ඒ බැල්ම තමයි බැල්ම! හම්මේ...

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
ඒ බැල්ම තමයි බැල්ම! හම්මේ...

අපේම පට්ට ඇඩ් එකක් :D

සංසාරේ.. ගන්දස්සාරේ.... හම්..:love:

මේකි කවුද බන් :eek:
 
  • Like
Reactions: chathura2015

reddit

Well-known member
  • Aug 18, 2016
    9,042
    8,300
    113
    Chilaw
    මේ කොල්ලගේ මුණේ නේද බන් අර කුබියෝ එකේ ටිරාන් මදුරුවා පොඩි කරේ ??? :dull: :D :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ කොල්ලා ගේ නම විජේරත්න වගේ නමක් නේද !!!2008 වගේ පොරගේ අයියත් එක්ක internet cafe එකක් දාන් හිටියා :baffled::baffled:හෙන පණ්ඩිතයා :frown:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේ කොල්ලා ගේ නම විජේරත්න වගේ නමක් නේද !!!2008 වගේ පොරගේ අයියත් එක්ක internet cafe එකක් දාන් හිටියා :baffled::baffled:හෙන පණ්ඩිතයා :frown:

    You must spread some Reputation around before giving it to Arrow11 again.
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    ලගදි පොලිසියට අල්ලස් දීල අහු උනේ මෙකි නේද ?
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    :D
    දැනගත්තොත් අපිටත් කියපන්..
    :P
    iyaa oii ubala mehema giyoth gas bena walatath ari
    :baffled:
    Ela enjoyed :D

    Rep +
    :love:
    මේකප් තලියක් උලල නෙ :baffled:
    :yes: :P
    :D
    දැනගත්තොත් අපිටත් කියපන්..
    :rolleyes:
    මේ කොල්ලගේ මුණේ නේද බන් අර කුබියෝ එකේ ටිරාන් මදුරුවා පොඩි කරේ ??? :dull: :D :D
    :oo:
    :D
    :D
    මේ කොල්ලා ගේ නම විජේරත්න වගේ නමක් නේද !!!2008 වගේ පොරගේ අයියත් එක්ක internet cafe එකක් දාන් හිටියා :baffled::baffled:හෙන පණ්ඩිතයා :frown:
    :rolleyes:
    :D
    ඒ උනාට කියුට් ලුක් එකක් තියෙන්නේ :love:
    :yes: :love:
    ලගදි පොලිසියට අල්ලස් දීල අහු උනේ මෙකි නේද ?
    :rolleyes:
    :P
    :lol:

    :love::love::love::love::love:
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඇඩ් එක මොනවා උනත් කියන කතාව නම් ඇත්ත. ලංකාව වගේ ඝර්ම කලාපීය රටවල දාඩිය දානවා. හැබැයි මිනිස්සුන්ගේ පිරිසිදුකම අඩුයි. deo spray පාවිච්චියක් ඇත්තෙම නැහැ. ආණ්ඩුවත් ඒවාට tax කරලා මිනිහෙක්ට ගන්නත් ලේසි නැහැ. පොදු ස්ථාන වල දාඩිය ගද්දස්සාරේ .....