පහුගිය කාලෙ එකට හිටපු උන්ගෙ හැසිරිම තම්යි හෙතුව මම හිතන්නෙ මිනිස්සු ගොඩක් නිහින උනා
ඔව් බන් ඇමසින් නිසා ගියා කියන එක කිබුල ගැන නොදන්න උන්ගෙ කතාවක් මම දන්නෙ නැහැ නමුත් ඇමසින් නිස ගියා කියන එක නෙමෙ හෙතුව කියලත් දන්නවා
උබ හේතුව දන්නේ නැත්නම් ඒ විදියට හිටපන් බන් උබ මේකේ සීනියර් කෙනෙක් නේ ඒ නිසා ඒ තත්වේ හිටපන් බන් නිකම් ඇමසින් ගානට වැටෙන්න එපා ඌව ශේප් කරන්නත් එපා අකවුන්ට් 2ම රිපොර්ට් කරන්න කියල කිවුවේ අපි

අනික ඔටුවා පිස්සෙක් කියලා ත්රෙඩ් වැටුන් නෑ නේ බන්

පහුගිය කාලෙ එකට හිටපු උන්ගෙ හැසිරිම තම්යි හෙතුව මම හිතන්නෙ මිනිස්සු ගොඩක් නිහින උනා