ඔක්‌කොම අනිත්‍යයි හිතලා කොහොමද ජීවත්වෙන&

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
පින්වත් Luxmen,

මගේ ප්‍රශ්නය තුන් වන වරටද අසමි. ඔබ මෙය පහදන්නේ කෙසේද?

රහතන් වහන්සේගේ සහ රහත් නොවූ බ්‍රහ්මචාරී අයෙකුගේ (උදා: පෘතග්ජන භික්ෂූන් වහන්සේ නමක්) තෘෂ්ණාවේ ස්වභාවයන් පිළිබදව ඔබ විස්තර කරන්නේ කෙසේද?
----Rahathun vahanse namak siyalu desires overcome kara athi athara, Avanka true Bikkshun vahanse namak nam samahara desires overcome kara athi athara anith ithuru desires mind eka magin overcome kirimata try karamin siti.
 
Skylark

Member
Feb 4, 2010
2,371
87

පෙර ඔබ පැවසුවා ලිංගික හැගීම් නැති රෝගීන් overcome නොව distroy කල අය ලෙස. ඉතින් distroy කල අයට overcome කරන්න දෙයක් නැති නිසා රෝගීන් රහත් අයට සමානද? ඔබම සමාන නැතැයි කී නිසා රහතන් වහන්සේ කෙනෙක් වීමට distroy කල රෝගියෙක් කුමක් overcome කල යුතුද?
 
Skylark

Member
Feb 4, 2010
2,371
87
0
Mea world eke thiyena siyalu deval CHANGE OF ENERGY vea. Science vala pahadilivama dakkva atthe ENERGY vinasa kala nohaki bavaya. DESIRE kiyana ekadha ekthara vargayaka CHANGE OF ENERGY ekaki. Eyadha energy ekak nisa vinasa kala nohaka. Mama example ekakak vasayen gath Mountain eka ganna. Oba eya Bulldozer ekakin vinasa kirimata try kaloth pas tika vena thanaka navatha goda gahenava atha. [energy can not be destroyed]. Ath oba Mountain eka mudunata[top] ekata naga gatthoth, ethanin eha pas natha. Kandha natha. Mountain top ekedi kandha attedha nove , natthedha nove. Mind eke top ekata anurupa karanna. Top of the mind . atthedha nove . Natthedha nove. That is the Nirvana.

පෙර ඔබ කීවා distroy කිරීමක් කල හැකි බව. දැන් ඔබ පවසනවා distory කිරීමක් නොකල හැකි බව. ඉතින් මේ කරුණු දෙක එකිනෙකට පටහැනියී නේ?
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
පෙර ඔබ පැවසුවා ලිංගික හැගීම් නැති රෝගීන් overcome නොව distroy කල අය ලෙස. ඉතින් distroy කල අයට overcome කරන්න දෙයක් නැති නිසා රෝගීන් රහත් අයට සමානද? ඔබම සමාන නැතැයි කී නිසා රහතන් වහන්සේ කෙනෙක් වීමට distroy කල රෝගියෙක් කුමක් overcome කල යුතුද?
------- Energy can not be destroyed. But in this normal life we use the word DESTROY. Eka mama karapu mistake ekak nova podu janaya SUDDHODHA athuluva karapu mistake ekaki. Energy can not be destroyed. Namuth ohun destroy kiyana word eka use karai. kiva yutthe destroy kiyanava venuvata IT CHANGES TO ANOTHER FORM. Mama gatthu example eke mountain eka destroy kirima, meya samanya bavithayedi bavitha unath energy destroy kala nohaka. Sidu vanne mountain eke pas tika venath thanakata yamaya. Patient [leda] ge sex destroy kivvadha, sidu vee atthe ema energy eka venath energy ekak bavata parivarrthanaya vemaya. EKA NISA MEA WORLD EKE DESTROY[VINASA] KIRIME WORD EKATA MEANING EKAK NATHA. SIDU VANNE VENATH FORM EKATA VENAS VEEMAYA. DESTROY OR VINASA KIRIMA OR NATHI KIRIMA MEA WORLD EKE KOHEVATH NATHA. SIDU VANNE VENAS VEEMAK PAMANAI. DESIRE VALATADHA EYA VALANGUYA. DESIRES DA NATHIKALA NOHAKA. VINASA KALA NOHAKA. OBATA ANSWER EKA LABEE ATHA. EHETH OVERCOME KIYANA EKA [ABIBAVA YAMA] WORLD EKE ATHA. TOP OF THE MOUNTAIN ATHA.
 
paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    ධර්මය වැරදි පැත්තෙන් අල්ලන්න එපා....

    විමසල බලල තේරුම් ගන්න...

    මම ප්‍රශ්නයක් අහන්නම් , දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න බලන්න පංචශීලය කියන්නෙ මොකක්ද කියල.. (මම හිතන්නෙ මේක දන්නෙ නැති අයත් මේකෙ ඇති. )
     
    එසේ නම් ලෙඩාගේ තෘෂ්ණාව වෙනත් දෙයකට පරිවර්තණය වී ඇති බව ඔබ කියයි. එවිට තෘෂ්ණාව නොමැති නිසා කන්ද උඩ සිටින්නාක් මෙන්මයි. ඉතින් නගින්න කන්දක්ද නැත. එනිසා ලෙඩාට රහත්වීමට වෙන යමක් කරන්නද නැති විය යුතුයි. ඉතින් කුමක් නිසාද ලෙඩා රහත් නොවේ යැයි ඔබ සදහන් කරන්නේ?
     
    ----Oba thava tikak mage answer eka gana hithuvanam answer eka obata labenava. -------change of energy kiyana deya overcome neve. Change of energy apahu react venna puluwan. For example water vashpa vela vashpa hadenava. Ema vashpa navatha water bavata parivarthanaya venna puluwan. Ledata venas una sakkthiya navatha beheth saha food magin laba dunnoth navatha sex athi veemata ida atha. Namuth overcome kala nam ese nove.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ධර්මය වැරදි පැත්තෙන් අල්ලන්න එපා....

    විමසල බලල තේරුම් ගන්න...

    මම ප්‍රශ්නයක් අහන්නම් , දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න බලන්න පංචශීලය කියන්නෙ මොකක්ද කියල.. (මම හිතන්නෙ මේක දන්නෙ නැති අයත් මේකෙ ඇති. )
    -----Mama mea prasnayata nivaradima answer eka danna namuth danma mama answer nokarami. Elakiriye anikuth Pinvathunge answers danavanam hodaya.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ----Oba thava tikak mage answer eka gana hithuvanam answer eka obata labenava. -------change of energy kiyana deya overcome neve. Change of energy apahu react venna puluwan. For example water vashpa vela vashpa hadenava. Ema vashpa navatha water bavata parivarthanaya venna puluwan. Ledata venas una sakkthiya navatha beheth saha food magin laba dunnoth navatha sex athi veemata ida atha. Namuth overcome kala nam ese nove.

    එසේ නම් තෘෂ්ණාව ශක්තියක් ලෙස දකින්නේ කෙසේද? එම ශක්තිය overcome කරන්නේ කෙසේද? එම ක්‍රමයෙන් තෘෂ්ණාව overcome වන්නේ කෙසේද? overcome කල විට කලින් පැවති ශක්තිය කෙබදු වෙනවාද? එය නැවත react නොවන්නේ ඇයි?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea world eke visva sakkthiya venas vee vividha sakthi prabedha sadai. Mind ekadha sakthi prabedayaki. Eya piyavara gananavak venas vee athi una sakthi prabedayak viya haka. E vagema desires thava sakkthi prabedayaki. Mind eka kiyana powerful energy eken desires kiyana energy eka overcome kala haka.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mind eka powerful energy ekaki. Top of the mind [progressed mind] eka normal mind ekatath vada most powerful mind eka yai kiva haka. Ema most progressed mind ekata [top of the mind] ekata siyalu deval overcome kala haka.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Mea world eke visva sakkthiya venas vee vividha sakthi prabedha sadai. Mind ekadha sakthi prabedayaki. Eya piyavara gananavak venas vee athi una sakthi prabedayak viya haka. E vagema desires thava sakkthi prabedayaki. Mind eka kiyana powerful energy eken desires kiyana energy eka overcome kala haka.

    කෙලෙසද එක් ශක්තියකින් තවත් ශක්තියක් overcome කරන්නේ? කුමක්ද මෙතන overcome කරනවා කියා කියන්නේ?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    කෙලෙසද එක් ශක්තියකින් තවත් ශක්තියක් overcome කරන්නේ? කුමක්ද මෙතන overcome කරනවා කියා කියන්නේ?
    ----Mama obata example ekak dennam. Heat kiyanne eka energy prabedayaki. Electricity kiyanne thava energy prabedayaki. AC room vala inna kota venne, electricity energy eken heat kiyana energy eka device ekak magin overcome kirimai.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama e kivve example ekak pamanai. Emenma eya physical world eke temporary simple example ekakata pamanai
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ----Mama obata example ekak dennam. Heat kiyanne eka energy prabedayaki. Electricity kiyanne thava energy prabedayaki. AC room vala inna kota venne, electricity energy eken heat kiyana energy eka device ekak magin overcome kirimai.

    ඔබේ උදාහරණය නොගැලපේ. මෙහිදී වන්නේ තාප ශක්තිය විද්‍යුත් ශක්තිය භාවිතයෙන් කාමරයෙන් ඉවත් කිරීමයි. විද්‍යුත් ශක්තිය නිසා තාප ශක්තියේ යටපත් වීමක් නොවේ.

    මෙනිසා නැවතත් අසන්නෙමි:

    කෙලෙසද එක් ශක්තියකින් තවත් ශක්තියක් overcome කරන්නේ? කුමක්ද මෙතන overcome කරනවා කියා කියන්නේ?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    OBATA SUDDHA SINHALEN KIYANAVANAM------OVERCOME KIYANNE------PAHALA MANASIKATHVAYA ABIBAVA YAMIN IHALA MANASIKATHVAYAK LABA GANIMAI. OBA SINHALA AYEK NAM MEYA PAHASUVEN THERUM GANIVI-------------OVERCOME = ABIBAVA YAMA.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    OBATA SUDDHA SINHALEN KIYANAVANAM------OVERCOME KIYANNE------PAHALA MANASIKATHVAYA ABIBAVA YAMIN IHALA MANASIKATHVAYAK LABA GANIMAI. OBA SINHALA AYEK NAM MEYA PAHASUVEN THERUM GANIVI-------------OVERCOME = ABIBAVA YAMA.

    පින්වත් Luxmen,

    ඉතින් සීමිත හෝ අසීමිත ලෙස ඉහල විද්‍යුත් ශක්තියක් තිබුනත්, කෙසේ හෝ එම ඉහල විද්‍යුත් ශක්තිය ලබාගත්තත්, කාමරයේ තාප ශක්තියේ අඩුවක් නිසා සිසිල් බවක් දැනෙනවා සේ වන සිසිල් බවක් එම තාප ශක්තිය ඉවත් නොකර, විද්‍යුත් ශක්තියේ වැඩිවීමකින් පමණක් ලබා ගන්නේ කෙසේද?

    තවත් අයුරකින් එයම කියනවානම්: තාප ශක්තිය නිසා රස්නයත්, තාප ශක්තියේ අඩුවක් නිසා සිසිලත් දැනෙනවානම්, තාප ශක්තිය අඩු නොකර වෙනයම් අයුරකින් (විද්‍යුත් ශක්තියේ වැඩිවීමකින්) සිසිල ඇති කර ගන්නේ කෙසේද?

    එයම තවත් අයුරකින් පවසනවානම්: තාප ශක්තිය නිසා පමණක් පවත්නා යම් ස්වභාවයක් (උණුසුම) එම තාප ශක්තිය අඩු නොකොට වෙනයම් දේවල් (උදා: විද්‍යුත් ශක්තිය) කොච්චර වැඩි කරගත්තත් අඩු කල හැකිද (උණුසුම අඩු කර සිසිල් බව ඇතිකල හැකිද)?

    සිවු වන අයුරකින් පැවසුවොත්: තාපය නිසා යම් උණුසම් බවක් දැනේ නම් එම තාපය අඩු නොකොට සිසිල ඇති කල හැකිද?