

sarungala athal nam kiyala nima karana baaa ...ඒ දවස් වල අගෝස්තු ඉස්කෝල නිවාඩු දෙනකන් ඉවසිල්ලක් නෑ සරුංගල් අරින්න! වෙළකට හරි පිට්ටනියකට හරි ගිහිල්ලා දවසම සරුංගල් ඇරලා, කුරුම්බා බීල,ඇළට පැනලා නාලා ගෙදර යන එක තරන් ආතල් එකක් ලොවෙත් නෑ ! ..
මම year 8 ඉන්නකොට තමයි මගෙ first business එක පටන් ගත්තේ , මොණරා සහ කොම්බුවා සරුංගල් හදලා ගෙවල් පැත්තේ තිබුන කඩේට දාලා! කොම්බුවා Rs. 15, මොණරා Rs . 25!
After sales service එකකුත් එක්ක !, සේරුවා adjust කරන්න , කූරියා ගහන එව්වා fix කරන්න Rs . 2! ආතල් කාලේ අප්පා!
එව්වා මතක් වෙනකොට දැන් ඉන්න පොඩි එවුන් කොච්චර missing out ද කියල හිතෙනවා...![]()









ඇඩෙනවා මහත්තයො මතක් වෙද්දී නම්..
දැන් ඉන්න උන්ට පහ වසරෙන් ම මනමාල විසේ..
නගින්නෙත් නෑ ඒත් ලව් කරන්න කතාව..
ලගදි ගියා ඉස්කෝලෙට පොඩි වැඩකට..
පහ වසරෙ කෙල්ලෙ කුයි කොල්ලෙකුයි අල්ලාගෙන සම්බුව දෙනවා වයිස් ප්‍රින්සිපල්..
කොල්ල කෙල්ලට ෆෝන් එකක් ගෙනත් දීල මල් කඩන්න ඒක මාට්ටු වෙලා..
ඉත්න් බලපන් කො..
![]()
කොල්ලො විතරක් නෙමෙයි කෙල්ලො දෙතුන්දෙනෙක් හිටියා.අපි හරිම සහෝදර කමකින් තමයි සෙල්ලම් කලේ.මතක් වෙද්දි හෙන දුකයි.මට මතකයි අපි පොඩිකාලෙ අපේ මාමල,ආච්චිල එහෙම කියනවා "අපි පොඩිකලෙ වගේ නෙමෙයි දැන් ඉන්න එවුන්ට හොද සිංදුවක්වත් අහන්න නෑ" කියලා.මට හිතෙන්නෙ අපි කියන්නෙත් දැන් ඉන්න එවුන්ටත් ඒ ටිකමයි කියලා.අඩෝ උඹටනන් සුපිරිම ලමාකාලයක් තිබිල තියෙනව!!![]()




ඒ කාලෙ ආයිත් එන්නෙ නෑ බන්.ඉස්සර අපි නිවාඩු කාලෙ එනකල් බල බල ඉන්නෙ.ටින් කඩනවා,ගස්මාරැ දානවා,සම්බෝල කඩනවා,ක්‍රිකට් ගහනවා,ගස් රිලේ දුවනවා,අයිස් පයිස් දානවා,වෙල් ගානෙයි රබර්කට්ටි ගානෙයි කරක්ගහනවා,රොබින්හුඩු කාලෙට දුනු ඊතල හදාගෙන වටේම තියන කෙසෙල් ගස් හිල් වෙනකල් විදිනවා.රබර්ඇට කරත්ත හදාගෙන දුවනවා.ගෙවල් ගාව තිබුන පාලු ඉඩමෙ තමයි කට්ටිය සෙට්වෙන්නෙ.පොල්ගස්වල තියෙන කුරැම්බා එකක්වත් තියන්නෙ නෑ ඉතින්.කොල්ලො විතරක් නෙමෙයි කෙල්ලො දෙතුන්දෙනෙක් හිටියා.අපි හරිම සහෝදර කමකින් තමයි සෙල්ලම් කලේ.මතක් වෙද්දි හෙන දුකයි.මට මතකයි අපි පොඩිකාලෙ අපේ මාමල,ආච්චිල එහෙම කියනවා "අපි පොඩිකලෙ වගේ නෙමෙයි දැන් ඉන්න එවුන්ට හොද සිංදුවක්වත් අහන්න නෑ" කියලා.මට හිතෙන්නෙ අපි කියන්නෙත් දැන් ඉන්න එවුන්ටත් ඒ ටිකමයි කියලා.
.. දාඩිය ගඳ ග ගහ ක්‍රිකට් ගහපු හැටි මතක් වෙද්දිත් සන්තෝසයි බං.. 
ඒ කාලෙ හරිම සුන්දරයි, සරළයි.. 
uba 8 iddi ochchara seen ekak karanam den kotipatiyek wat wenna ona,![]()


sarungala athal nam kiyala nima karana baaa ...
![]()
වෙල් ගානෙයි රබර්කට්ටි ගානෙයි කරක්ගහනවා,
