මං ඒ කාලෙම කිව්වා දවස් 40 ක් විතර ඇඳිරි නිතිය දාගෙන කොරෝනා වලින් බේරුනා වගේ නෙමෙයි ආර්ථිකය කඩන් වැටුනම අපේ උන්ට කොරෝනා හැදිලා මැරිලා ගියා නම් හොදයි කියලා කියයි කියලා. එතකොට යාලුවෝ කිව්වේ ආර්ථිකය වගේ නෙමෙයි මිනිස්සුන්ගේ ජිවිත වටිනවා කියලා. දැන් උන්ට තේරිලා, රෙවිලා ඉන්නේ. ටික දෙනෙකුගේ ජිවිත බේරගන්න අන්තිමට රටම වල පල්ලට දැම්මා.
මුන්ට චන්දෙ තියන්න ඕන නිසා ඇඳිරි නිතිය දාලා රට කෑවා. යන්තම් බිස්නස් ටික නැගිටලා එනකොට ආයේ දැම්මා. එකෙන් වැහුන බිස්නස් තාම වැහිලා.
එත් මුන්ට ගොඩ දාගන්න තිබ්බා හරියට කළමනාකරණය කරා නම්. එහෙම කරන්න හැකියාවක් නෑ කියලා දැන දැන රට අවදානම් තත්වෙකට ගෙනාව. අන්තිමට කොන්ට්‍රෝල් නැතුව ගියා.
ඒ කාලෙම මම කියලා ඇති බෝම්බ ගැහුවේ ගෝටා කියලා. ගෝටාට පුක දුන්න උන් කිව්වේ සාක්ෂි තියෙනවද ? බොරු කතා කියන්න එපා කියලා. දැන් තේරිලා කට්ටියට