ඒ කියන්නේ උන්ගේ වෙනමම මෝඩයෝ සෙට් එකකුත් ඉන්නවා![]()
![]()
කෝ උන්ගෙ මෝඩයන්ගෙ සභාපති ?![]()
හ්ම් එහෙම බැලුවමනම් සිලින්ඩර් අයියලා තමයි වැඩ්ඩොසිලින්ඩර් කාරෙයො අවුරුදු 3ක් හිටියා. ඔවා හොයාගන්න බොලාට පූලුවන් උනෙ උන් ගියාට පස්සෙ!
එත් උන්ට අනුර කුමරුගෙ කෙවට්ටෙයන්ගෙ ඇද කුද හොයාගන්න ගියෙ සති 2යි! දැන් කවුද වැඩ්ඩො?

උන් සුද්දාගෙ කාලෙ ඉදන් හොරා කාපුවා ගැන හිතාගන්නවත් තාම මුන්ට බැරි වෙලා තියෙනවා! එක කොහොමද!හ්ම් එහෙම බැලුවමනම් සිලින්ඩර් අයියලා තමයි වැඩ්ඩො![]()