වැඩිය ඕනේ නැහ .සුප්‍රකට ඇපල් සමාගම දන්නවා ඇතිනේ .දැනට ලොකේ වැඩිම වටිනාකමක් තියෙන සමාගම .ඩොලර් බිලියන හත්සිය ගාණක් විතර ඇති වටිනාකම .ඒත් ඒ වගේ සමාගමක් ගොඬනගපු ස්ටිව් ජොබ්ස් යනකොට කිසිවක් ගෙනිච්චේ නැහැ නේ ?? ඕක කාටත් යතාර්තය මචං .අපිට හෙට මොනවා වෙයිද කියලා අපි දන්නේ නැහැ .ඒත් පුළුවන් තරම් අනික් එවුන් එක්ක හොඳින් ඉන්න බලපන්. නැති බැරි එවුන්ට උදව් උපකාර කරපන් .එව්වා ගැන හිතලා සන්තෝස වෙයන් .අන්න ඒක තමා අන්තිමට ගෙනියන්න තියෙන්නේ .නැතුව යාළුවෝත් එක්ක ට්‍රිප් ගිය එව්වාවත් ,බිච් පාර්ටි දාපු එව්වාවත් ,බැච් පාර්ටි එකකට ගිය එව්වාවත් නෙමේ .එව්වායෙන් කාටවත් වැඩක් නැහැ .එව්වා ඒ අවස්ථාවට විතරක් තාවකාලික හුදු විනෝදයක් ගෙන දෙන එව්වා .ඒත් තමන් කරපු කියපු හොඳ දේවල් තමා මැරෙනකොට ගෙනියන්න ඉතුරු වෙන්නේ .

Api Marunath, Vadi denekuta useful vena deyak Athi kaloth eya apata vada kal pavathi. Eya mathu bavaya sapata gevanna Merits vevi. Api marunath , Ape work eka marenne naha. Evita Api marunath nomaruna vage. Samahara vita, sitiyata vada vadiyen minisun salakanava useful works karala marunata passe. Etha kota Marunath Nomaruna vagei----For example--Upali wijeawarrdhana narimanaya karapau---Divaina paper office eke sahena pramanayak job karala jivath venava. Choclate industry eka nisath Minisun padi[salary] ganna va. Thava Upali ge industry thiyenavanam, eva in Minisun earn kara gena jivath venava. Anna e vage industry athi karala giyoth, api marunath, ape industries apiva niyojanaya [representative] karanava. Ethakota Marunath Nomaruna vagei . Amaraniyai.

වැඩිය ඕනේ නැහ .සුප්‍රකට ඇපල් සමාගම දන්නවා ඇතිනේ .දැනට ලොකේ වැඩිම වටිනාකමක් තියෙන සමාගම .ඩොලර් බිලියන හත්සිය ගාණක් විතර ඇති වටිනාකම .ඒත් ඒ වගේ සමාගමක් ගොඬනගපු ස්ටිව් ජොබ්ස් යනකොට කිසිවක් ගෙනිච්චේ නැහැ නේ ?? ඕක කාටත් යතාර්තය මචං .අපිට හෙට මොනවා වෙයිද කියලා අපි දන්නේ නැහැ .ඒත් පුළුවන් තරම් අනික් එවුන් එක්ක හොඳින් ඉන්න බලපන්. නැති බැරි එවුන්ට උදව් උපකාර කරපන් .එව්වා ගැන හිතලා සන්තෝස වෙයන් .අන්න ඒක තමා අන්තිමට ගෙනියන්න තියෙන්නේ .නැතුව යාළුවෝත් එක්ක ට්‍රිප් ගිය එව්වාවත් ,බිච් පාර්ටි දාපු එව්වාවත් ,බැච් පාර්ටි එකකට ගිය එව්වාවත් නෙමේ .එව්වායෙන් කාටවත් වැඩක් නැහැ .එව්වා ඒ අවස්ථාවට විතරක් තාවකාලික හුදු විනෝදයක් ගෙන දෙන එව්වා .ඒත් තමන් කරපු කියපු හොඳ දේවල් තමා මැරෙනකොට ගෙනියන්න ඉතුරු වෙන්නේ .

මේකෙන් කියන්නේ ජීවිතේ සාර්ථකත්වය හඹා යන්න එපා කියල නෙවෙයි .
ලෞකික ජීවිතේ සාර්ථක වෙන්න ඕනේ .. එත් ඒ සාර්ථකත්වය අනෙකාගේ යහපත වෙනුවෙන් යොදා ගන්න ...
අපි මැරුණත් මේ ලෝකේට අලුතින් ඉපදෙන ඊළඟ මිනිහට අපිට වඩා හොඳින් ජීවත් වීමේ හැකියාව උදා කරලා දුන්න කෙනෙක් හැටියට සතුටින් මැරෙන්න පුළුවන් තත්වයක් ඇති කරගන්න ..
අපට මරණින් මතු අරන් යන්න දෙයක් ඉතුරු වෙන්නෙත් එතකොටයි !

පොඩි නිළමෙ;18938048 said:අපේ ගමට වතුර දුන්නේ නැහැ හැමතැනම කලු ගල් කියලා. දවසක් එක මනුස්සයෙක් ඒ මනුස්සයාගේ තනි වියදමෙන් ගල් කපලා බට දාලා වතුර අරන් දුන්නා ගමටම. එයා සිරෝසීස් හැදිලා නැති උනා මීට අවුරුදු 8කට විතර කලින්. තවමත් මිනිස්සු එයාට පින් දෙනවා. කරපු වැඩේ පිනෙන කොහෙ හරි හොඳ තැනක ඉපදිලා ඇති එයා![]()