ඔක්‌කොම අනිත්‍යයි හිතලා කොහොමද ජීවත්වෙන&

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    budu saranai machan
    budusaranai..!! ara adahasa thama thiyenawa. hithunoth e kathawa wenama thread ekaka danawa.

    :)
    මෙ ධර්ම දානයෙ පිනෙන් මෙ ආත්මෙදීම නිවන් දකීමට හේතු වසනා වෙවා !!
    ස්තූතියි..!
    ස්තූතියි මචෝ...:D
    :)
    බොහොම පින් සහෝදරයා වටිනා ලිපියක් අපිත් එක්ක බෙදාගත්තාට.
    ස්තූතියි :)
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    පින්වත් Luxmen,

    ඔබ බුදු පියානන් පවසා ඇති බොහෝ දේවල් වලට ප්‍රතිවිරුද්ධ කාරනාම පවසනවා. මෙය ඔබට බොහෝ හානිකරයි.

    බුදු දහම විනාශකාරී දහමක් නොවන්නේ එය අවිහිංසාවාදී ක්‍රියා පිළිවෙතක් නිසායි. නමුත් තෘෂ්ණාව විනාශ කිරීමක්මයි එහි ඇත්තේ. තෘෂ්ණාව අභිබවා යෑමක් නොවේ. ක්‍රමයෙන් ක්‍රමයෙන් තෘෂ්ණාව අඩු කරගෙන ගොස් නැත්තටම නැති කර දැමීමක්.

    ඔබ මෙසේ පවසා තිබෙනවා:

    "Nirvanaya yanu NATHI KARALA ,VINASA KARALA damu pasu ena position ekak neve. Nirvanaya yanu ABIBAVA[OVERCOME] kala pasu ena position ekaki."

    මෙතනත් තවත් තැන් කිහිපයකත් ඔබ නිවන යනු ස්ථානයක් ලෙස දක්වා තිබෙනවා. ඔබේ මේ පිළිගැනීම නිසා වෙන්න ඕනෑ ඔබ බුදු දහම නම් තෘෂ්ණාව අභිබවා යෑමක් ලෙස දකින්නේ. ඔබේ මේ නිවන යනු ස්ථානයක් ලෙස වටහා ගැනීම නිවැරදි නැහැ. මේ පිළිබදව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට දහම් දැකීම දෙවන කොටස MP3 එක අසන්න. ලිනක් එක පහත දැක්වෙනවා. එහි සරලව විස්තර වෙනවා නිවන යනු ස්ථානයක් නොවන ලෙස වටහා ගන්නේ කෙසේද කියාත්, හේතු ඵල දහම, මධ්‍යම ප්‍රතිපදාව යනු කුමක්ද කියාත්. එය හොදින් වටහා ගත්තොත් ඔබට බුදු දහම යනු තෘෂ්ණාව යනු අභිබවා යෑමක් කියවෙන දහමක් නොවන බවත්, අවිහිංසාවාදී පිළිවෙතක් මගින් තෘෂ්ණාවේ සම්පූර්ණ විනාශයක්ම කියවෙන දහමක් බවත් පැහැදිලි වේවී. මේ නිසාම තමයි ඔබ "GREAT NIRVANA. BUDUN VAHANSELAGE , RAHATHUN VAHANSELAGE SADAKALIKA VASASTHANAYA." ලෙස පවසා ඇත්තේත්. එසේ ඇති සදාකාලික වාසස්ථානයක් ගැන නොවෙයි නිවන ලෙස බුදු දහමේ සදහන් වෙන්නේ.

    http://www.trekmentor.com/si/daham/talks

    ඔබ කියා ඇති විශ්ව ශක්තිය ගැන කතාවත් නිවැරදි නැහැ. පවතින දේ කැඩී බිදී යෑමනම් හරි. නමුත් මිය ගිය සත්වයා වෙනත් සතුන් බවට පරිවර්ථනය වීමක් නොවෙයි සිදුවන්නේ. එය සිදුවන්නේ හේතු ඵල කරුනක් නිසාමයි. මිය ගිය සත්වයාගේ පදාර්ථයන් වෙනත් මියගිය සත්වයින්ගේ භවය සකස්වීම පිණිස කාරනා වී එසේ මියගිය වෙනත් සත්වයින් නැවත ඉපදීම තමයි සිදුවන්නේ. ඉතින් හුදෙක් එක් මියගිය සත්වයෙක් වෙනත් සතුන් බවට පරිවර්ථනය වීමක් නැහැ. විශ්ව ශක්තිය ගැන කතාවක් නම් මම බුදු දහමේ මෙතෙක් දැකලා නැහැ. නමුත් විශ්ව ශක්තිය ගැන වෙනත් ආගම්, ඉගැන්වීම් වල ඇති බව අසා තිබෙනවා - විශේෂයෙන්ම ඉන්දියාවේ ආත්මීය, යෝගීන්ගේ ඉගැන්වීම් වල. බුදු දහමේ නම් එවැනි දෙයක් නැහැ. ආසන්න දෙයකට ඇත්තේ සතර මහා ධාතූන් ගැන සදහන. එය විශ්ව ශක්තිය ලෙස අමුතුවෙන් කියන්න, අමුතු බලයක් ඇති දෙයක් ලෙස දක්වන්න දෙයක් නොවේ.

    ----Oba kawrundai mama nodanimi. Svamin vahanse namak nam , Garu Svamin vahanse yai kiyami. -----Prasna keepayakma idiripath kala athi hein ----mama piliwelata answer karannam. -----Mulinma-----mata kiyanna atthe, apita adha nivaradi Buddhism asiya hakidha ? Rathana suthraya, Gatha , pudha puja pavathu pamanin eya Buddhism vala paramarrthayadha ? Mepamana pudha puja pavathna srilankave Rahathun vahansela kee denek dan vada sitidha ??
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Devanuva mama mea prasnaya oben asami. ------Rahathun vahanse kenekuta sex feelings enne natha. Hospital valata ena samahara Leddu [patients] la beheth ganna enne sex feelings nathi vee , athi kara ganimata Beheth ganima sadahaya. Rahathun vahanse ta sex feelings natha. Samahara Leddu[patients] lata sex feelings natha. Rahathun vahanse mea Leda[patient] ta samanadha ?
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87

    1. apita adha nivaradi Buddhism asiya hakidha?

    නිවැරදි බුදු දහම අවබෝධයට යොමුවන අයෙකුට මෙම ප්‍රශ්ණය පැන නොනගී. නුවනින් විමසීම මගින් අසන්න ලැබෙන දේ නිවැරදි නම් නිවැරදි ලෙසත්, වැරදිනම් වැරදි ලෙසත් වටහා ගත හැක. නුවනින් නොවිමසන අයට පමණක් මෙම ප්‍රශ්ණය ප්‍රශ්ණයකි. නුවනින් නොවිමසන තාක් කල් ඔවුන්ට නිවැරදි බුදු දහම අවබෝධද නොවේ.

    නුවනින් විමසීම නිවැරදිව කිරීමට විමසන අයුරුත්, විමසිය යුත්තේ කුමක්ද යන්නත් ප්‍රමාණවත් පමණින් දැනටත් පැහැදිලි ලෙසින් ඇති සද්ධර්මයේ ප්‍රමාණයේ පවතී. එම ප්‍රමාණය අනුව අපැහැදිලි යමක් ඇත්නම්, වැරදි යමක් ඇත්නම් නුවනින් විමසීමෙන්ම පැහැදිලි බවට පැමිණීමත්, නිවැරදි බවට පැමිණීමත් කල හැකියී. නුවනින් විමසීමෙන්ම තවමත් වැඩි ප්‍රමාණයක් ඇත්තේ පැහැදිලි, නිවැරදි බුදු දහම බවම දැකිය හැකියී. අපැහැදිලි සහ වැරදි ඇත්නම් ඒ අල්පම ප්‍රමාණයක්ම බව දැකිය හැකියී.

    2. Rathana suthraya, Gatha , pudha puja pavathu pamanin eya Buddhism vala paramarrthayadha ?

    පරමාර්ථය නම් චතුරාර්යය සත්යය අවබෝධ කිරීමයි. වෙනත් අයුරු ගනනාවකින්ද මෙයම කිව හැක. පුද පූජා වලින් පමණක් මෙය සිදු නොවේ. සතිපට්ඨානය වැඩීම තුලින් පමණක් සිදුවේ.

    3. Mepamana pudha puja pavathna srilankave Rahathun vahansela kee denek dan vada sitidha ?

    පුද පූජා කල පමණින් රහතන් වහන්සේලා බිහි නොවේ. සතර සතිපට්ඨානය වැඩීම තුලින් පමණක්ම රහතන් වහන්සේලා බිහිවේ.

    දැන් රහතන් වහන්සේලා කී නමක් ඉන්නවාදැයි නොදනිමි.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Samana nove. Rahathun Vahanse sex OVERCOME kara athi athara, Leda [patient] ge sex DESTROY vee atha. OVERCOME and DESTROY deke venasa haduna ganna.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Devanuva mama mea prasnaya oben asami. ------Rahathun vahanse kenekuta sex feelings enne natha. Hospital valata ena samahara Leddu [patients] la beheth ganna enne sex feelings nathi vee , athi kara ganimata Beheth ganima sadahaya. Rahathun vahanse ta sex feelings natha. Samahara Leddu[patients] lata sex feelings natha. Rahathun vahanse mea Leda[patient] ta samanadha ?

    සමාන නොවේ.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Samana nove. Rahathun Vahanse sex OVERCOME kara athi athara, Leda [patient] ge sex DESTROY vee atha. OVERCOME and DESTROY deke venasa haduna ganna.

    Distroy වී ඇත්නම් ලෙඩා බෙහෙත් ගන්න එන්නේ කුමකටද?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Distroy වී ඇත්නම් ලෙඩා බෙහෙත් ගන්න එන්නේ කුමකටද?
    -----Samahara leddu beheth ganna enava neve. Wife visin balen doctor lagata ara gena enavaya.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Accident ekakdi or Ledak haduna vitadi or sihiya vikal una vitadi or operation kara samahara avayava ivath kirimen sex nathi kala haka. sex nathi vee yahaka. SEX DESTROY kiyanne eyataya. Ehenam Doctors visin patients lava samahara avayava ivath kirimen sex feelings nathi kara Rahathun vahanse ge laksanayak gatha haka. Ese nove. Eya sex DESTROY veemak nisaya. Rahathun vahanse ta thiyenne sex OVERCOME kirimaki.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Obage elaga prasnaya. Nirvanaya sambandayeni---------Meva Budun vahanse visinma desana kala deyaki. Mahaneni, MAMA MANASA THULATA GIHIN MANASA HODIN PARIKKSHA KALEMI. EHIDI MAMA LASSANA NUWARAK DUTUVEMI. MANASE EMA STHANAYA SARIUTH MUGALAN MAHA RAHATHAN VAHANSELA ATHULU SIYALU RAHATHUN VAHANSELA GE SADAKALIKA VASASTHANAYA VEA. mea mama kiyapu deyak nova. Budun vahanse ekathara avasthavaka kiyapu deyaki.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    That is the TOP of the Mind. Think wisely. not physically. Top of the mountain. Top of the Mind . ATTHEDHA NOVE, NATTHE DA NOVE. top of the mountain [mind]. That is the zero after overcome everything. That is the Great Nirvana.
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් Luxmen,

    -----Samahara leddu beheth ganna enava neve. Wife visin balen doctor lagata ara gena enavaya.

    ඔබ නිවැරදියී. සමහර බිරින්දෑවරු තම රෝගී සැමියන් වෙදුන් වෙත ගෙන යනවා විය හැකියී.

    Accident ekakdi or Ledak haduna vitadi or sihiya vikal una vitadi or operation kara samahara avayava ivath kirimen sex nathi kala haka. sex nathi vee yahaka. SEX DESTROY kiyanne eyataya. Ehenam Doctors visin patients lava samahara avayava ivath kirimen sex feelings nathi kara Rahathun vahanse ge laksanayak gatha haka. Ese nove. Eya sex DESTROY veemak nisaya. Rahathun vahanse ta thiyenne sex OVERCOME kirimaki.

    ලිංගික හැඟීම් ඇතිවන්නේ ලිංගික අවයවයන්ට නොවේ. එනිසා ලිංගික අවයව ඉවත් කලද ලිංගික හැඟීම් ඇතිවේ.

    රහතන් වහන්සේට ලිංගික අවයවයන් තිබුනත් ලිංගික හැඟීම් ඇති නොවේ. ඒ තෘෂ්ණාව නොමැති නිසයි.

    Obage elaga prasnaya. Nirvanaya sambandayeni---------Meva Budun vahanse visinma desana kala deyaki. Mahaneni, MAMA MANASA THULATA GIHIN MANASA HODIN PARIKKSHA KALEMI. EHIDI MAMA LASSANA NUWARAK DUTUVEMI. MANASE EMA STHANAYA SARIUTH MUGALAN MAHA RAHATHAN VAHANSELA ATHULU SIYALU RAHATHUN VAHANSELA GE SADAKALIKA VASASTHANAYA VEA. mea mama kiyapu deyak nova. Budun vahanse ekathara avasthavaka kiyapu deyaki.

    මෙය කිනම් තැනකදී පවසා තිබේද? ත්‍රිපිටක මූලාශ්‍ර හෝ ත්‍රිපිටක මූලාශ්‍රය සොයාගැනීමට රුකුල් වෙන වෙනයම් මූලාශ්‍රයන් හෝ ඉදිරිපත් කල හැකිද? මෙම කරුණ මෙසේ අරුත් ගැන්වීම නිවැරදි බවක් නොපෙන්වයි.

    That is the TOP of the Mind. Think wisely. not physically. Top of the mountain. Top of the Mind . ATTHEDHA NOVE, NATTHE DA NOVE. top of the mountain [mind]. That is the zero after overcome everything. That is the Great Nirvana.

    එසේ නම් මම ඔබගෙන් පැනයක් විමසමි. රහතන් වහන්සේ තෘෂ්ණාව විනාස නොකට අභිබවා ඇති යැයි ඔබ පවසයි. එසේ සිතුවොත් රහතන් වහන්සේගේ තෘෂ්ණාව පැවතිය යුතුයි, එනමුත් එම තෘෂ්ණාව යටපත් කොට දිවි ගෙවයි. එසේ නම් ලිංගික හැඟීම් යටපත් කොට භ්‍රහ්මචාරී ලෙස හැසිරෙන නිවන් මගේ ගමන් කරන එහෙත් රහත් බව නොලැබූ අයගේ තෘෂ්ණාව කෙබදුද? ඔවුන් නේද තෘෂ්ණාව අභිබවා දිවි ගෙවන්නේ. රහතන් වහන්සේ නේද තෘෂ්ණාව විනාස කොට දිවි ගෙවන්නේ?

    ඉතින් මෙලෙස සලකා ඔබ රහතන් වහන්සේ තෘෂ්ණාව ඇති එනමුත් තෘෂ්ණාව අභිබවා දිවි ගෙවයි යන මතය බැහැර ලන්න. රහතන් වහන්සේ තෘෂ්ණාව නොමැති, එය විනාශ කල අයෙක් ලෙස දකින්න.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Oba overcome kiyana eka varadava therum gena atha. Boruwata desires overcome kaloth navatha desires mathu viya haka. Avankava [truly] desires overcome kaloth navatha overcome kala desires mathu venne natha.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Oba overcome kiyana eka varadava therum gena atha. Boruwata desires overcome kaloth navatha desires mathu viya haka. Avankava [truly] desires overcome kaloth navatha overcome kala desires mathu venne natha.

    මම මෙසේ කීවෙමි:

    එසේ නම් මම ඔබගෙන් පැනයක් විමසමි. රහතන් වහන්සේ තෘෂ්ණාව විනාස නොකට අභිබවා ඇති යැයි ඔබ පවසයි. එසේ සිතුවොත් රහතන් වහන්සේගේ තෘෂ්ණාව පැවතිය යුතුයි, එනමුත් එම තෘෂ්ණාව යටපත් කොට දිවි ගෙවයි. එසේ නම් ලිංගික හැඟීම් යටපත් කොට භ්‍රහ්මචාරී ලෙස හැසිරෙන නිවන් මගේ ගමන් කරන එහෙත් රහත් බව නොලැබූ අයගේ තෘෂ්ණාව කෙබදුද? ඔවුන් නේද තෘෂ්ණාව අභිබවා දිවි ගෙවන්නේ. රහතන් වහන්සේ නේද තෘෂ්ණාව විනාස කොට දිවි ගෙවන්නේ?

    මෙම ප්‍රශ්නයට ඔබ දෙන්නේ කෙබදු පිළිතුරක්ද? රහතන් වහන්සේගේ සහ රහත් නොවූ බ්‍රහ්මචාරී අයෙකුගේ තෘෂ්ණාවේ ස්වභාවයන් පිළිබදව ඔබ විස්තර කරන්නේ කෙසේද?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    For example, Mama meats kanne natha. Enam mama visin meats overcome kara atha. Mama animal meats vala vahalek nove. Mama visin ema desire eka truly overcome kara atha. Ema nisa ema asava yali kisi dinaka nopamine. Mama ema desire eka truly overcome kara atha. Eheth yam pudgalayeku meat ganna money nathi nisa, mama meat kanne nathei kiya thamata thamava ravata ganimin boru overcome ekak penna gena sanasei. Ehema aya magul gethara kama mesayakedi hari meat suvadha danena vita avsthava ava vita vena ayatath vada horen hari kanava atha. Boru overcome karana aya eseya. Ath avankava meats overcome kara athnam , kopamana avasthava avadha kisi dina meats kanne natha. Avankava truly overcome karapu aya eseya.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Another example, ---Mama kisi dina cigarette bonne natha. Mama avankavama cigarette bona desire eka truly overcome kara atha.
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    For example, Mama meats kanne natha. Enam mama visin meats overcome kara atha. Mama animal meats vala vahalek nove. Mama visin ema desire eka truly overcome kara atha. Ema nisa ema asava yali kisi dinaka nopamine. Mama ema desire eka truly overcome kara atha. Eheth yam pudgalayeku meat ganna money nathi nisa, mama meat kanne nathei kiya thamata thamava ravata ganimin boru overcome ekak penna gena sanasei. Ehema aya magul gethara kama mesayakedi hari meat suvadha danena vita avsthava ava vita vena ayatath vada horen hari kanava atha. Boru overcome karana aya eseya. Ath avankava meats overcome kara athnam , kopamana avasthava avadha kisi dina meats kanne natha. Avankava truly overcome karapu aya eseya.

    පින්වත් Luxmen,

    මගේ ප්‍රශ්නය තුන් වන වරටද අසමි. ඔබ මෙය පහදන්නේ කෙසේද?

    රහතන් වහන්සේගේ සහ රහත් නොවූ බ්‍රහ්මචාරී අයෙකුගේ (උදා: පෘතග්ජන භික්ෂූන් වහන්සේ නමක්) තෘෂ්ණාවේ ස්වභාවයන් පිළිබදව ඔබ විස්තර කරන්නේ කෙසේද?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea world eke thiyena siyalu deval CHANGE OF ENERGY vea. Science vala pahadilivama dakkva atthe ENERGY vinasa kala nohaki bavaya. DESIRE kiyana ekadha ekthara vargayaka CHANGE OF ENERGY ekaki. Eyadha energy ekak nisa vinasa kala nohaka. Mama example ekakak vasayen gath Mountain eka ganna. Oba eya Bulldozer ekakin vinasa kirimata try kaloth pas tika vena thanaka navatha goda gahenava atha. [energy can not be destroyed]. Ath oba Mountain eka mudunata[top] ekata naga gatthoth, ethanin eha pas natha. Kandha natha. Mountain top ekedi kandha attedha nove , natthedha nove. Mind eke top ekata anurupa karanna. Top of the mind . atthedha nove . Natthedha nove. That is the Nirvana.