ඔට්ටුයි දන්නෑ.....

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ඔට්ටුයි දන්නෑ.....



    1.ලොව පැරණිම ජාතික කොඩිය -ඩෙන්මාර්කයේ වැල්ඩෙමාර් රජු විසින් 1219 දී සකස් කල ජාතික කොඩියයි.
    dannebrog.jpg
    2.ලොව පැරැණිම කෞතුකාගාරය-ඊජිප්තුවෙ ඇලෙක්සැන්ඩ්රියා නගරයේ පිහිටා ඇත.මෙය වසර 2300ක් පැරණිය.

    3.ලොව පැරණිම පාර්ලිමේන්තුව-ක්රි.පූ. 930 දී අයිස්ලන්තයේ ඕල්කින් හීදී රැස් විය.

    4.ලොව පැරණිම සත්තු වත්ත-1519 මෙක්සිකෝවෙ දී ආරම්භ කර ඇත.

    5.ලොව විශාලතම පන්සල-ඉන්දුනීසියාවේ බෝරෝ බුදූර්

    6.ලෝකයේ උසින්ම පිහිටා ඇති රාජ්ය-ටිබෙට් දේශයයි.

    7.ලෝකයේ උසින්ම පිහිටි අග නගරය-බොලීවියාවෙ ලාපාස් නගරයයි.
    La-Paz-1.jpg

    8.ලොකයේ උසින්ම පිහිටි නගරය-ටිබෙට් රටේ වෙන් චු ආන් නගරය.මුහුදු මට්ටමේ සිට අඩි 16732 උසින් පිහිටා ඇත.

    9.ලොව උසම දිය ඇල්ල-වෙනිසියුලාවේ ඒන්ජල්
    angel-falls-waterfall-200905-ss.jpg
    10.ලොව උසම දුම්රිය ස්ථානය-පේරුරටේ මොරකාවා.මෙය අඩි 16000 උසින් පිහිටා ඇත.

    11.ලොව උසම ප්රතිමාව-නිව්යෝර්ක්හි ලිබර්ටි ප්රතිමාවයි.

    12.ලොව උසම වේල්ල-රුසියාවෙ නුරෙක් වේල්ල අඩි 1017 උසින් යුතුයි.

    13.ලොව වැඩිම උෂ්ණත්වය-ඉතියෝපියාවේ ඩැලොල් නගරයේ ය.උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 94යි.

    14.ලොව වැඩිම හිමපතනය වාර්තාවෙන්නෙ -ඇමෙරිකාවේ වොෂින්ටනයේ ටර්නියර් කඳු පෙදෙසිනි.31102mm

    15.ලොව විශාලතම නියගය-චිලීරටේ ඇටකාමා කාන්තාරයේ…1971 වනතුරු අවුරුදු 400 වැස්ස වැටී නැත.
    Atacama.jpg
    16.ලොව විශාලතම සත්වයා -නිල් තල්මසා

    17.ලොව උසම සත්වයා-බ්රිතාන්යයේ වෙස්ටර් සත්තු වත්තේ විසූ ජෝර්ජ් නම් ජිරාෆ්.උස අඩි 20

    18.ලෝකයේ ලොකුම ක්රීඩාංගණය-චෙකොස්ලෝවැකියාවෙ ප්රාග් නුවර ‘ස්ටිරා ගෝව්’ ස්ටේඩියම්.ප්රේක්ෂකයන් 240000 කට එකවර නැරඹිය හැක.

    19.ලොව ලොකුම පුස්තකාලය-අමෙරිකාවේ වොෂින්ටන්හී කැපිටල් හිල්හී ය.දැනට පොත්පත් කෝටි 8.4 පමණ ඇත.

    20.ලොව වැඩියෙන්ම ගීත තැටි ගත කර ඇත්තේ-ලතා මංගේස්කර් ය.ගී තැටි 26760 පමණ ගී ගයා ඇත.

    21.යුද අවි සදහා ලෝකයේ රටවල් පැයකට වැය කරන මුදල රුපියල් කෝටි 2563 අටදහසකි.

    22.මාලදිවයිනට අයත් දූපත් ගණන-1195

    23.ලොව වැඩිම ආයුෂ ඇති සත්වයා-තලමසා අවුරුදු 500.කිඹුලා 300

    24.සයිප්රස් ජාතික කොඩියේ සංකේතය එම රටේම සිතියමයි.
    cyprus-flag1.jpg

    25.ක්රිකට් පන්දුවක බර-අව්න්ස 5.5-5.75


    උපුටා ගැනීමක් නොවේ.අමාරුවෙන් කෙටුවෙ.දැනුමට යමක් එකතු උනා නම් කමෙන්ට් 1ක් වත් දාගෙන යන්න තරම් කාරුණික වෙන්න.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල එල මේ වගේ දේවල් දාන එක ගොඩක් වටිනවා
    REP+6

    මගේ වැඩි පුරම හිත ගියේ මෙන්න මේ කොටසට

    23.ලොව වැඩිම ආයුෂ ඇති සත්වයා-තලමසා අවුරුදු 500.දත් කිඹුලා 300
     
    • Like
    Reactions: kiripani

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    26. ලොව වැඩිම ඇමතිවරුන් පිරිසක් සිටිනා පාර්ලිමේන්තුව පිහිටි රට (ශ්‍රී ලංකාවයි) :rolleyes::rolleyes::rofl::rofl:
     
    Last edited:

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    26. ලොව වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් සිටිනා පාර්ලිමේන්තුව පිහිටි රට (ශ්‍රී ලංකාවයි) :rolleyes::rolleyes::rofl::rofl:

    ඇමති වරු මං හිතන්නෙ ඔයා අදහස් කොලේ..:P:rofl:
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    එල එල මේ වගේ දේවල් දාන එක ගොඩක් වටිනවා
    REP+6

    මගේ වැඩි පුරම හිත ගියේ මෙන්න මේ කොටසට

    23.ලොව වැඩිම ආයුෂ ඇති සත්වයා-තලමසා අවුරුදු 500.දත් කිඹුලා 300

    තෑන්කු දිරිමත් කරනවට.....දත් කිඹුල නෙමේ නික්න් කිඹුල:D:D