ඒ ඔබයි උතුම් රිලවා...

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    mama tama innawa discord
    Matakay ban
    Uba poddak wenas wela ekay ahuwe
    ඔව් බන් වෙනස් වෙන්න වුනා. ගිය අවුරුද්දේ ඉදපු මන් නෙමේ මේ දැන් ඉන්නේ. කරන්න දෙයක් නෑ බන්
     
    • Like
    Reactions: hodakolla

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ගු ඇන් පි ගොන් බඩු දාන ගොබ්බ තෙර්ඩ්..

    වෙන එකෙක්ට රිලව කිව්වහම කටු කන උන්ට රිදෙන්නෙ . බලපන්කො රිලා පරම්පරාවෙ උන්ගෙ ගතිය ඉතින්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113



    143476021_1479114805764918_5763779251888397260_n.jpg



    අපේ රිලාපොරොත්තුව
    ❤️



    විශ්වය පුරා විහිදී ගියා බුකු බුකු ජයරාවේ...
    අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා රිලාපොරොත්තුව මේ...
    ජනහද දිනූ හනුමන් නම් උතුම් සොයුරු ඇසුරේ...
    ගුණදම් පිරූ අභිමන් දැරූ දඩ කිං කොං නාමේ...
    පොඩි කරන අපේ විරුවා...
    තඩි කුළුණු බිමට තැලුවා...
    කබරයට නෙළනවා නම්
    ඒ ඔබයි උතුම් රිලවා...
    පොඩි කරන අපේ විරුවා...
    තඩි කුළුණු බිමට තැලුවා...
    කබරයට නෙළනවා නම්
    ඒ ඔබයි උතුම් රිලවා...

    විස්මිත ලෙසින් කොඳුඇට කඩා දියගොඩ කබරාගේ...
    පෙන්වා දෙමින් ලොව බේරලා අප හා යන ගමනේ...
    ලොව නන්දෙසින් ආවත් මෙසේ කබරයි හැම වේලේ...
    ඉන් නොනැවතී ලෝකය අපේ රැකදෙන රිලවානේ...
    පොඩි කරන අපේ විරුවා...
    තඩි කුළුණු බිමට තැලුවා...
    කබරයට නෙළනවා නම්
    ඒ ඔබයි උතුම් රිලවා...
    පොඩි කරන අපේ විරුවා... කිං කොං
    තඩි කුළුණු බිමට තැලුවා... කිං කොං
    කබරයට නෙළනවා නම්... කිං කොං
    ඒ ඔබයි උතුම් රිලවා...

    Zachintha Promod Naotunna




    ඒ ඔබයි උතුම් රිලවා...​