අනිත් වාහනේ ප්‍රශ්න ඔක්කොම අමතක කරපන්. ඔය පහල තියෙන ටික ඇති උඹට. මැරෙන කල් බලා ගනින්, දෙමව්පියෝ වයසට යන කොට පොඩි උන් වගේ වෙනවා. උඹල ලඟින් ඉන්න ඕනේ.
"අම්මයි තාත්තයි එක්ක ඊයේ ගියා පන්සල්.. එයාලට මාර සතුටුයි.. කොහොම හරි මගෙ උත්සහය සාර්ථක වුනා... ඒ දෙන්නා වාහනේ බලලත් මාර සතුටු වෙනවා.. ඒක මට සල්ලි වලට වඩා වටිනවා"
ela congrats. 1000n 2000n shape wenna puluwan wei. electric wada karana garage ekakata dala hada ganin
power shutter එකේ cable එක පැනලා.. ඒක දාගන්න ඕනේ..
වාහනේ horn එක හදාගන්න ඕනේ... මේ දෙක හදාගන්න උදව්වක් ඕනේ.. කොහෙන්ද හදගන්න හොද.. කියක් විතර යයිද?
All the best.! Uba cash da gatte.
kiyak gewalada gatte
Congratz machan mulin...
oya repair akata palayan boralesgamuwa park aka issara pare chuttak athulata yanakota dakunu peththe garage 1k thiyanawa
ahema nethnam bokundara town aka pass karala piliyandala peththata yanakota DESHAN aka issaraha electricma karana pot 1k thiyanawa,
oya then deken akata palayan, tak gala wede karala dei
bump
All the best
congratulations machan.
ride safe
pattai ++![]()
Congratulations Macho
එල එල...
පරිස්සමෙන් පලයන් මචං..උබ හරියට ගියත් සමහර කාලකන්නි ඉන්නවා ..
ela ela, mamath mulinma ganna giya car set eken ekak thamai![]()
Appreciate your positivbe satisfaction brother![]()
bump