ඒ ගැම්මට ජාත්‍යන්තරයත් කොර

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    :love2: (y)

    බුද්ධාගමේ අයට ඕක ඇගෙන්ම එන දෙයක්නෙ

    කතෝලික අපි අත් දෙක වැදගෙන ඉන්නෙ පපුවට
    ඒකත් පහලට ගිහින් සමහරු බඩට :(
     
    • Like
    Reactions: Inigo Montoya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,928
    113
    Mother Earth
    මම පාටලී චම්පිකට කැමති වේගෙන එන්නෙ. මට හිතෙන්නේ ඌ ජනාධිපති කමට සුදුසුයි. හොඳ දේශපාලන දැනුමක් තියෙනවා. පරිණතයි. කැරි ලප කොටා එක්ක තරහින් ඉන්නේ. 🤷🏻‍♂️
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,993
    13,554
    113
    35
    Spain
    මම පාටලී චම්පිකට කැමති වේගෙන එන්නෙ. මට හිතෙන්නේ ඌ ජනාධිපති කමට සුදුසුයි. හොඳ දේශපාලන දැනුමක් තියෙනවා. පරිණතයි. කැරි ලප කොටා එක්ක තරහින් ඉන්නේ. 🤷🏻‍♂️
    මාත් එහෙමයි, කොටාට වඩා හොඳයි
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113

    ඒ ගැම්මට ජාත්‍යන්තරයත් කොර

    සංදීප් කොලුවත් කොර
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඌ සදහටම කොර..
    මූ හෙන ගේමක් ගැහුවා ඒකෙන් ගැලවෙන්න, CCTV මැකුවා ට්‍රැෆික් කාරයා ඇල්ලුවා, ඩ්‍රයිවර්ව මාට්ටු කරලා ගැලවෙන්න හැදුවා..
    රනිල් මහත්තයා කියන්න වගේ "මනෝ පුබ්බං ගමදම්මා.. හ ච් චිං"..
    තමා.
    ඒ අභියෝගයට මූණ දෙන්න බැරිවුනා.
    මූ දැක්කම හැමවෙලේම ඔය සීන් එක මතක් වෙනවා. එතකොට ශ්‍රද්ධාවෙන් වහගෙන ඉන්න කපටි ඉරියව් මතුවෙලා පේන්න ගන්නවා
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම පාටලී චම්පිකට කැමති වේගෙන එන්නෙ. මට හිතෙන්නේ ඌ ජනාධිපති කමට සුදුසුයි. හොඳ දේශපාලන දැනුමක් තියෙනවා. පරිණතයි. කැරි ලප කොටා එක්ක තරහින් ඉන්නේ. 🤷🏻‍♂️
    මාත් කැමති මේ සුනකයට . අනිත් උන්ට වඩා මොලේ තියනව . ඔය ජාතිවාදී කම අයින් කරානම් මරු බුවා
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,693
    14,894
    113
    මූ හෙන ගේමක් ගැහුවා ඒකෙන් ගැලවෙන්න, CCTV මැකුවා ට්‍රැෆික් කාරයා ඇල්ලුවා, ඩ්‍රයිවර්ව මාට්ටු කරලා ගැලවෙන්න හැදුවා..
    රනිල් මහත්තයා කියන්න වගේ "මනෝ පුබ්බං ගමදම්මා.. හ ච් චිං"..
    තමා.
    ඒ අභියෝගයට මූණ දෙන්න බැරිවුනා.
    මූ දැක්කම හැමවෙලේම ඔය සීන් එක මතක් වෙනවා. එතකොට ශ්‍රද්ධාවෙන් වහගෙන ඉන්න කපටි ඉරියව් මතුවෙලා පේන්න ගන්නවා
    A happuna vaahane photos dakkada uba ?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    මාත් කැමති මේ සුනකයට . අනිත් උන්ට වඩා මොලේ තියනව . ඔය ජාතිවාදී කම අයින් කරානම් මරු බුවා
    බඩී බෝතල් ආතල් ඕනේ වෙලා වගේ.