පර්ල් වරාය ප්‍රහාරයේ අමතක නොවන ඡායාරූප

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    pearl harbor film eka hondaida ban? palu yanna banala thiyenawa ne IMDB එකේ කට්ටිය.

    හොඳයි අවුලක් නෑ.ජපානේ පැත්තෙන් කතාව හුඟක් දුරට හදලා තියෙන්නේ.දැන් නම් මතකත් නෑ :oo:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    අයෙත් කියන්න දෙයක් නැ සුපිරි..

    මේ දවස් ටිකේ නිතරම එළකිරි එන්නේ උඹේ ත්‍රෙඩ් බලන්න මචන්. උඹ දාන ඒවා ගැන යම්කිසි දැනුමක් තිබුනත් උඹේ ත්‍රෙඩ් බලන්න ගොඩක් අසයි.
    සුපිරියටම දානව නොකඩවා..ගොඩක් අය මේවා කියවල නිකමට comment එකක් වත් දාල යන්නේ නැ. එක තමයි දුක.
     
    • Like
    Reactions: realpissa

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ගොඩක් අය මේවා කියවල නිකමට comment එකක් වත් දාල යන්නේ නැ.

    පරිවර්තනයක් දැම්මත් මේකේ ඉන්න එකෙක් දෙන්නෙකුට හොඳටම රිදෙනවා බන්(එකෙක් නම් දැනටමත් දන්නවා ;)).ටැග් ටික බලපන්කෝ.

    ත්‍රෙඩ් යටින් හැමදාම දානවා මූලාශ්‍රය කොහෙන්ද කියලා.පුරුද්දට වගේ යටින් යූසර් නේම් එක දැම්මට මම කවදාවත් මේ කිසිම ලිපියකට අයිතිවාසිකම් කියන්න ගිහින් නෑ.
     

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මම සෑහෙන්න ආසයි උඹගෙ ත්‍රෙඩ් කියවන්න. දිගටම දාපන්. Area 51 ගැන් ලිපි පෙලක් දාපන්කො.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    පරිවර්තනයක් දැම්මත් මේකේ ඉන්න එකෙක් දෙන්නෙකුට හොඳටම රිදෙනවා බන්(එකෙක් නම් දැනටමත් දන්නවා ;)).ටැග් ටික බලපන්කෝ.

    ත්‍රෙඩ් යටින් හැමදාම දානවා මූලාශ්‍රය කොහෙන්ද කියලා.පුරුද්දට වගේ යටින් යූසර් නේම් එක දැම්මට මම කවදාවත් මේ කිසිම ලිපියකට අයිතිවාසිකම් කියන්න ගිහින් නෑ.

    ඔය පුක දෙන්න එන පොන්නයෝ ලියන දෙයක්වත් කියන දෙයක්වත් ඇහෙන්නේ නැති ගානට හිටහන්..
    කතා කරන්න ඕනේ නම් ඇවිල්ල හම්බවෙන්න කියහන්.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    japan ne ilan kapu eka thmai oka ara parana kiyamanak thiyanawa ne never poke a sleeping giant kiyala.

    ita wada oya wediyata plane walin bomba dala iwara wela fleet group ekakuth ekka awilla wade iwarama karala danna meka nisan ara gahala duwanawa wage wadak kare.
     
    Last edited: