ඔක්කොම ඉවරයි සිංහලු

applex

Well-known member
  • Oct 6, 2007
    1,112
    236
    63
    ඔක්කොම ඉවරයි සිංහලු

    Video එක අනිවා බලන්න....... :yes: :yes:

    මේ ගැන ඔබේ අදහස් මොනවාද??? :) :)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    වැඩිය ඕනේ නැහ .සුප්‍රකට ඇපල් සමාගම දන්නවා ඇතිනේ .දැනට ලොකේ වැඩිම වටිනාකමක් තියෙන සමාගම .ඩොලර් බිලියන හත්සිය ගාණක් විතර ඇති වටිනාකම .ඒත් ඒ වගේ සමාගමක් ගොඬනගපු ස්ටිව් ජොබ්ස් යනකොට කිසිවක් ගෙනිච්චේ නැහැ නේ ?? ඕක කාටත් යතාර්තය මචං .අපිට හෙට මොනවා වෙයිද කියලා අපි දන්නේ නැහැ .ඒත් පුළුවන් තරම් අනික් එවුන් එක්ක හොඳින් ඉන්න බලපන්. නැති බැරි එවුන්ට උදව් උපකාර කරපන් .එව්වා ගැන හිතලා සන්තෝස වෙයන් .අන්න ඒක තමා අන්තිමට ගෙනියන්න තියෙන්නේ .නැතුව යාළුවෝත් එක්ක ට්‍රිප් ගිය එව්වාවත් ,බිච් පාර්ටි දාපු එව්වාවත් ,බැච් පාර්ටි එකකට ගිය එව්වාවත් නෙමේ .එව්වායෙන් කාටවත් වැඩක් නැහැ .එව්වා ඒ අවස්ථාවට විතරක් තාවකාලික හුදු විනෝදයක් ගෙන දෙන එව්වා .ඒත් තමන් කරපු කියපු හොඳ දේවල් තමා මැරෙනකොට ගෙනියන්න ඉතුරු වෙන්නේ .
     
    • Like
    Reactions: a2mdb

    blue_in_rio

    Well-known member
  • වැඩිය ඕනේ නැහ .සුප්‍රකට ඇපල් සමාගම දන්නවා ඇතිනේ .දැනට ලොකේ වැඩිම වටිනාකමක් තියෙන සමාගම .ඩොලර් බිලියන හත්සිය ගාණක් විතර ඇති වටිනාකම .ඒත් ඒ වගේ සමාගමක් ගොඬනගපු ස්ටිව් ජොබ්ස් යනකොට කිසිවක් ගෙනිච්චේ නැහැ නේ ?? ඕක කාටත් යතාර්තය මචං .අපිට හෙට මොනවා වෙයිද කියලා අපි දන්නේ නැහැ .ඒත් පුළුවන් තරම් අනික් එවුන් එක්ක හොඳින් ඉන්න බලපන්. නැති බැරි එවුන්ට උදව් උපකාර කරපන් .එව්වා ගැන හිතලා සන්තෝස වෙයන් .අන්න ඒක තමා අන්තිමට ගෙනියන්න තියෙන්නේ .නැතුව යාළුවෝත් එක්ක ට්‍රිප් ගිය එව්වාවත් ,බිච් පාර්ටි දාපු එව්වාවත් ,බැච් පාර්ටි එකකට ගිය එව්වාවත් නෙමේ .එව්වායෙන් කාටවත් වැඩක් නැහැ .එව්වා ඒ අවස්ථාවට විතරක් තාවකාලික හුදු විනෝදයක් ගෙන දෙන එව්වා .ඒත් තමන් කරපු කියපු හොඳ දේවල් තමා මැරෙනකොට ගෙනියන්න ඉතුරු වෙන්නේ .

    Well said machan.100% ඇත්ත. :yes::yes:
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,112
    236
    63
    වැඩිය ඕනේ නැහ .සුප්‍රකට ඇපල් සමාගම දන්නවා ඇතිනේ .දැනට ලොකේ වැඩිම වටිනාකමක් තියෙන සමාගම .ඩොලර් බිලියන හත්සිය ගාණක් විතර ඇති වටිනාකම .ඒත් ඒ වගේ සමාගමක් ගොඬනගපු ස්ටිව් ජොබ්ස් යනකොට කිසිවක් ගෙනිච්චේ නැහැ නේ ?? ඕක කාටත් යතාර්තය මචං .අපිට හෙට මොනවා වෙයිද කියලා අපි දන්නේ නැහැ .ඒත් පුළුවන් තරම් අනික් එවුන් එක්ක හොඳින් ඉන්න බලපන්. නැති බැරි එවුන්ට උදව් උපකාර කරපන් .එව්වා ගැන හිතලා සන්තෝස වෙයන් .අන්න ඒක තමා අන්තිමට ගෙනියන්න තියෙන්නේ .නැතුව යාළුවෝත් එක්ක ට්‍රිප් ගිය එව්වාවත් ,බිච් පාර්ටි දාපු එව්වාවත් ,බැච් පාර්ටි එකකට ගිය එව්වාවත් නෙමේ .එව්වායෙන් කාටවත් වැඩක් නැහැ .එව්වා ඒ අවස්ථාවට විතරක් තාවකාලික හුදු විනෝදයක් ගෙන දෙන එව්වා .ඒත් තමන් කරපු කියපු හොඳ දේවල් තමා මැරෙනකොට ගෙනියන්න ඉතුරු වෙන්නේ .

    ow machan, eka aththa :) :yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Api Marunath, Vadi denekuta useful vena deyak Athi kaloth eya apata vada kal pavathi. Eya mathu bavaya sapata gevanna Merits vevi. Api marunath , Ape work eka marenne naha. Evita Api marunath nomaruna vage. Samahara vita, sitiyata vada vadiyen minisun salakanava useful works karala marunata passe. Etha kota Marunath Nomaruna vagei----For example--Upali wijeawarrdhana narimanaya karapau---Divaina paper office eke sahena pramanayak job karala jivath venava. Choclate industry eka nisath Minisun padi[salary] ganna va. Thava Upali ge industry thiyenavanam, eva in Minisun earn kara gena jivath venava. Anna e vage industry athi karala giyoth, api marunath, ape industries apiva niyojanaya [representative] karanava. Ethakota Marunath Nomaruna vagei . Amaraniyai.
     
    Last edited:

    :yes: :yes: :yes:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    marena welawaka marei , innakan hodata jeevath wenna oona puluwan tharam aathal eke anunta karadarayak nathuwa :)
    ane api kohoma hitiyath marenwa ney , wedak naha mey jeevithey kiya kiya hitiyoth
    pissek wela nawatinne .
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    වැඩිය ඕනේ නැහ .සුප්‍රකට ඇපල් සමාගම දන්නවා ඇතිනේ .දැනට ලොකේ වැඩිම වටිනාකමක් තියෙන සමාගම .ඩොලර් බිලියන හත්සිය ගාණක් විතර ඇති වටිනාකම .ඒත් ඒ වගේ සමාගමක් ගොඬනගපු ස්ටිව් ජොබ්ස් යනකොට කිසිවක් ගෙනිච්චේ නැහැ නේ ?? ඕක කාටත් යතාර්තය මචං .අපිට හෙට මොනවා වෙයිද කියලා අපි දන්නේ නැහැ .ඒත් පුළුවන් තරම් අනික් එවුන් එක්ක හොඳින් ඉන්න බලපන්. නැති බැරි එවුන්ට උදව් උපකාර කරපන් .එව්වා ගැන හිතලා සන්තෝස වෙයන් .අන්න ඒක තමා අන්තිමට ගෙනියන්න තියෙන්නේ .නැතුව යාළුවෝත් එක්ක ට්‍රිප් ගිය එව්වාවත් ,බිච් පාර්ටි දාපු එව්වාවත් ,බැච් පාර්ටි එකකට ගිය එව්වාවත් නෙමේ .එව්වායෙන් කාටවත් වැඩක් නැහැ .එව්වා ඒ අවස්ථාවට විතරක් තාවකාලික හුදු විනෝදයක් ගෙන දෙන එව්වා .ඒත් තමන් කරපු කියපු හොඳ දේවල් තමා මැරෙනකොට ගෙනියන්න ඉතුරු වෙන්නේ .

    :yes::yes::yes::yes::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේකෙන් කියන්නේ ජීවිතේ සාර්ථකත්වය හඹා යන්න එපා කියල නෙවෙයි .
    ලෞකික ජීවිතේ සාර්ථක වෙන්න ඕනේ .. එත් ඒ සාර්ථකත්වය අනෙකාගේ යහපත වෙනුවෙන් යොදා ගන්න ...
    අපි මැරුණත් මේ ලෝකේට අලුතින් ඉපදෙන ඊළඟ මිනිහට අපිට වඩා හොඳින් ජීවත් වීමේ හැකියාව උදා කරලා දුන්න කෙනෙක් හැටියට සතුටින් මැරෙන්න පුළුවන් තත්වයක් ඇති කරගන්න ..
    අපට මරණින් මතු අරන් යන්න දෙයක් ඉතුරු වෙන්නෙත් එතකොටයි !
     
  • May 21, 2011
    297
    41
    28
    අපේ ගමට වතුර දුන්නේ නැහැ හැමතැනම කලු ගල් කියලා. දවසක් එක මනුස්සයෙක් ඒ මනුස්සයාගේ තනි වියදමෙන් ගල් කපලා බට දාලා වතුර අරන් දුන්නා ගමටම. එයා සිරෝසීස් හැදිලා නැති උනා මීට අවුරුදු 8කට විතර කලින්. තවමත් මිනිස්සු එයාට පින් දෙනවා. කරපු වැඩේ පිනෙන කොහෙ හරි හොඳ තැනක ඉපදිලා ඇති එයා:love:
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,112
    236
    63
    මේකෙන් කියන්නේ ජීවිතේ සාර්ථකත්වය හඹා යන්න එපා කියල නෙවෙයි .
    ලෞකික ජීවිතේ සාර්ථක වෙන්න ඕනේ .. එත් ඒ සාර්ථකත්වය අනෙකාගේ යහපත වෙනුවෙන් යොදා ගන්න ...
    අපි මැරුණත් මේ ලෝකේට අලුතින් ඉපදෙන ඊළඟ මිනිහට අපිට වඩා හොඳින් ජීවත් වීමේ හැකියාව උදා කරලා දුන්න කෙනෙක් හැටියට සතුටින් මැරෙන්න පුළුවන් තත්වයක් ඇති කරගන්න ..
    අපට මරණින් මතු අරන් යන්න දෙයක් ඉතුරු වෙන්නෙත් එතකොටයි !

    :yes: :yes: :yes: :yes: :yes:
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,112
    236
    63
    පොඩි නිළමෙ;18938048 said:

    :) :) :) :)