සිරස ලක්ෂපති වැඩසටහනේ ශුක්රා ගේ ජයග්‍රහණය කලින් සැලසුම් කල එකක් කියලා බොහෝ දෙනා චෝදනා කරනවා.. ගොඩක් වෙලාවට මේ වගේ වැඩසටහන් ඒ වගේ ස්ක්‍රිප්ටඩ් වෙන්න පුළුවන්. ඒ ගැන වාද කරන්න බලාපොරොත්තුවක් නැහැ.
ඒත්,
වඳ කොත්තු ස්ක්‍රිප්ට් එකට වඩා මං මේකට ලව්
වඳ බ්‍රෙෂියර් ස්ක්‍රිප්ට් එකට වඩා මේකට මං
ලව්
ගල් වදින බුදු පිළිම ස්ක්‍රිප්ට් එකට වඩා මං මේකට ලව්
කැළණි පන්සලේ නාග ධාතු ස්ක්‍රිප්ට් එකට වඩා මං මේකට ලව්
කෑගල්ලේ ධම්මික පැණි ස්ක්‍රිප්ට් එකට වඩා මං මේකට ලව්
මන්නාරමේ තෙල් නිධිය ස්ක්‍රිප්ට් එකට වඩා මේකට මං ලව්
සේරුවිල රන් නිධිය ස්ක්‍රිප්ට් එකට වඩා මේකට මං ලව්
හොරණ සෙල්ලම් ටයර් ස්ක්‍රිප්ට් එකට වඩා මේකට මං ලව්
වැඩසටහන යන අතරේ ශුක්රා මුස්ලිම් සමාජය ගැන ඇගේ පැත්තෙන් කල සමහර ප්‍රකාශ විශිෂ්ටයි.
ගතානුගතිකත්වය අත හැරලා මුස්ලිම් දරුවන් නිදහස් කරන්න කියලා මුස්ලිම් සමාජයට ඈ දෙන පණිවිඩය ඉතාමත් ප්‍රශංසනීයයි.
ජාති ආගම් කුල වශයෙන් අපි බෙදන්න ගන්න උත්සාහයකට වඩා එකතු කරන්න මේ වගේ ස්ක්‍රිප්ටඩ් වැඩක් කල එක ගැන සිරසට ස්තුතියි !