වෙබ් අඩවි වාරණය

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113

    විශ්වය පුරා
    විහිදී ගියා
    පොදු ජන
    ජය රාවේ
    අපි වෙනුවෙන්
    අපි අතරම නැගෙනා
    බලාපොරොත්තුව මේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    ජන හද දිනූ
    මහින්ද නම්
    උතුම් සොයුර ඇසුරේ
    ගුණ දම් පිරූ
    අභිමන් දැරූ
    ගෝඨාභය නාමේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    වැඩ කරන
    අපේ විරුවා
    මව් බිමට
    පෙමින් සැමදා
    රට රකින
    කෙනෙක් වේ නම්
    ඒ ඔබයි
    උතුම් මිනිසා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

    උපාධිකාරයින්ට රස්සා දීලා කොරෝනා වලින් අපේ ජීවිත ගලවගත්ත අති උත්තම සැර්ට බනින්න තොපිලට ලැජ්ජ නැද්ද ? අපේ සෑර්ට ඒවා මේවා කියලා අහු වෙන්න එපා :frown: :frown: :frown: :frown: එලකිරිය බේර ගන්න අපි සැවෝම එකතු වී සෑර්ගේ ගුණ වයමු...........😇😇😇😇😇

    අර අයිතිවාසිකම් මේ අයිතිවාසිකම් අදාල නෑ .සෑර්ට බණින නූල් ඩිලීට් කිරීමට එලකිරි බලධාරින් වහා කටයුතු කල යුතුයි..:yes:
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    මෛත්‍රීපාල ඉවසුවෙ??

    eK.jpg
     
    Last edited:
    • Like
    Reactions: TechnWeb

    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    කොයි පැත්තට මඩ ගැහුවත් මඩ ගහන උන් ගොඩක් ඉන්නේ පිටරට. මේකේ උනත් Hardcore මඩ තලි ඉන්නේ පිටරට ඉඳල ලොග් වෙන උන්. ඇහුවොත් දේශප්‍රේමයයි ජාත්යාලයයි. හැබැයි ඉන්නෙත් පිටරට. හරියට ලංකාවේ පාලකයන්ගේ පවුල් වගේ. උන් ඔක්කොම වරප්‍රසාද භුක්ති විඳිනවා. සිංහලුන්ගේ ඒවා කප්පාදු කරනවා. අපි හම්බකරොත් අපි කනවා, එච්චරයි
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    :lol:@බයියො කෝ😂
    කවුද බයියෝ කියන්නේ ? :frown: එහෙම ජාතියක් නෑ.මිනිස්සුන්ට ගරු නම්බු දීලා කතා කරන්න අපි ඉගෙනගන්න ඔනේ. ඒගොල්ලන්ට "රට දිනවන්න චන්දෙ දුන්න උත්තම මිනිස්සු" කියලා අමතන්න .😇🙏
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,822
    2,726
    113
    කොයි පැත්තට මඩ ගැහුවත් මඩ ගහන උන් ගොඩක් ඉන්නේ පිටරට. මේකේ උනත් Hardcore මඩ තලි ඉන්නේ පිටරට ඉඳල ලොග් වෙන උන්. ඇහුවොත් දේශප්‍රේමයයි ජාත්යාලයයි. හැබැයි ඉන්නෙත් පිටරට. හරියට ලංකාවේ පාලකයන්ගේ පවුල් වගේ. උන් ඔක්කොම වරප්‍රසාද භුක්ති විඳිනවා. සිංහලුන්ගේ ඒවා කප්පාදු කරනවා. අපි හම්බකරොත් අපි කනවා, එච්චරයි
    පාඨලිගෙයි මංගලගෙයි මඩ බලකායේ උන්ට දැන් හෙන අවුල. මාසෙට හම්බෙන ගානට ෂොට් එක වදිනවනේ. පව් උබලා.. :lol::rofl:
    මේකේ ඔක්කොම උන්ව අරගෙන යන්නේ. චණ්ඩි වගේ ඉන්න පොන්නයෝ ටික ..

    ඔක්කොමල එකයි. මෛත්‍රිය ,රනිලුත් ඔය ටික කලා.
     
    • Haha
    • Like
    Reactions: HKavinda and asylum

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    අනිවාර්යෙන්ම පච sites ටික වහල දාන්න ඕනේ . ලංකාවේ ගස් කපනවා කියලා ඇමොසන් වනන්තරේ ගස් කපන පොහොටෝ දානවා . එතකොට කොහොමත් Block වෙනවා . මේකෙත් බොරු News දාන එවුන් ටික Ban කරන්න කාලේ හරි. නැත්නම් මුන් එකකිරි එකත් Block කරවල නවතින්නේ 🤣🤣
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කොහෙද බල්ලො එලකිරි වහනවා කියන්නෙ.. කොරහෙ කිඹුල්ලු දකින්නෙ...

    @GTRZ FYI, can you please take an action regarding this bugger who spreads false information
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113

    විශ්වය පුරා
    විහිදී ගියා
    පොදු ජන
    ජය රාවේ
    අපි වෙනුවෙන්
    අපි අතරම නැගෙනා
    බලාපොරොත්තුව මේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    ජන හද දිනූ
    මහින්ද නම්
    උතුම් සොයුර ඇසුරේ
    ගුණ දම් පිරූ
    අභිමන් දැරූ
    ගෝඨාභය නාමේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    වැඩ කරන
    අපේ විරුවා
    මව් බිමට
    පෙමින් සැමදා
    රට රකින
    කෙනෙක් වේ නම්
    ඒ ඔබයි
    උතුම් මිනිසා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

    උපාධිකාරයින්ට රස්සා දීලා කොරෝනා වලින් අපේ ජීවිත ගලවගත්ත අති උත්තම සැර්ට බනින්න තොපිලට ලැජ්ජ නැද්ද ? අපේ සෑර්ට ඒවා මේවා කියලා අහු වෙන්න එපා :frown: :frown: :frown: :frown: එලකිරිය බේර ගන්න අපි සැවෝම එකතු වී සෑර්ගේ ගුණ වයමු...........😇😇😇😇😇

    අර අයිතිවාසිකම් මේ අයිතිවාසිකම් අදාල නෑ .සෑර්ට බණින නූල් ඩිලීට් කිරීමට එලකිරි බලධාරින් වහා කටයුතු කල යුතුයි..:yes:

    මේකෙ අවුලක් මට නං පේන්නෙ නැහැ
     
    • Like
    Reactions: san**

    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    පාඨලිගෙයි මංගලගෙයි මඩ බලකායේ උන්ට දැන් හෙන අවුල. මාසෙට හම්බෙන ගානට ෂොට් එක වදිනවනේ. පව් උබලා.. :lol::rofl:
    මේකේ ඔක්කොම උන්ව අරගෙන යන්නේ. චණ්ඩි වගේ ඉන්න පොන්නයෝ ටික ..

    ඔක්කොමල එකයි. මෛත්‍රිය ,රනිලුත් ඔය ටික කලා.
    අපි හම්බකරොත් අපි කනවා. එච්චරයි, රනිල් මයිත්රිගේ කාලෙත් අපි හම්බකරලා අපි කෑවේ
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Hoda wadak.
    News danawana aniwa eka lankawe registered news source ekakin danna one, ehema nathnam e post eka dana kena or post eka dana platform eke admin/moderators la eke responsibility eka ganna one.
     
    • Like
    Reactions: dinuksha_asela

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    කොහෙද බල්ලො එලකිරි වහනවා කියන්නෙ.. කොරහෙ කිඹුල්ලු දකින්නෙ...

    @GTRZ FYI, can you please take an action regarding this bugger who spreads false information
    උඹේ අම්මගෙද සයිට් එක ? එහෙම්නම් කමක් නෑ ඔහොම කිව්වට ..මම කියලා තියෙන්නේ "එලකිරිය වසා දැමීමට සියල්ල සූදානම්?" "කියලා මිසක් "එලකිරිය වසා දැමීමට සියල්ල සූදානම්" කියල නෙමේ..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    අනිවාර්යෙන්ම පච sites ටික වහල දාන්න ඕනේ . ලංකාවේ ගස් කපනවා කියලා ඇමොසන් වනන්තරේ ගස් කපන පොහොටෝ දානවා . එතකොට කොහොමත් Block වෙනවා . මේකෙත් බොරු News දාන එවුන් ටික Ban කරන්න කාලේ හරි. නැත්නම් මුන් එකකිරි එකත් Block කරවල නවතින්නේ 🤣🤣
    මෙන්න කාපු පතේ පහරන එකෙක් :lol:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කවුද බයියෝ කියන්නේ ? :frown: එහෙම ජාතියක් නෑ.මිනිස්සුන්ට ගරු නම්බු දීලා කතා කරන්න අපි ඉගෙනගන්න ඔනේ. ඒගොල්ලන්ට "රට දිනවන්න චන්දෙ දුන්න උත්තම මිනිස්සු" කියලා අමතන්න .😇🙏

    බයියෝ කියන එක හරිනෑ තමා

    "" බයි උත්තමයො"" යෙදුම හොදා