ශ්රී ලන්කාවේ මිනිස්සුන්ට සේවය කිරීමට උවමනා නම් බැනුම් ඇසීමට පුරුදු විය යුතුයි... (මේක කිව්වේ නැසිගිය ජන නායකයෙක්, නම කිව්වොත් උන්දැගේ පක්ශෙට කඩේ යනවා කියයි ) ඒත් ඇත්ත ඔක තමා. තමුන් කරන්නෙත් නැ.. කරන එකාගේ ඇදේ තමා හොයන්නේ.. හරක් මරන්න එපා කිව්වම, කුකුල්ලු මරන එක හරිද කියලා අහනවා. හොරා කන්න එපා කිව්වම, ඇයි රූ හොරා කැවෙ එක හොදද කියලා අහනවා.. තමන්ගේ නොහැකියාව, වැරැද්ද සාදාරනය කරන්න ලොකේ තියන ඔක්කොම පොයින්ට්ස් ගේනවා
දැන් සමහර උන් කියයි, ඔක NGO ගේමක් කියලා අර දුප්පත් පවුල ක්රිස්තියානි කරන්න. එහෙමට පොරවල් මේකේ ඉන්නේ..
හැම දේටම ඔහොමයි බන්.. මීට කලින් ත්රේඩ් එකක් තිබ්බ පික්මී ඩොට් එල්කේ කියලා ටැක්සි සර්විස් එකක් ගැන.. එකේ සමහර උන් කමෙන්ට් කරලා තිබ්බේ ඒක කරන්නේ හම්බයෙක් නිසා අප්සෙට් කියලා. තමන්ට මතක් උනේ නැ එහෙම බිස්නස් එකක් කරන්න. වෙන එකෙක් එහෙම එකක් පටන් ගත්තම ලොකුම අවුල උගේ ජාතිය ආගම.. ඉතින් රටක් දියුනු වෙන්නේ නැනේ..
තමන් කැමති දේවල් ලක්ෂයක් කරලා..., අකමති දේවල් එකක් කරාම ඉතිනේ මනුස්සය මැරෙනකන්ම ඒ දේ ගැන කියල බනිනව...
ඇයි අවුල්ද?ඔය අර්ථෙ එන්නම තමයි ටයිප් කෙරුවෙ.
මම උඩත් කීවා ඔහොම අලි හීලෑ කරනවද නැද්ද මම දන්නෙ නෑ (ලංකාවේ)
හරි එහෙම නම් ඒක පංසලේ ආගමික දෙයකට,
එහෙම ආගමික දෙයකට අලියෙක්ට කෑගහන එම්බාකි ඇයි පල්ලියෙ කපන හරකා ගෑන වගක් නැත්තෙ
,ඔය සත්ව කරුනාව නෙවෙයි මචන්.
ඔටාරට අමතක උනු දෙයක් තියනවා ඒ,දළදා කරඬුව ගෙනියන ඇතා ආපහු තමන්ගෙ ගම රට යන්න අදිමදි කරනවලු පෙරහැර අවසානෙ,ගියත් යන්නෙ කඳුළු පුරවගෙන,(නෙට් එකේ ඇති තරම් විඩියෝ ඇති හොයල බලහන්.)
.ඒ සතා උනත් මනුස්සයින්ගෙ ගරු බුහුමන් වලට ලක් වෙන සතෙක් මචන්.එහෙම පොයින්ට් එකක්ම විතරක් අල්ලගෙන ගහන්න තරම් එම්බාකිට තියන ඇම්ම මොකක්ද?
අනිත් දේ ඔහොම පෝස්ට් එකක් දාන්නම ඔනා නම් අර සත්තු වත්තෙ දුක් විඳින අලි ටික ගැන දැම්ම නම් තමයි හරි
ඔටාරා කතා කරන්නෙ බල්ලෝ ගැන අලි ගැන විතරක් නෙමෙයි,ඔක්කොම සත්තු ගැන කතා කරනවා,එ මනුස්සයා කරන කියන වැඩ පොඩ්ඩක් කලබල නැතුව හිමිට බලාගන ඉන්න එතකොට තෙරෙයි මනුස්සයා කවුද කියලා.
ඇයි උබ කතා කරන්නේ නැත්තේ? ඔටාර බල්ලෙක් ගැන හරි කතා කරනවා. උබ බැල්ලියෙක් ගැනවත් කතා නොකර ඔටාර කතා කරන බල්ලා අවුල් මිනිස්සු ගැන කතා කරන්න කියනවා.. ඔහොම කිව්වට කමක් නැ උබ ඔටාරට වඩා යමක් කරලා මිනිස්සු වෙනුවෙන්. ඔටාර ගෙදර ඇදුම් ඩිසයින් කරන්න අරගෙන අන්තිමට 1500කට විතර ජොබ් දුන්නා ලන්කාවේ.. මිලියන ගානක් රටට ආදායම් ගෙනාවා.. උබ මොනවද කලේ?මනුස්සයා කව්ද කියලා හොදට තේරිලා තියෙනනේ. ඈයි බන් අසරන මිනුස්සු ගෑන කතා කරනන් බෑරි ඒ වගේ?
දැන් සමහර උන් කියයි, ඔක NGO ගේමක් කියලා අර දුප්පත් පවුල ක්රිස්තියානි කරන්න. එහෙමට පොරවල් මේකේ ඉන්නේ..
මනුස්සයා කව්ද කියලා හොදට තේරිලා තියෙනනේ. ඈයි බන් අසරන මිනුස්සු ගෑන කතා කරනන් බෑරි ඒ වගේ?
ඔය අලි ගැන කතා කරන එකෙකුට කෙලින්ම කියපන් මුස්ලිම් එවුන් හරක්ගේ හලාල් විදිහට බෙල්ල කපලා මරණ එක නවත්වන්න එගොල්ලෝ මොනවද කරලා තියෙන්නේ,ඔය England වල තියෙන බලු රේස්,අශ්ව රෙස් වලට මොනවගේ actionද ඇරන් තියෙන්නේ ඉස්සරවෙලා ඒවා නවත්තන්න අපි අලි ගැන ඊට පස්සේ කතා කරමු කියලා මළ පැනලා වලිත් දාගෙන තමා යන්නේ.



මනුස්සයා කව්ද කියලා හොදට තේරිලා තියෙනනේ. ඈයි බන් අසරන මිනුස්සු ගෑන කතා කරනන් බෑරි ඒ වගේ?
ඔවා ගැන කතා කරලා තෙරුමක් නැ බන්.. මිනිස්සුන්ට වැඩක් කරලා බැනුම් අහන්න සෙට් වෙන්නේ මෙලො රහකට නැති උන්ගෙන්.. රස්සාවක් නැති කාලෙ කන අනාතයො තමා ගොඩක් ඔය වගේ මිනිස්සු ගැන කමෙන්ට්ස් දෙන්නේ..ඔටාරා බෞද්ධ මචන්,එත් ලෙබල් ගහගන පන්සල් දුවන කෙනෙක් නෙමෙයි...
ඇයි උබ කතා කරන්නේ නැත්තේ? ඔටාර බල්ලෙක් ගැන හරි කතා කරනවා. උබ බැල්ලියෙක් ගැනවත් කතා නොකර ඔටාර කතා කරන බල්ලා අවුල් මිනිස්සු ගැන කතා කරන්න කියනවා.. ඔහොම කිව්වට කමක් නැ උබ ඔටාරට වඩා යමක් කරලා මිනිස්සු වෙනුවෙන්. ඔටාර ගෙදර ඇදුම් ඩිසයින් කරන්න අරගෙන අන්තිමට 1500කට විතර ජොබ් දුන්නා ලන්කාවේ.. මිලියන ගානක් රටට ආදායම් ගෙනාවා.. උබ මොනවද කලේ?
ආ මන් ඕක ගැන කිව්වා බන්. නමුත් ඇත්ත කියන කොට ෆෑන් බෝයිස් ල ෆෝම් වෙන එක විතරයි වෙන්නේ.

ඉතින් උබ කතා කරපංකෝ උබ හදපන්කෝ සන්විදානයක් අසනර මිනිස්සුන්ට උදව් කරන ..කරපු උත්ටක්වක් කරන්න පුළුවන් උත්තක්වත් නැතුව කරන එකාගේ ඇද කියවන්න විතරයි උබල වගේ උන්ට පුළුවන්
ඔවා ගැන කතා කරලා තෙරුමක් නැ බන්.. මිනිස්සුන්ට වැඩක් කරලා බැනුම් අහන්න සෙට් වෙන්නේ මෙලො රහකට නැති උන්ගෙන්.. රස්සාවක් නැති කාලෙ කන අනාතයො තමා ගොඩක් ඔය වගේ මිනිස්සු ගැන කමෙන්ට්ස් දෙන්නේ..
ඇයි උබ කතා කරන්නේ නැත්තේ? ඔටාර බල්ලෙක් ගැන හරි කතා කරනවා. උබ බැල්ලියෙක් ගැනවත් කතා නොකර ඔටාර කතා කරන බල්ලා අවුල් මිනිස්සු ගැන කතා කරන්න කියනවා.. ඔහොම කිව්වට කමක් නැ උබ ඔටාරට වඩා යමක් කරලා මිනිස්සු වෙනුවෙන්. ඔටාර ගෙදර ඇදුම් ඩිසයින් කරන්න අරගෙන අන්තිමට 1500කට විතර ජොබ් දුන්නා ලන්කාවේ.. මිලියන ගානක් රටට ආදායම් ගෙනාවා.. උබ මොනවද කලේ?