ඒ සංගමේට රනිල් නැත්තෙ ඇයි?

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    බුද්ධිමත්තු?
    😂
    එක්සත් ජාතික පක්ෂෙ?
    😂




    ඒ කියන්නේ උන්ගේ වෙනමම මෝඩයෝ සෙට් එකකුත් ඉන්නවා
    🤣
    🤣


    කෝ උන්ගෙ මෝඩයන්ගෙ සභාපති ?
    😂
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,573
    75,445
    113
    බුද්ධිමත්තු?
    😂
    එක්සත් ජාතික පක්ෂෙ?
    😂




    ඒ කියන්නේ උන්ගේ වෙනමම මෝඩයෝ සෙට් එකකුත් ඉන්නවා
    🤣
    🤣


    කෝ උන්ගෙ මෝඩයන්ගෙ සභාපති ?
    😂
    ජෙප්පන්ගෙ හිඟන මානසිකත්වෙ නැති වෙන්න හොර ආචාරිය උපාදියක් නම ඉස්සරහා ගහ ගන්නවා වගේ සීන් එකක් වෙන්න් ඇති බන් ඔය 🤭 🤭
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,664
    28,699
    113
    මේගොල්ලෝ ඉතින් මාලිමා හොරු වගේ අපි විතරක් රහසින් වත් පවු නොකරන කිසිම වැරද්දක් වංචාවක් නැති සියල්ල දත් සුුපිරිසුදු කන්යාවියෝ අනිත් ඔක්කොම හොරු කියාගෙන එන මිනිස්සු නෙමෙයිනේ :lol:
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    සිලින්ඩර් කාරෙයො අවුරුදු 3ක් හිටියා. ඔවා හොයාගන්න බොලාට පූලුවන් උනෙ උන් ගියාට පස්සෙ!

    එත් උන්ට අනුර කුමරුගෙ කෙවට්ටෙයන්ගෙ ඇද කුද හොයාගන්න ගියෙ සති 2යි! දැන් කවුද වැඩ්ඩො?
     
    • Haha
    Reactions: Dr.Amdan

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    සිලින්ඩර් කාරෙයො අවුරුදු 3ක් හිටියා. ඔවා හොයාගන්න බොලාට පූලුවන් උනෙ උන් ගියාට පස්සෙ!

    එත් උන්ට අනුර කුමරුගෙ කෙවට්ටෙයන්ගෙ ඇද කුද හොයාගන්න ගියෙ සති 2යි! දැන් කවුද වැඩ්ඩො?
    හ්ම් එහෙම බැලුවමනම් සිලින්ඩර් අයියලා තමයි වැඩ්ඩො :yes:
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    හ්ම් එහෙම බැලුවමනම් සිලින්ඩර් අයියලා තමයි වැඩ්ඩො :yes:
    උන් සුද්දාගෙ කාලෙ ඉදන් හොරා කාපුවා ගැන හිතාගන්නවත් තාම මුන්ට බැරි වෙලා තියෙනවා! එක කොහොමද!