ඒ තමා අපේ මාලිoග, respect him

DAM40

Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    mali.jpg

    පෝලිමේ හිටපු හැමෝම "අයියෙ ඔයා පෝලිමේ ඉන්න එපා, ඉස්සරහට ගිහිං ගහ ගන්න" කියලා කියද්දි "ඕනෙ නෑ මල්ලි, මමත් උඹලා වගේ සාමාන්‍ය මනුස්සයෙක්, මේක උඹලා අපි හැමෝටම අමාරු කාලයක්. හිමීට හිමීට ඉස්සරහට යං" කියලා පාන්දර 4 ඉඳන් පෙට්‍රල් ලීටර් 4ක් ගහ ගන්න රෑ 8 වෙනකල් අපිත් එක්කම පෝලිමේ හිටපු ලෝකයම දන්න ඒ සුපිරි වීරයාට මගේ තිබ්බ ආදරයට අද ගෞරවයක් එකතු වුණා. ඒ තමයි අපේ ආදරණීය

    මේ මල් මිට ඒ නිහතමානීකමට
    💐
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    අපේ සමහරු බලන්නෙ ලන්කාව පොඩ්ඩ අප්සට් වෙනකොට කොහෙ හරි රටකට පැනගෙන ලන්කාවටයි ලන්කාවෙ මිනිස්සුන්ටයි පුලුවන් තරන් බනින්න. අගෞරව කරන්න.

    ලෝකෙ ඕනම තැනකට ගිහින් අති සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන්න පුලුවන් මේ වගේ මිනිස්සු තාම මේ රටේ අපිත් එක්ක ජීවත් වෙනව කියන්නෙ ඇත්තටම ගරු කරන්න ඕන කාරනාවක්. මේ මිනිස්සු තමයි ඇත්තටම රටට ආදරේ මිනිස්සු.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,504
    16,260

    :lol:
     
    • Like
    Reactions: DAM40

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    මාලින්ගගේ මල්ලි ඉන්නේ ඔසී..රෙස්පෙක්ට් කරන ඒවා වෑටෙන්නේ ඒ ගිණුමට ලොවෙත් හොයන්න වෙන්නේ නෑ
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    මාලින්ගගේ මල්ලි ඉන්නේ ඔසී..රෙස්පෙක්ට් කරන ඒවා වෑටෙන්නේ ඒ ගිණුමට ලොවෙත් හොයන්න වෙන්නේ නෑ

    මල්ලි ඔසී හිටියට මොකද? මේ කියන්නෙ මේ මිනිහ ලන්කාවෙ ඉදන් තෙල් පෝලින් වල කට්ට කනව කියලනෙ අනිත් මිනිස්සු වගේම.

    මේ මිනිහට ඕනතරන් කන්ටෑක්ස් ඇති තෙල් පෝලින් වල නොඉද තෙල් ටික ගෙදරටම ගෙන්න ගන්න.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මල්ලි ඔසී හිටියට මොකද? මේ කියන්නෙ මේ මිනිහ ලන්කාවෙ ඉදන් තෙල් පෝලින් වල කට්ට කනව කියලනෙ අනිත් මිනිස්සු වගේම.

    මේ මිනිහට ඕනතරන් කන්ටෑක්ස් ඇති තෙල් පෝලින් වල නොඉද තෙල් ටික ගෙදරටම ගෙන්න ගන්න.
    මාලින්ගයා තෙල් ගහන්නේ මෙල්බෝන් වල ශෙඩ් වලින්
     
    • Like
    Reactions: DAM40

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    System wont change till people used to accept these discipline as a norm without praising.
    By looking at most comments here, seems still we are far far away from it. Everyone seems accepting queuing is not required for VIPs 😒😒
     
    • Like
    Reactions: DAM40

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අපේ සමහරු බලන්නෙ ලන්කාව පොඩ්ඩ අප්සට් වෙනකොට කොහෙ හරි රටකට පැනගෙන ලන්කාවටයි ලන්කාවෙ මිනිස්සුන්ටයි පුලුවන් තරන් බනින්න. අගෞරව කරන්න.

    ලෝකෙ ඕනම තැනකට ගිහින් අති සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන්න පුලුවන් මේ වගේ මිනිස්සු තාම මේ රටේ අපිත් එක්ක ජීවත් වෙනව කියන්නෙ ඇත්තටම ගරු කරන්න ඕන කාරනාවක්. මේ මිනිස්සු තමයි ඇත්තටම රටට ආදරේ මිනිස්සු.
    රටෙ මිනිස්සුන්ට ආදරේට pepsi ad එකෙ රගපෑවා
     
    • Like
    Reactions: DAM40