ඔක්කෝටම තෑන්ක්ස්...
වාහනයක් ගන්න ඔනේ....
http://www.elakiri.com/forum/showthread.php?t=1832230
ගොඩක් කල් ඉදලා බලාගන හිටපු දෙයක් පෙරේදා කරගන්න හම්බුනා මචන්... මම වාහනයක් ගත්තා... අන්තිමට බලලා බලලා ලක්ෂ 10කට micro trend 2012 එකක් ගත්තා... උබලා බනියි spare part නෑ.. second hand මාර්කට් නෑ කියලා.. ඒත් වාහනේ හොදටම තියෙනවා... 150km විතර පැද්දා.. highway ත් ගියා... engine එක නම් කිසි අවුලක් නෑ... වාහනෙත් අල්ටො එකකට වඩා නම් comfortable... number එක KT-xxxx... first owner.. lawyer කෙනෙක් පැදල තියෙන්නෙ... මේ ගානට වාහනේ වටිනවා කියලා හිතුනා.. එකයි ගත්තෙ.. උබලගේ අදහස් වලින් උබලා මට උදව් කරා.. ඒකට උබලා ඔක්කෝටම තෑන්ක්ස්...
අම්මයි තාත්තයි එක්ක ඊයේ ගියා පන්සල්.. එයාලට මාර සතුටුයි.. කොහොම හරි මගෙ උත්සහය සාර්ථක වුනා... ඒ දෙන්නා වාහනේ බලලත් මාර සතුටු වෙනවා.. ඒක මට සල්ලි වලට වඩා වටිනවා
power shutter එකේ cable එක පැනලා.. ඒක දාගන්න ඕනේ..
වාහනේ horn එක හදාගන්න ඕනේ... මේ දෙක හදාගන්න උදව්වක් ඕනේ.. කොහෙන්ද හදගන්න හොද.. කියක් විතර යයිද?

Attachments
Last edited: