ඔක්කොම බලන්න

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
:yes: පහුගිය කාලෙ එකට හිටපු උන්ගෙ හැසිරිම තම්යි හෙතුව මම හිතන්නෙ මිනිස්සු ගොඩක් නිහින උනා

ඔව් බන් ඇමසින් නිසා ගියා කියන එක කිබුල ගැන නොදන්න උන්ගෙ කතාවක් මම දන්නෙ නැහැ නමුත් ඇමසින් නිස ගියා කියන එක නෙමෙ හෙතුව කියලත් දන්නවා

උබ හේතුව දන්නේ නැත්නම් ඒ විදියට හිටපන් බන් උබ මේකේ සීනියර් කෙනෙක් නේ ඒ නිසා ඒ තත්වේ හිටපන් බන් නිකම් ඇමසින් ගානට වැටෙන්න එපා ඌව ශේප් කරන්නත් එපා අකවුන්ට් 2ම රිපොර්ට් කරන්න කියල කිවුවේ අපි :P

අනික ඔටුවා පිස්සෙක් කියලා ත්‍රෙඩ් වැටුන් නෑ නේ බන් :dull:
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
කිඹුලත් ඕනෙ
ඇමසියත් ඕනෙ
ස්කර්විත් ඕනෙ
ඔරායන් තුමත් ඕනෙ
හැම එකාම එක වගේ වුනාම මොකක්ද බං ඇති වැඩේ.
කිසි වෙනසක් නෑනෙ.
ඇමසිය පැන්නීම විසඳුමක් විදිහට දකින්නෑ :(
කිඹුලව ගෙන්නගනිං
ඇමසියටත් ඉන්න දීපං.
 
thanujaka

Well-known member
  • මේකේ කමෙන්ට්ස් වල කියල තියෙන විදිහට පෞද්ගලික මට්ටමෙන් ඇමසිය කිබුලට තර්ජනය කරලා තියෙනවනං එහෙම ප්‍රශ්න විසදන්න ක්‍රම තියෙනවා.. කාවවත් බෑන් කරන එක ඒකට විසදුමක් නෙමෙයි..
    ඇමසිය කෙලින්ම කුණුහරපෙන් කිබුලට නෙමෙයි කාට උනත් බැනල තියෙනවනං බෑන් කරන එක සාධාරණයි..
    එහෙම නැතුව මේ නූලක බැනගත්ත පලියට වැදගත්කම කිරල මැනල සාමාජිකයන්ව බෑන් කරන්න හදනවනං එක වැරදි..
    නූල් වල වලියන්නේ අදක ඊයෙක ඉදල නෙමෙයි නේ.. එක සාමාන්‍ය දෙයක්.. තමන් අකමැති නං අනුන්ගේ අවලාද වලට ගොදුරු වෙන්න ඒ වගේ ත්‍රෙඩ් මග අරින්නත්, පොස්ට් නොසලකා හරින්නත් ඕන කෙනෙක්ට පුළුවන් නේ...
    ඇමසියා පිස්සා තමයි... එත් ඌ දිහා උනත් සාධාරණව බලන්න ඕනේ...
    අනික මේ ඇමසිය කියන මගුල් අහල කිරියෙන් යන්න තරං නං පිස්සුවක් කිබුලට ඇති කියල මං හිතන්නේ නෑ...

    ආ අර amaesin කියල තියෙන ප්‍රොෆයිල් එක නං බෑන් කරන්නම ඕනේ මොකද ඌ කරන්නේ ඇමසියට අපහාස වෙන විදිහට හැසිරෙන එක...
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබ හේතුව දන්නේ නැත්නම් ඒ විදියට හිටපන් බන් උබ මේකේ සීනියර් කෙනෙක් නේ ඒ නිසා ඒ තත්වේ හිටපන් බන් නිකම් ඇමසින් ගානට වැටෙන්න එපා ඌව ශේප් කරන්නත් එපා අකවුන්ට් 2ම රිපොර්ට් කරන්න කියල කිවුවේ අපි :P

    අනික ඔටුවා පිස්සෙක් කියලා ත්‍රෙඩ් වැටුන් නෑ නේ බන් :dull:
    උබ දන්නෙ කොහොමද මෙ ඉයෙ පෙරෙදා ඇවිත් ඔය ඔක්කොම :rofl::rofl::rofl: අනික උබට කිබුල ගැන ඔය තරම් කරුනාවක් ආවෙ කොහෙන්ද? එහෙමනම් කිබුලාව පජාත කරන්න වලතරයාව බලන්න යමු කියලා කිබුලවත් අන්දලා මාරු උනෙ මොකො :rofl::rofl: රිදෙයි:rofl::love:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අනික ඇමසියා බැන්නා කියලා දතා යන්නෙ නැහැ බන් උන් දෙන්නා එදා ඉදන්ම බැන ගන්නවා දතට රිදෙන්න ඇත්තෙ තම්න්ගෙම එකෙක් මොනවා හරි කියපු නිසා ලගම හිතවතෙක් කියල හිතපු එකෙක් කියපු දෙකට වෙන්න ඔන

    mage matheth meka thami.:yes::yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    පිස්සුද බන් ඇමසියා නිසා නෙමෙ දතා යන්නෙ ඇමසියාට එදා ඉදන්ම දතා අරිනවා:rofl::rofl: උන් දෙන්නා ගැනියි මිනිහයි වගෙ:P
    පොඩි ඇත්තක් තියෙනවා නමුත් මනුස්සයෙක්ට අසීමිත ලෙස නොනවත්වා අපහසකරනකොට ඉවසගෙන ඉන්න බැ නේ මචං ... ඇමසියවගේ නෙවේ කිබුලා යම්කිසි නමක්හදාගෙන වැදගත් විදිහට හැමෝටම උදව්කරගෙන ඉන්න මනුස්සයා ... උබ පොඩ්ඩක් තේරුම් ගනින් මචං ඇමසින් හා කිබුලා අතර අහසයි පොලවයි වගේ ලොකු වෙනසක් තියෙනවා ..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අමසින් ඉතින් අපි එහෙනම් සමුගනිමු තොගේ වල් බූරු කතාවක් නිසා අපිට අහිමි උන ඒ සොහොයුරාගේ මතක සටහන් එක්ක තවත් මේ එලකිරියේ පස්පාගන්න උබ වගේ හරක් අවශය නොවේ අපේ කිබුලාගේ අවසාන ඉල්ලීමට ගරු කරමින් උබවගේ පරන සොහොන් වලලාම දාන්න අපි පසුබට වෙන්නේ නෑ

    මෙන්න ලොක්කට රිපොර්ට් කරන්න ඔබ කිබුලාට අවන්කව ඇලුම් කලේ නම්

    GTRZ
    (කරුනාකර පීඇම් එකක් යැවීමට තරම් කාරුනික වන්න )

    Dear GTRZ

    i wish to inform that amasin and amaesin both accounts are accusing senior and valuable members of this forum and this is a huge thret to this forum since most of the old members brings 100% effective threads and ides to elakiri please ban this account for the goodness and activeness of the other members

    regards

    මෙන්න ලොක්කාගේ ලින්කුව
    http://www.elakiri.com/forum/member.php?u=1

    මෙන්න අනික් ලින්කුව
    http://www.elakiri.com/forum/member.php?u=250628

    පාට පක්ශ බේද ඉවතලා අපේම එලකිරියේ සොහොයුරෙක් වෙනුවෙන් එකතු වෙන්න කාලයයි මේ

    ගොන් ටෝක්ස් උවමනා නැත කොන්ද පන ඇත්නම් රිපොර්ට් කරන්න

    :yes::yes::yes::no::no::no::rolleyes::rolleyes::rolleyes::confused::confused::confused:...තවම කල්පනා කරනවා...
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    උබ දන්නෙ කොහොමද මෙ ඉයෙ පෙරෙදා ඇවිත් ඔය ඔක්කොම :rofl::rofl::rofl: අනික උබට කිබුල ගැන ඔය තරම් කරුනාවක් ආවෙ කොහෙන්ද? එහෙමනම් කිබුලාව පජාත කරන්න වලතරයාව බලන්න යමු කියලා කිබුලවත් අන්දලා මාරු උනෙ මොකො :rofl::rofl: රිදෙයි:rofl::love:

    ඔන්න උබේ සාමානය දැනීම බන් උබ තාම කියන්නේ මම 47 කියලා :P ඔය උබේ මතේ ඒ හීන දැක්කට වැඩක් නෑ මම 47 නෙමේ :P මේකේ අවු ගානක ඉදලා මම එනවා යනවා ත්‍රෙඩ් කියවනවා මම නොවැ ආවම මම චන්දේට ආපු ෆේක් එකක් ලු :dull: ඔබේ ඔටු මොලේ ට මොකක් කරන්නද බන් උබලා සීනියර් ලා විදියට ඒ තත්වේ තියාගෙන හිටපන් මචන් මේ ඇමේසින් ඇමසින් කියලා මෙතන දෙන්න එන උන්ව සුද්ද කරන් නැතුව
    :angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යකෝ අමසියා වගේ සොන්න හිපටුවෙක් කියන ඒවා අහලා කිඹුලා අයියා මේක දාලා යන්නේ ....උට පිස්සුද? ...වෙන හේතුවක් ඇති බන් පවුද්ගලික එකක් ...

    පසුව ලියමි...

    ගෙවල් වල බිරිදක් ඉන්නවනම් ...හැම තිස්සෙම එළකිරි එනවනම් උඹලටත් තේරෙයි මම කියන එක
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    යකෝ අමසියා වගේ සොන්න හිපටුවෙක් කියන ඒවා අහලා කිඹුලා අයියා මේක දාලා යන්නේ ....උට පිස්සුද? ...වෙන හේතුවක් ඇති බන් පවුද්ගලික එකක් ...

    පසුව ලියමි...

    ගෙවල් වල බිරිදක් ඉන්නවනම් ...හැම තිස්සෙම එළකිරි එනවනම් උඹලටත් තේරෙයි මම කියන එක

    අමසිලා 2ක් ඉන්නවා ජෙප්පෝ :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ඔන්න උබේ සාමානය දැනීම බන් උබ තාම කියන්නේ මම 47 කියලා :P ඔය උබේ මතේ ඒ හීන දැක්කට වැඩක් නෑ මම 47 නෙමේ :P මේකේ අවු ගානක ඉදලා මම එනවා යනවා ත්‍රෙඩ් කියවනවා මම නොවැ ආවම මම චන්දේට ආපු ෆේක් එකක් ලු :dull: ඔබේ ඔටු මොලේ ට මොකක් කරන්නද බන් උබලා සීනියර් ලා විදියට ඒ තත්වේ තියාගෙන හිටපන් මචන් මේ ඇමේසින් ඇමසින් කියලා මෙතන දෙන්න එන උන්ව සුද්ද කරන් නැතුව
    :angry:

    අනේ පලයන් බන් යන්න....fake එකකෙන් ඇවිත් පස්ස විකුනන්නේ නැතුව :rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අමසිලා 2ක් ඉන්නවා ජෙප්පෝ :P

    දන්නවා දන්නවා.....ඕකා කාලයක් බැන් වෙලා හිටපු කාලේ හදපු එකක් නේ එක....එක කවුරුත් දන්නවා බන්.....අනික ඔය අමසියා මහා අවස්ථාවාදී එකෙක්....ඕකව එලවන්න ඕනි එලකිරියෙන් ...පුක්ෂණය කරලා