ElaKiri.com Message
You have given out too much Reputation in the last 24 hours, try again later.
You have given out too much Reputation in the last 24 hours, try again later.





subapathum machan.
niyamai mamath oya widiyema hinayak thibuna. car ekakuth gatta.nissan pulsar ekak thibune 301 auto.
eth mata ayeth eka wikunanna una.adathath dukai wahane dunnata.eth wena deyak kranna tibune na a welawe hetiyata.ammai thathai godak sathutu una.ita passe ganna nam beri una.eth ayeth man a hineta yanawa.umba galle koheda.mamath galle.![]()
ගොඩ යන එකෙක්ට හිත හයිය වෙන්න සුභ පැතුමක්.
එලම මචන්
තුනුරුවන්ගේ සරණයි
වාහනේ ගානට මෙන්ටෙන්ස් කරන් ඉන්න
Congratzzz!
Subapathum machan
drive safe
පට්ට සතුටුයි මචන්... මගෙත් ට්රයි එක ඔය බජට් එකේ හොඳ එකක් ගන්න... පරිසමට පැදපන් මචෝ