, ඒත් ඒක කලේ නැහැ. අගෝස්තු මැතිවරණෙදි මම පළමු වතාවට ජවිපෙට දුන්න යමක් ඒ අවස්තාවෙ කරාවි කියන බලාපොරොත්තුවෙන්. ඒක උනෙත් නැහැ.