අනේ මේ .හොද දෙකට හොදයි කියාගන්නවත් බැරි බොරුවට වචනෙන් පොරවල් වෙන්න යන උබ කරන සමාජ සේවය ගැන අපිට අමුතුවෙන් කියන්ඩ ඕනි නැ .. ගහ ගැන තේරෙනවා කොළ කඩා පාන්න ඕනිම නැ ..සමාජ සේවය කරන හැටි ගැන අනුන්ට උගන්වන්න එපා මහත්තයෝ ඔයා සමාජ සේවය කරන හැටි ගැන අපිට ඔප්පු කරන්න මහන්සි වෙන්ඩත් එපාතමන් සමාජ සේවකයා කියල හින් නුලෙන් ටෝක් දාගන්න ට්රයි කරාට අවුලක් නැ ඕවර් ඇක්ටින්ග් උනොත් චෝර .
උබ වගේ නෙමෙයි. හරි දේට හොදයි කියනවා. බොරු වෑඩ වලට ගොන් ආතල් කියනව.වචනේ පොරවල් කියන්නේ කවුද කියලා උබ දාපු කමෙන්ට් එකෙන්ම පෙනවා.

උබ ඈයි බන් මගේ සමාජ සේවය ගෑන දෑන ගන්න වද වෙන්නෙ?
මට ඔනේ දේ මන් මට ඔනේ විදියට කරගෙන යන්නම්. උබෙන් චරිත් සහතික අනවශයි


