identity shaped by personality

මාත් එහෙමයි, කොටාට වඩා හොඳයිමම පාටලී චම්පිකට කැමති වේගෙන එන්නෙ. මට හිතෙන්නේ ඌ ජනාධිපති කමට සුදුසුයි. හොඳ දේශපාලන දැනුමක් තියෙනවා. පරිණතයි. කැරි ලප කොටා එක්ක තරහින් ඉන්නේ.![]()
සංදීප් කොලුවත් කොර
මූ හෙන ගේමක් ගැහුවා ඒකෙන් ගැලවෙන්න, CCTV මැකුවා ට්‍රැෆික් කාරයා ඇල්ලුවා, ඩ්‍රයිවර්ව මාට්ටු කරලා ගැලවෙන්න හැදුවා..ඌ සදහටම කොර..
මාත් කැමති මේ සුනකයට . අනිත් උන්ට වඩා මොලේ තියනව . ඔය ජාතිවාදී කම අයින් කරානම් මරු බුවාමම පාටලී චම්පිකට කැමති වේගෙන එන්නෙ. මට හිතෙන්නේ ඌ ජනාධිපති කමට සුදුසුයි. හොඳ දේශපාලන දැනුමක් තියෙනවා. පරිණතයි. කැරි ලප කොටා එක්ක තරහින් ඉන්නේ.![]()
A happuna vaahane photos dakkada uba ?මූ හෙන ගේමක් ගැහුවා ඒකෙන් ගැලවෙන්න, CCTV මැකුවා ට්‍රැෆික් කාරයා ඇල්ලුවා, ඩ්‍රයිවර්ව මාට්ටු කරලා ගැලවෙන්න හැදුවා..
රනිල් මහත්තයා කියන්න වගේ "මනෝ පුබ්බං ගමදම්මා.. හ ච් චිං"..
තමා.
ඒ අභියෝගයට මූණ දෙන්න බැරිවුනා.
මූ දැක්කම හැමවෙලේම ඔය සීන් එක මතක් වෙනවා. එතකොට ශ්‍රද්ධාවෙන් වහගෙන ඉන්න කපටි ඉරියව් මතුවෙලා පේන්න ගන්නවා
බඩී බෝතල් ආතල් ඕනේ වෙලා වගේ.මාත් කැමති මේ සුනකයට . අනිත් උන්ට වඩා මොලේ තියනව . ඔය ජාතිවාදී කම අයින් කරානම් මරු බුවා