ඒ_තමයි_මගේ_අම්මා

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
තේරුම එක වුනාට..
අපේ භාෂාවෙන් ලියලා තිබ්බේ නෑති හින්දා..
මේ වගේ නිර්මාණයක් කලා..

මගේ ප්‍රථම නිර්මාණය කියලා කිව්වේ.. එළකිරි අඩවියත් එක්ක..
මේ වගේ මාතෘකාවක් තොරා ගත්තේ ප්‍රථම අවස්ථාව කියලයි..
මං හෑදින්වුවේ..

එල මචෝ..මාත් මේ ෆීල්ඩ් එකට මාර අලුත්..එල එල...
 
  • Like
Reactions: RLR

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    coollifestyle4r.png

    මං වෑස්සට තෙමිගෙන ආව වේලාවේ..

    "ඈයි ඔයා ලග කුඩයක් තියාගන්නේ නෑත්තේ" කියලා අයියා ඈහුවා.
    "ඔයාට වෑස්ස නෑවතෙන කම් ඉදලා එන්න තිබ්බා නේ" කියලා අක්කා කිව්වා
    "ලෙඩ වුනාම තමයි මේයාට තේරෙන්නේ" කියලා තාත්තා තරහින් ඈමතුවා..
    නමුත්
    මගේ අම්මා මං ලගට ඈවිත් මගේ ඔලුව පියදාන ගමන් "මේ කාලකණ්ණි වෑස්ස"
    කියලා හිතින් තමාටම කියා ගත්තා..

    ඒ තමයි මගේ අම්මා

    *********
    මේ මගේ ප්‍රථම නිර්මාණය සාර්ථකයි කියලා මං හිතනවා...
    ඔයාලාගේ අදහස් මේ ත්‍රේඩ් එකට එකතු කරන්න..

    :D:D Wow that the love of the mother good post........
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එල මචෝ..මාත් මේ ෆීල්ඩ් එකට මාර අලුත්..එල එල...

    මං ඉතින් වෙනස් අත්දෑකිම් කරලා ඒ
    වෑඩේ සාර්ථක වෙනවාද කියලා බලපු අවස්ථාවක් තමයි මේ..:yes:
    නෑතුව.. ගෙඩිපිටින් කොපි කරන මේ කාලේ.. මේ වගේ
    අපේ රටට ගෑලපෙන විදියට නිර්මාණයක් බිහි කල ඒක ගෑන මං නම් වරදක් හෑටියට දකින්නේ නෑ..
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr

    ඉංග්‍රිසියෙන් තිබ්බ දෙයක්
    අපේ භාෂාවෙන් ලිව්වා.. එච්චරයි..

    හැබැයි මචන් යට කෑල්ල දකින අය හිතන්නේ මේක ඔයා හැදුවා කියලා.....

    මම මේක දැකලා තියෙන්නේ සිංහලෙන් තමයි යාලුවා

    *********
    මේ මගේ ප්‍රථම නිර්මාණය සාර්ථකයි කියලා මං හිතනවා...
    ඔයාලාගේ අදහස් මේ ත්‍රේඩ් එකට එකතු කරන්න..
     
    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    මම නම් අද දැක්කේ ..................... සරලයි නමුත් අර්ථවත් ස්තුතිවෙව
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    හැබැයි මචන් යට කෑල්ල දකින අය හිතන්නේ මේක ඔයා හැදුවා කියලා.....

    මම මේක දැකලා තියෙන්නේ සිංහලෙන් තමයි යාලුවා

    මචන්, උඹ හෑමදාම හිතන්නේ..
    වෑරදි අදහසින් නේ.. :rofl:
    මේ කල දේ හෑමොටම තේරුම් ගිහිල්ලා තියෙන්නේ..:rolleyes:
    (ඉංග්‍රිසියෙන් තිබ්බ දෙයක් සිංහලට පරිවර්තනය කලා කියලා..)
    අනික මුල් පිටුවේම ඒ ගෑන සදහන් කරලා තියෙනවා..
    ඒ ගෑන සදහන් කලේ නෑත්නම්..
    තමයි ඒතන වරදක් තියෙන්නේ...

    අනික ඔයාට මේ වගේ නිර්මාණ බිහි කරන්න බෑ කියලා..
    අනිත් අයටත් බෑ කියලා හිතන එක වෑරදි.. සහොදරයා..
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    තේරුම එක වුනාට..
    අපේ භාෂාවෙන් ලියලා තිබ්බේ නෑති හින්දා..
    මේ වගේ නිර්මාණයක් කලා..

    මගේ ප්‍රථම නිර්මාණය කියලා කිව්වේ.. එළකිරි අඩවියත් එක්ක..
    මේ වගේ මාතෘකාවක් තොරා ගත්තේ ප්‍රථම අවස්ථාව කියලයි..
    මං හෑදින්වුවේ..

    :yes::yes::yes:
    eka atta
    oya tika thread eka pahalin danna ethakota awulak na
    oyagema ekak nemeine meka...english ekak sinhalata harawala echarai...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :yes::yes::yes:
    eka atta
    oya tika thread eka pahalin danna ethakota awulak na
    oyagema ekak nemeine meka...english ekak sinhalata harawala echarai...

    මුල් පිටුවේම ඒ ගෑන සදහන් කරලා තියෙනවා..
    ඒ ගෑන සදහන් කලේ නෑත්නම්..
    තමයි ඒතන වරදක් තියෙන්නේ...

    මේ කල දේ හෑමොටම තේරුම් ගිහිල්ලා තියෙන්නේ..
    (ඉංග්‍රිසියෙන් තිබ්බ දෙයක් සිංහලට පරිවර්තනය කලා කියලා..)
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මචන්, උඹ හෑමදාම හිතන්නේ..
    වෑරදි අදහසින් නේ.. :rofl:
    මේ කල දේ හෑමොටම තේරුම් ගිහිල්ලා තියෙන්නේ..:rolleyes:
    (ඉංග්‍රිසියෙන් තිබ්බ දෙයක් සිංහලට පරිවර්තනය කලා කියලා..)
    අනික මුල් පිටුවේම ඒ ගෑන සදහන් කරලා තියෙනවා..
    ඒ ගෑන සදහන් කලේ නෑත්නම්..
    තමයි ඒතන වරදක් තියෙන්නේ...

    අනික ඔයාට මේ වගේ නිර්මාණ බිහි කරන්න බෑ කියලා..
    අනිත් අයටත් බෑ කියලා හිතන එක වෑරදි.. සහොදරයා..

    ඔන්න ඉතින් යාලුවාට තරහ ගිහිල්ල....:dull::dull:
    මම එහෙම දෙයක් නෙමෙයි අදහස් කලේ...... මට වැඩක් නැහැ මේක කවුරු ලිව්වත්.. කවුරු ලිව්වත් මේක ගොඩාක් ලස්සනයි.....
    මම කිව්වේ ඔයා මුල් පිටුවේ දාලා තියෙන එක දැක්කම හිතෙන්නේ ඔයා ලිව්වා කියලා....:yes::yes: මම දන්නවා ඔයා වෙන අය වගේ එහෙම කැත වැඩ කරන්නේ නැහැ කියලා... (ඔයා පරිවර්තනය කලා කියලා දැම්මනම් ගොඩාක් හොදයි කියලා මම කිව්වේ....:dull::dull:

    මාත් එක්ක අමනාප වෙන්න එපා... (මම හැම වෙලාවෙම කෙලින් කතා කරනවා (ජීටී උනත් කමක් නැහැ))
    :):):):)

    (මටනම් කොහොමත් ඕවා ලියන්න බැහැ සහෝදරයා)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔන්න ඉතින් යාලුවාට තරහ ගිහිල්ල....:dull::dull:
    මම එහෙම දෙයක් නෙමෙයි අදහස් කලේ...... මට වැඩක් නැහැ මේක කවුරු ලිව්වත්.. කවුරු ලිව්වත් මේක ගොඩාක් ලස්සනයි.....
    මම කිව්වේ ඔයා මුල් පිටුවේ දාලා තියෙන එක දැක්කම හිතෙන්නේ ඔයා ලිව්වා කියලා....:yes::yes: මම දන්නවා ඔයා වෙන අය වගේ එහෙම කැත වැඩ කරන්නේ නැහැ කියලා... (ඔයා පරිවර්තනය කලා කියලා දැම්මනම් ගොඩාක් හොදයි කියලා මම කිව්වේ....:dull::dull:

    මාත් එක්ක අමනාප වෙන්න එපා... (මම හැම වෙලාවෙම කෙලින් කතා කරනවා (ජීටී උනත් කමක් නැහැ))
    :):):):)

    (මටනම් කොහොමත් ඕවා ලියන්න බැහැ සහෝදරයා)

    මට කාත් එක්ක වත් අමනාප වෙන්න කාරණාවක් නෑ..:rofl:
    අනික ඒ වගේ චරිතයක් නොවන විත්තිය කවුරුත් දන්නවා..:rolleyes:

    මං කලින් ඒ ගෑන පෑහෑදිලිව මුල් පිටුවේ කියලා තියෙනවා මේ නිර්මාණය සිංහල පරිවර්තනයක් බව...
    යාලුවා ඒ දේ දෑක්කේ නෑත්නම් මට කරන්න දෙයක් නෑ..
    :rofl:

    මගේ ප්‍රථම නිර්මාණය කියලා කිව්වේ.. එළකිරි අඩවියත් එක්ක..
    මේ වගේ මාතෘකාවක් තොරා ගත්ත ප්‍රථම අවස්ථාව කියලයි..
    මං හෑදින්වුවේ..
    :rolleyes:

    අනික සහොදරයා මේ නිර්මාණය ඉංග්‍රිසියෙන් තිබ්බ දෙයක්..
    සිංහලයට පරිවර්තනය කිරිමක් හෑටියට බෑලු බෑල්මට කාට වුනත් පෙනවා..
    ඒ වගේම ඒ මං උපුටා ගත්ත ඉංග්‍රිසි නිර්මාණය මුල් පිටුවේ
    සදහන් කරන්නත් මං වග බලා ගත්තා..

    අනික සහොදරයා මං මේ කල දේ වෑරද්දක් හෑටියට නම්..
    මං පිලිගන්නේ නෑ..

    ( මං කාර්යාලයේ ඉන්න නිසා සිමිත වේලාවකට පමණයි එළකිරි අඩවියත් එක්ක එක් වෙන්න අවස්ථාවක් ලෑබෙන්නේ.. ඒ හින්දායි සහොදරයාගේ ප්‍රශ්නේට පිළිතුරක් දෙන්න පරක්කු වීමට හේතුව.. )
     
    හරි ඔන්න මම මේක මෙතනින් නවත්තනවා.....:D
    හිත රිදෙන මොනවා හරි කියඋනා නම් සමා වෙන්න.... :):)
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    niyamai machan....:)
    You must spread some Reputation around before giving it to coollifestyle4u again.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    niyamai machan....:)
    You must spread some Reputation around before giving it to coollifestyle4u again.

    ela. kianna wachana nah ammage adare gana nam.

    ඔව් යාලුවා..:yes:
    මව් සෙනෙහස ගෑන කතා කරන්න ගියොතින්..
    අපිට බොහෝ දෙවල් කතා කරන්න තියෙනවා..
    ඒ තරම් උතුම් ඒ ආදරය..
     
    Last edited: