OBATA SUDDHA SINHALEN KIYANAVANAM------OVERCOME KIYANNE------PAHALA MANASIKATHVAYA ABIBAVA YAMIN IHALA MANASIKATHVAYAK LABA GANIMAI. OBA SINHALA AYEK NAM MEYA PAHASUVEN THERUM GANIVI-------------OVERCOME = ABIBAVA YAMA.
පින්වත් Luxmen,
ඉතින් සීමිත හෝ අසීමිත ලෙස ඉහල විද්යුත් ශක්තියක් තිබුනත්, කෙසේ හෝ එම ඉහල විද්යුත් ශක්තිය ලබාගත්තත්, කාමරයේ තාප ශක්තියේ අඩුවක් නිසා සිසිල් බවක් දැනෙනවා සේ වන සිසිල් බවක් එම තාප ශක්තිය ඉවත් නොකර, විද්යුත් ශක්තියේ වැඩිවීමකින් පමණක් ලබා ගන්නේ කෙසේද?
තවත් අයුරකින් එයම කියනවානම්: තාප ශක්තිය නිසා රස්නයත්, තාප ශක්තියේ අඩුවක් නිසා සිසිලත් දැනෙනවානම්, තාප ශක්තිය අඩු නොකර වෙනයම් අයුරකින් (විද්යුත් ශක්තියේ වැඩිවීමකින්) සිසිල ඇති කර ගන්නේ කෙසේද?
එයම තවත් අයුරකින් පවසනවානම්: තාප ශක්තිය නිසා පමණක් පවත්නා යම් ස්වභාවයක් (උණුසුම) එම තාප ශක්තිය අඩු නොකොට වෙනයම් දේවල් (උදා: විද්යුත් ශක්තිය) කොච්චර වැඩි කරගත්තත් අඩු කල හැකිද (උණුසුම අඩු කර සිසිල් බව ඇතිකල හැකිද)?
සිවු වන අයුරකින් පැවසුවොත්: තාපය නිසා යම් උණුසම් බවක් දැනේ නම් එම තාපය අඩු නොකොට සිසිල ඇති කල හැකිද?