ඔක්කොම හොඳයි

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ඔක්කොම හොඳයි හැබැයි හම්බ අමු දාර බයියෝ (ඉස්සර මහින්දගේ ගොතා ගේ බෙට්ට දිවෙන් ගත්ත උන්) we did it , it cleaned it ගාන එක තමයි ඉවසන්න බැරි

    ඔරිජිනල් ජෙප්පෝ ඇත්තටම සද්ද නෑ , මුන් ටික තමයි ඔක්කොම හරියන්න
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    ඔරිජිනල් ජෙප්පෝ ඇත්තටම සද්ද නෑ
    සද්ද නෑ වැඩ නොම්මර එකයි

    TViMD1z.jpeg

    EresfV1.jpeg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔක්කොම හොඳයි හැබැයි හම්බ අමු දාර බයියෝ (ඉස්සර මහින්දගේ ගොතා ගේ බෙට්ට දිවෙන් ගත්ත උන්) we did it , it cleaned it ගාන එක තමයි ඉවසන්න බැරි

    ඔරිජිනල් ජෙප්පෝ ඇත්තටම සද්ද නෑ , මුන් ටික තමයි ඔක්කොම හරියන්න

    kathawa aththa, respect
    habai baiyo sure naha, amu kapati sakkili
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    ඔක්කොම හොඳයි හැබැයි හම්බ අමු දාර බයියෝ (ඉස්සර මහින්දගේ ගොතා ගේ බෙට්ට දිවෙන් ගත්ත උන්) we did it , it cleaned it ගාන එක තමයි ඉවසන්න බැරි

    ඔරිජිනල් ජෙප්පෝ ඇත්තටම සද්ද නෑ , මුන් ටික තමයි ඔක්කොම හරියන්න
    ඇයි උඹ උන්ට බනින්නේ? උඹ හිතන්නේ ජෙප්පො 3% ඉඳන් 75% වැඩි උනා කියලද? ගෝටට පුක දීලා පලාගත්ත උන් තමා ලපයව ගොඩ දැම්මේ. උන්ම තමා ගෝටව එලෙවෙත්, උන්ම තමා ලපයටත් දවසක කෙලවෙන්නේ හාන්න ගත්තාම 🤭 🤭
     
    • Haha
    Reactions: supun_sg

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    උබ ඔය කියන සෙට් එක තමයි.

    සමානය මනුෂ්‍යයෝ කාගේවත් පුකවල් ලෙවකන්නයි නැති වහල්ලු නොවන වුන් .

    දැන් උබ කියන්නේ මේ පාර කාට දෙන්න ඕනේ කියලද
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,147
    24,758
    113
    tracing Geo-location.. ... ...
    මගේත් fb wall එක පිරිලා ශ්‍රමදාන බයියෝන්ගෙන්..
    හැමදාම සිප්පි කට්ට වගේ එන එන රැල්ලට හේදී හේදී ඉන්න උන් අවුරුදු 4-5 කට සැරයක් "වැරදි පරම්පරාව එක්ක හැප්පුනේ,
    අපි මේක සුද්ද කරලා ගන්නවා, බේරාගන්නවා.." ගාගෙන හැමනෙනවා..
    "ඉල් මහේ හීනේ එලි උනා.." ගගා අද උදෙත් එකෙක් දැක්ක share කරගෙන ඇඟිල්ල ගහගන්නවා..
    එදා ඉඳන් හිටිය ජෙප්පෝ එහෙම නටන්නේ නෑ.. උන් අවුරුදු ගානක් පැරදිලා, අනිත් උන්ට කට කැඩෙනකන් කියලා කියලා, 3% ගගා නොන්ඩි වෙලා,
    හෙනම කට්ටක් කාලා දිනුව එකට උන් නම් කොච්චර කෑ ගැහුවත් කමක් නෑ..