ඔක්කොම ඇත්තද දන්නෑ. එහෙනම් කන්න දෙයක් නෑ

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    ඔක්කොම ඇත්තද දන්නෑ. එහෙනම් කන්න දෙයක් නෑ

    1) චිකන්

    ඉතාම කෙටියෙන් කුකුලා ගැන කිව්වොත් ක්ලෝස් හවුස් සිස්ටම් එකට දවස් 21-30 අතර මාකට් එකට එනවා. දවස් 1,12,14,19,25න් වැක්සින් සීරිස් එකක් යනවා. 25 එක නොදුන්නොත් 19න් දෙනවා 25 එකත් අල්ලලා ඩබල් කරපු හොට් වැක්සින් එක. ඊට පස්සේ මුල් දවසේ ඉදන් ඇන්ටිබයෝටික් එක්ක තව ඩ්‍රග්ස් දවස් 5ක් යනවා එක දිගටම. ඒක ඉවරුනු ගමන් ඊලග එක පටන් ගන්නවා සෙමට. ඒක ඉවරුන ගමන් පටන් ගන්නවා විටමින්. එකත් ඉවරුන ගමන් රස්නෙට බෙහෙත් දෙනවා. ඔය අතරේ ලෙඩ උනාමත් එක එක මගුල් දෙනවා.

    උදාහරණයක් විදියට දවස් 21ක් ජීවත් උනු කුකුලෙක් ඒ දවස් 21ටම ඩ්‍රග්ස් නැතුව පිරිසිදු වතුර විතරක් බොන්නේ අඩුම දවස් 2,3ක් කීවොත් පිලිගන්නවද? අර දවස් 21 වෙනකොට මොන තරම් ඩ්‍රග්ස් ඇගේ සාන්ද්‍ර ද?

    ඒ විතරක් නෙමේ බූස්ටර්, ස්ටාටර්, ග්‍රෝවර්, ෆිනිශර් විදියට යන ෆීඩින් රැශන් එක සතාගේ බර ගන්නම හදපු ෆීඩ් එකක්. එකේ මොන තරම් අහිතකර දේවල් තියෙනවද?

    තව නොදත් කරුණක් කියන්නම්.අර 19න් දෙන වැක්සින් එක දුන්නම සමහර වෙලාවට එදාම ඒ සත්තු මාකට් එකට කොලඹට ඕන තරම් එන දවස් තියෙනවා. සතා පෝස්ට් මෝර්ටම් කලාම බලාගන්න පුලුවන් සතාගේ වැක්සි බූස්ට් පවා තිබෙනවා ඇඟේ. එතකොට අර වැක්සින් වියැකෙන්නත් මත්තේන් පිගානට එනවා නේද?

    ඒ විතරක් නෙමේ ගම්බෝරෝ, රැනිකට් වගේ ලෙඩ හැදිලා මැරිලා යන කුකුලන් ඉතා අඩු මිලට හෝටල් වලට හා සවස රයිස් ,කොත්තු කඩවල් වලට අරන් යනවා. ඒවා තමයි ඔය රයිස් එක100,120 ට දෙන්නෙ කුකුල් ගාතයක් එක්ක.

    කවුද මේවා නියාමනය කරන්නේ.?

    මුදලට සියල්ල යටයි. කම්පැනිකාරයා ලාබ ලබනකොට සුව්හසක් ජනතාව හිමි හිමින් ලෙඩ ඇදේ. කවුද මේවා දන්නේ.?

    2) ඇපල්, දොඩම්, අඹ, ගස්ලබු, බයිට්ස් වර්ග, කුකුළු මස්, වම්බටු, තක්කාලි, තිබ්බටු, අධි සාණ්ද්‍ර පැණි බීම ඔය ඔක්කොම වස තමයි.

    👉බයිට් වලට තෙල් තාච්චුව උතුරපු ගමන් මෙගා බෝතලේ දානවා. අපි රස කර කර ඒක කනවා.

    👉වම්බටු, තක්කාලි, තිබ්බටු වගේ ඒවා හොඳට කනවා. කෙටිකාලීන මාංසල භෝග වස නාලා කඩේට එන්නේ.

    👉 ගම්මිරිස් වලට ගස් ලබු ඇට දානකොට ,මිරිස් කුඩු වලට සායම් දානකොට,කහ කුඩු වලට මෙතැනිල් කහ දානවා.

    👉 හොඳ හාල් වලට කෑලි හාල්, සුදු කල සත්ත්ව ආහාර හාල් එකතු කරනවා.

    👉 පොල්තෙල් වලට පාම් තෙල් කලවම් කරනවා.

    👉 හොඳ බත් එක මරාගෙන ඒකට අජිනමෝටෝ,ඌරු තෙල් දාගෙන කඩේට ගිහින් ෆ්‍රයිඩ් රයිස් කියල තොල පිනවගන්නවා.

    👉 දිවුල් ඉදවන්නේ මඩේ දාලා. අලියා ගිල්ල දිවුල් එලියට එනකොට එම්ටි. මඩේ දාලා ගත්තම සුපිරි.

    👉 හොඳ තේ කුඩු වලට එකතු කරන්නෙම අයින් කරන කසල තේ කුඩු.

    👉 රස කර කර කන කරවල වල ෆෝමලින් එමට. සමහරු බැටරි ඇසිඩ් හිටන් දානවා.

    👉 මාලුවලටත් සමහරු ෆෝමලින්, දිස්නයට කෙමිකල්, පරණ මාලු වලට අලුත් මාලුන්ගේ ලේ දාලා දෙනවා. මාළු ලෑලි වල මාළු වලට මැස්සො වහන එක නවත්වන්න මදුරු නාශක දියර වතුරට දියකරලා ඉහිනවා. කොහොමද මෙටෝෆ්ලූතීන් වැනි රසායනික ශරීර ගතවුනාම.

    තව, කොස් කපලා විකුනන තැන්වල කොස් ඉදෙන එක වලක්වන්න කොස් මදුලු හාපික් දියකරපු වතුරෙ ඔබලා ගන්නවලු.

    ගස්ලබු වල ඉදුන බව හඟවන්න, කාබයිඩ් ඇඟිලි තුඩුවල තවරගෙන, ගස්ලබු ගෙඩිය වටේ ඉරි පහ හිටින්න අදිනවා. ඒ තැන් විතරයි කහපාට වෙන්නෙ. එතකොට මුලු ගෙඩියම එකවර කහ පාට නොවන හින්දා ගහෙන් ඉදිලා කැඩුව වගේ. උග්‍ර පිළිකා කාරකයක් වන කැල්සියම් කාබයිඩ් අංශු ශරීර ගතවෙනවා.

    කිරි වලට මෙලමයින් දානවා උකුබව පවත්වා ගන්න.

    email එකකින් උපුටා ගත් එකකි
     
    • Like
    Reactions: Dishta Didin

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    1. දෙල්
    ‍2. පොලොස්
    3. කොස්
    4. අඹ
    5. ඇඹරැල්ල
    6. කෙහෙල් මුව
    7. හුලංකීරිය අල
    8. රාජල
    9. කිරි අල
    10. කිරි හබරල
    11. බතල
    12. මඤ්ඤොක්ක
    13. ෆැශන් + කෝප්ප + සිංගප්පූරු කොල මැල්ලුම

    මේව සේරටම දන්න තරමින් වස ගහන්නෑ :yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    oya vasa visa bodi eken ivath karanna arakku kalak davasata bonna.brandy hodai. alcool can remove bodi toxik.
     
    756123KBC

    Banned
    Dec 13, 2017
    80
    5
    0
    colombo ha e awata market wala supermarket wala thoga kadwal wala oya wada jayatama yanwa

    e naththat wathu walin thoga ganna ewun oya wade karanwa

    chicken seen eka nam lankwa watema wage oya wage thamayi

    chikan feed vaxine hadana company thama owa godak promote karala thiyenne.
    hadana ewunta lesiyi ithin
     
    756123KBC

    Banned
    Dec 13, 2017
    80
    5
    0

    4. අඹ

    මේව සේරටම දන්න තරමින් වස ගහන්නෑ :yes:

    idaenna gahanwa

    oya vasa visa bodi eken ivath karanna arakku kalak davasata bonna.brandy hodai. alcool can remove bodi toxik.

    ethkota thwath leda hadenwane pons alcohol ekka

    full blood transfusion thama
    eth kaapu beepuwa ange anik organs walata ethkota gihin thiyenna puluwan
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    👉බයිට් වලට තෙල් තාච්චුව උතුරපු ගමන් මෙගා බෝතලේ දානවා. අපි රස කර කර ඒක කනවා.
    mekanam aththa scene ekak nemeilu bn, oka mulinma giye mata mathaka widiyata news paper article ekaka. e article eka apu kale kawruhari oka boruwak, oka practicle naa kiyala prove kala scientific explanation ekak ekka. mata e reason ekanam dan mathaka naa, hambunoth dannam.
     
    756123KBC

    Banned
    Dec 13, 2017
    80
    5
    0
    මං කිව්වෙ උයල කන්න බං. පැහිච්ච ගන්නෙ. පැහෙන්න ගහන්නෑ ගහේ පැහිච්ච කඩන්නෙ :yes:

    aah ehema kiyahan
    market wala thiyenne amba gata
    uba gedara gahak hadala eke kapan
    :yes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මං කිව්වෙ උයල කන්න බං. පැහිච්ච ගන්නෙ. පැහෙන්න ගහන්නෑ ගහේ පැහිච්ච කඩන්නෙ :yes:
    eth machan, saththu kanne nathi wenna, poththa damage nowee lassanata thiyenna, idena eka adu karanna beheth gahanna puluwan. kohomath pahichcha aba kadana un owa kadala loku water bucket ekakata chemical dala eken hodala thama geniyanne.

    ape gewal paththe thiyenawa patha size aba gas 5k 6k thiyena geyak, un oke gedi hadena kaleta, aba gas tikema gedi kadaganna denawa ekekta, waththa aithi unta ekapara athpita mudal, arun thama wahana genalla,okkoma kadala geniyanne, waththe aithi ekata kisima deketa karadara wenna one naa. arun awilla paya keepekin aba gas okkogema gedi sudda karagena yanawa, podi aba idan pahichcha, idichcha okkoma. eita passe e okkoma ara chemical dapu water bucket eke dada gannawa. ekanisa pahichcha ewayeth beheth thiyenna puluwan.
     
    • Like
    Reactions: WhiteWalker

    හුටා :sorry: මං හිතුව ගහේ හොඳට තියෙන ගෙඩි නිසා මොකවත් ගහන්නැතුව ඇති කියල :sorry:
    TFS
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    1. දෙල්
    ‍2. පොලොස්
    3. කොස්
    4. අඹ
    5. ඇඹරැල්ල
    6. කෙහෙල් මුව
    7. හුලංකීරිය අල
    8. රාජල
    9. කිරි අල
    10. කිරි හබරල
    11. බතල
    12. මඤ්ඤොක්ක
    13. ෆැශන් + කෝප්ප + සිංගප්පූරු කොල මැල්ලුම

    මේව සේරටම දන්න තරමින් වස ගහන්නෑ :yes:

    කඩේ විකුණන්න තියන කපපු පොලොස් නම් හුනු වතුරෙන් හෝදනවලු බං. කහට පිපෙන්නේ නැති වෙන්න. ඒ නිසා පොලොස් ගන්නව නං ගෙඩිය පිටින් ගන්න ඕනේ. කොස් උනත් ගෙඩි පිටින් ගන්න ඕනේ නැත්තං එවෙලේ කපලා දෙන ඒවා ගන්න ඕනේ.
    අඹ - කාබයිට් ගහනවා
    මඤ්ඤොක්කා - ගලවන්න ලේසි වෙන්න පසට කෙමිකල් එකක් ගහනවලු
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    eth machan, saththu kanne nathi wenna, poththa damage nowee lassanata thiyenna, idena eka adu karanna beheth gahanna puluwan. kohomath pahichcha aba kadana un owa kadala loku water bucket ekakata chemical dala eken hodala thama geniyanne.

    ape gewal paththe thiyenawa patha size aba gas 5k 6k thiyena geyak, un oke gedi hadena kaleta, aba gas tikema gedi kadaganna denawa ekekta, waththa aithi unta ekapara athpita mudal, arun thama wahana genalla,okkoma kadala geniyanne, waththe aithi ekata kisima deketa karadara wenna one naa. arun awilla paya keepekin aba gas okkogema gedi sudda karagena yanawa, podi aba idan pahichcha, idichcha okkoma. eita passe e okkoma ara chemical dapu water bucket eke dada gannawa. ekanisa pahichcha ewayeth beheth thiyenna puluwan.

    TFS machan :baffled:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අපිට ඔය ප්‍රස්ණ නෑ අපි තුන් වෙලෙම කන්නේ පුන්නක්කු නොවෑ උම්බෑ බෑ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැඩිහරියක් විස බං අපි කන්නේ. :dull: පොඩ්ඩක් නුවරඑළිය පැත්තේ ගිහින් බලපං කෝ එළවලු කොටු වලට ගහන විස. ඒවා ඒ පොළවේ තව අව්රුදු කීයක් නම් තියෙයිද. ගෝවා ගෙඩියක කොච්චර නම් විස ඇතිද, හාල් ඇටයක මොන තරම් විස ඇත්ද අපේ පරම්පරාවේ උන් ටිකක් නාකි වෙද්දි, රෝහල් මේ තියනව වගේ දෙගුණයක් කරන්න වෙයි. දැන් වගේ නිරෝගී ආච්චිලා සීයලා අනාගතේ දකින්න ලැබෙන්නෙ නෑ.:dull:
     
    hukana palakayo danaganna ona vasa visa tiyena pohora navattala danna.:angry:
     
    • Like
    Reactions: Zer000