ඒ පින දායකයන්ටත් හම්බෙනවද ?

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    දැන් ඔය දායකයෝ පිං කැටේට දාන සල්ලි වලින්.
    .
    .
    .
    .
    .

    හාමුදුරුවරු බඩු ගහනකොට දායකයන්ටත් පිං හම්බෙනවද ?

    අර අවුරුදු 15 පොඩි කෙල්ලවට හාමුදුරුවරු රේප් කරනකොට කට වහන් හිටපු හාමුදුරුවරු .
    අර video එකට ෆෝම් වෙලා නේද ?
    සිව්ර දාගෙන public places වලට ගෑනු එක්ක යන්න බැරි එකට තියෙන තරහ ඔය පිට කරන්නේ.

    සුදු ඇදුම් පොරවාගෙන පොර ටෝක් දෙන පාදිලියෝත් වෙනසක් නැ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,327
    2,185

    Dayakayo oya seen eka dana dana salli danawa nam anubala deemak widihata not good. ehema nattam awulak naa.. intention eka, eka newei nisa

    saasanaya naamayen mahanawela inna seelayak nathi ayata itin ayet yana ena magak naa metanin chuta unata passe...paw itin.. moda kamane. oya wage un pannana oni saasanen unge hondatama...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    බඩු කාරයෝ ටිකකුයි බඩු ටිකකුයි දායක දායිකාවෝ කරගත්තම ගොඩ. ආයෙ උන් නෙමෙයි ආවාසෙ ඇතුලෙ තියන් බඩු ගැහුවත් කටක් හොල්ලන්නෙ. ඒ මදිවට ගමේ එවුන්ට අත තියන්න දෙන්නෙත් නෑ.
    ඇත්තටම දැකලා තියෙනවා ඔහොම සීන්.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    බඩු කාරයෝ ටිකකුයි බඩු ටිකකුයි දායක දායිකාවෝ කරගත්තම ගොඩ. ආයෙ උන් නෙමෙයි ආවාසෙ ඇතුලෙ තියන් බඩු ගැහුවත් කටක් හොල්ලන්නෙ. ඒ මදිවට ගමේ එවුන්ට අත තියන්න දෙන්නෙත් නෑ.
    ඇත්තටම දැකලා තියෙනවා ඔහොම සීන්.
    මාත් අඳුරන 3 wheel එලවන ඩයල් එකක් හිටියා. උ තමයි පන්සලට බඩු ගෙනියන්නේ. උගේ වාහනේ. උට ගැනු contacts තියෙනවා.
    අපේම නෑයෙක් ඉන්නවා උ තමයි සිගරට් ගෙනියන්නේ. :lol: :lol: