ඔය අලි ගැන කතා කරන එකෙකුට කෙලින්ම කියපන් මුස්ලිම් එවුන් හරක්ගේ හලාල් විදිහට බෙල්ල කපලා මරණ එක නවත්වන්න එගොල්ලෝ මොනවද කරලා තියෙන්නේ,ඔය England වල තියෙන බලු රේස්,අශ්ව රෙස් වලට මොනවගේ actionද ඇරන් තියෙන්නේ ඉස්සරවෙලා ඒවා නවත්තන්න අපි අලි ගැන ඊට පස්සේ කතා කරමු කියලා මළ පැනලා වලිත් දාගෙන තමා යන්නේ.

ඔය අර්ථෙ එන්නම තමයි ටයිප් කෙරුවෙ.
මම උඩත් කීවා ඔහොම අලි හීලෑ කරනවද නැද්ද මම දන්නෙ නෑ (ලංකාවේ)
හරි එහෙම නම් ඒක පංසලේ ආගමික දෙයකට,
එහෙම ආගමික දෙයකට අලියෙක්ට කෑගහන එම්බාකි ඇයි පල්ලියෙ කපන හරකා ගෑන වගක් නැත්තෙ
,ඔය සත්ව කරුනාව නෙවෙයි මචන්.
ඔටාරට අමතක උනු දෙයක් තියනවා ඒ,දළදා කරඬුව ගෙනියන ඇතා ආපහු තමන්ගෙ ගම රට යන්න අදිමදි කරනවලු පෙරහැර අවසානෙ,ගියත් යන්නෙ කඳුළු පුරවගෙන,(නෙට් එකේ ඇති තරම් විඩියෝ ඇති හොයල බලහන්.)
