තේරුම එක වුනාට..
අපේ භාෂාවෙන් ලියලා තිබ්බේ නෑති හින්දා..
මේ වගේ නිර්මාණයක් කලා..
මගේ ප්රථම නිර්මාණය කියලා කිව්වේ.. එළකිරි අඩවියත් එක්ක..
මේ වගේ මාතෘකාවක් තොරා ගත්තේ ප්රථම අවස්ථාව කියලයි..
මං හෑදින්වුවේ..
එල මචෝ..මාත් මේ ෆීල්ඩ් එකට මාර අලුත්..එල එල...





