ඔටාරා ගුනවර්ධනගෙ රෙද්ද පල්ලෙන් බේරෙන සත්

  • Jul 6, 2012
    10,698
    2,925
    113
    ඔය අලි ගැන කතා කරන එකෙකුට කෙලින්ම කියපන් මුස්ලිම් එවුන් හරක්ගේ හලාල් විදිහට බෙල්ල කපලා මරණ එක නවත්වන්න එගොල්ලෝ මොනවද කරලා තියෙන්නේ,ඔය England වල තියෙන බලු රේස්,අශ්ව රෙස් වලට මොනවගේ actionද ඇරන් තියෙන්නේ ඉස්සරවෙලා ඒවා නවත්තන්න අපි අලි ගැන ඊට පස්සේ කතා කරමු කියලා මළ පැනලා වලිත් දාගෙන තමා යන්නේ.

    :yes:
     

    Jumbo Marie

    Member
    Oct 13, 2013
    241
    10
    0
    ඔටාර කරන්නේ ගොඩක් හොද දෙයක් . මට තියෙන ප්‍රශ්නේ මෙතන මහා ලොකුවට කතා කරන පණ්ඩිතයෝ අඩු ගානේ සතෙක් ට තියා මනුස්සයෙක් ට වත් උදව් කරන්නේ නෑ . fb වීරයෝ . පෙරහැරේ අලි ගෙනියන එකට මන් කැමති නැ . මමත් බුවදයෙක්. බුදු හාමුදුරුවෝ හිටියත් උන්වහන්සේත් ඔය දේට විරුද්ද වෙනවා .මොකද බුද්ධ ධර්මය කියන්නේ අව්හිංසා වාදී දර්ශනයයක් . බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන විදියට ගස් වලට පවා වේදනාව දැනෙනවා. ගහක් කැපුවත් එයක් පවක් . එහම උතුම් දර්ශනයක් කවදාවත් සතුන්ට හිංසා කරලා ගරු කරන්න බෑ. හරියට බුද්ධ ධර්මයට අනුව ජීවත් වීම තමා බුදු හාමුදුරුවන් ට කරන්න පුළුවන් උපරිම ගරු කිරීම. කැලෙන් අම්මගෙන් වෙන් කරන් ඇවිල්ලා ඇත් ගෞඋවගෙන් ගුටි කාල දම්වැල් දා ගෙන දුක් වදීල ලබා දෙන ගරු කිරීම ගැන නම් මට තේරුමක් නැ /මොකද බුද්ධ ධර්මය ඒක නෙමේ.
    ඔටාර ට බොරු කරලා සල්ලි හොයන්න ඔනෙහ් නැ .බල්ලෝ promote කරලා සල්ලි හොයන්න බෑ .මොකද ලංකාවේ මහා ලොකු buddayo බල්ලන්ට උණු වතුර ගහන්න පොල්ලෙන් ගහන්න ගල් ගහන්න.හප්පන් යන්න හරි දක්ෂි .. ලන්කවෙය් 90% ම ඉන්නේ සත්ව කරුණාව නැති ජාතියක්. එහම එකේ සත්තු ප්රෝමොටේ කරලා සල්ලි හොයන්න බැ.
    ඔටර හොද ගැහැනියක් එයා සත්තුන්ට විතරක් නෙමේ ගස් වැල් වලට පවා ආදරේ දක්වන කෙනෙක්.
    ඒ නිසා මන් කියනේ අනුන්ගේ ඒවා හොයන්න ඉසෙල්ලා තමන්ගේ හිත හැම දෙයක් කෙරෙහිම අනුකම්පාව දක්වන හිතක් බවට හද ගන්න කියල.:yes::yes::yes::yes:
     
    • Like
    Reactions: ratadel

    waligamaya

    Well-known member
  • සත්තු ඔක්කොම පව් ඉතින් .කන්න මරණ උන් පවා ,ඔටාර වෙජිටේරියන් සින් එකකත් ප්‍රමෝට් කරගෙන හිටියනේ කලින් .මේකේ ඉන්න අන්තවාදී ප***ට ඉතින් හිංගල කම සංස්කෘතිය ගාගෙන අනුන්ට හැදියාව උගන්වන්න යන එක ඇරෙන්න වෙන රාජකාරියක් තියනවා ඇයි ..ෆේස් බුකියේ කුණුහරපෙන් බනින එක ඇරෙන්න කරන හු***ත් නැ ..හැබැයි මොකෙක්ගේ පොඩි හරි වැරද්දක් සමාලෝචනය කරන්න නම් අම්මෝ ඉතින් .... හම්බයෝන්ට සෙකන්ඩ් වෙයිද මේකේ ඒකාල ... අලි පව් තමයි යකෝ ...පන්සලේ හිටිය කියල දම්වැල් දාගෙන ඉන්නේ ආසාවෙන් නෙවෙයිනේ ..කන්න මරණ සතා කුඩු කරන සතා ඉදන් හැම සතාම පවු ..ඔටරගේ මේ පොස්ට් එක විතරද දැක්කේ ? අනිත් ඒවත් සත්ව හිංසනය ගැන තමයි තියෙන්නේ .

    ශ්‍රී ලන්කාවේ මිනිස්සුන්ට සේවය කිරීමට උවමනා නම් බැනුම් ඇසීමට පුරුදු විය යුතුයි... (මේක කිව්වේ නැසිගිය ජන නායකයෙක්, නම කිව්වොත් උන්දැගේ පක්ශෙට කඩේ යනවා කියයි ) ඒත් ඇත්ත ඔක තමා. තමුන් කරන්නෙත් නැ.. කරන එකාගේ ඇදේ තමා හොයන්නේ.. හරක් මරන්න එපා කිව්වම, කුකුල්ලු මරන එක හරිද කියලා අහනවා. හොරා කන්න එපා කිව්වම, ඇයි රූ හොරා කැවෙ එක හොදද කියලා අහනවා.. තමන්ගේ නොහැකියාව, වැරැද්ද සාදාරනය කරන්න ලොකේ තියන ඔක්කොම පොයින්ට්ස් ගේනවා

    :yes::yes::yes::yes:

    ජාති ආගම මොනවා උනත් ඇත්ත කතාව. අලි සතුටින් එනේ නැනේ කැලේ දාලා පෙරහරේ යන්නේ. කට්ටිය පනාමුරේ කතාව කියවන කොට තියෙන කැක්කුම පෙරහැරේදී නැ. ගොඩක් වෙලාවටබිස්නස් කාරයෝ ඕව කරන්නේ කිදියම් වාසියකුත් එක තමයි. පොඩි මාකටින් පාරකුත් එකක් සහ අදායම් බදු අඩුකරගැනීමට
     

    waligamaya

    Well-known member
  • ඇයි අවුල්ද?:eek:ඔය අර්ථෙ එන්නම තමයි ටයිප් කෙරුවෙ.:rofl:මම උඩත් කීවා ඔහොම අලි හීලෑ කරනවද නැද්ද මම දන්නෙ නෑ (ලංකාවේ):baffled:හරි එහෙම නම් ඒක පංසලේ ආගමික දෙයකට,:oo:එහෙම ආගමික දෙයකට අලියෙක්ට කෑගහන එම්බාකි ඇයි පල්ලියෙ කපන හරකා ගෑන වගක් නැත්තෙ:confused:,ඔය සත්ව කරුනාව නෙවෙයි මචන්.:angry:ඔටාරට අමතක උනු දෙයක් තියනවා ඒ,දළදා කරඬුව ගෙනියන ඇතා ආපහු තමන්ගෙ ගම රට යන්න අදිමදි කරනවලු පෙරහැර අවසානෙ,ගියත් යන්නෙ කඳුළු පුරවගෙන,(නෙට් එකේ ඇති තරම් විඩියෝ ඇති හොයල බලහන්.):yes:.ඒ සතා උනත් මනුස්සයින්ගෙ ගරු බුහුමන් වලට ලක් වෙන සතෙක් මචන්.එහෙම පොයින්ට් එකක්ම විතරක් අල්ලගෙන ගහන්න තරම් එම්බාකිට තියන ඇම්ම මොකක්ද?:rofl:අනිත් දේ ඔහොම පෝස්ට් එකක් දාන්නම ඔනා නම් අර සත්තු වත්තෙ දුක් විඳින අලි ටික ගැන දැම්ම නම් තමයි හරි:shocked:

    මේකටනම් හේතුව මේගොල්ලෝ ගම රටවල ඉන්නේ තනියෙන්. පෙරහරට අවම තමයි යාලුවෝ හම්බ වෙන්නේ. අලිගලේදී යාලු අලින් තමයි එකලග ගටගහන්නේ. පෙරහරේ එක ලග යවන්නේ. මේක කිවේ මාලිගාවේ අත්පන්තිය බලාගන්න යම තමයි (අලියා කියන්නේ සමාජ අශ්ශ්‍රයට කැමති සත්තු එකයි උන් රංචු විදියට ඉන්නේ).
     

    waligamaya

    Well-known member
  • මචන් උඹ වෙලාව තියෙන වෙලාවක ලෝකේ උදව් කරන්න ඕනේ මිනිස්සු/සත්තු සම්බන්දයෙන් ප්‍රමුඛතා ලැයිස්තුවක් හදල ගෙනිහිල්ල දීපන් ඔටාරට. මොකද මිනිස්සුන්ට උදව් කරන්න ගත්තත් වැඩියෙන් උදව් ඕනේ මිනිස්සු, අඩුවෙන් උදව් ඕනේ මිනිස්සු එහෙම ඉන්නවනේ. සමහර මිනුස්සුන්ට ඉගෙන ගන්න සල්ලි නෑ. ඒත් උන්ට උදව් කරන්න කලින් එදා වේල කන්න නැති මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ. ඔහොම කේස් තියෙනවනේ.

    ඊට පස්සෙවත් ඔය ඔටාරා ගෑනි හරියට සමාජ සේවය කරයි :yes::yes:

    :baffled::baffled::baffled::baffled::rofl:
     

    waligamaya

    Well-known member
  • බැඳලා පවුල කැඩිලා අසාර්ථක වෙච්ච කෙනෙක්... ජිවිතේ අසාර්ථකයි එයා වියපරිකයෙක් උනාට... කොච්චර සල්ලි තිබ්බත් වැඩක් තියනවද

    පඩ හුත්ති

    හැමෝටම හැම දේම ලැබෙනේ නැ. මෙකි ව්‍යාපාරයක් ලනකාවේ ඇතිකරලා කොල්ලෝ කෙල්ලෝ තුන් හාසියකට රස්සාවල් දීපු එකම ලොකු දෙයක්.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    බිස්නස් කරන කෙනාට ඕනේ ප්‍රසිද්දිය. .
    ගෙවලා ගන්න ඕන එක නිකන් ගන්න හෝ ගෙවන්න ඕන ගානෙන් ඉතා සුලු ගානකට
    ගන්න ක්‍රම ඕන තරම් තියෙනවා. .
    හරි මිනිහෙක් නම් තමන් කරපු දෙයක්, උදව්වක්, පරිත්යාගයක් අඩබෙර ගගහ කියන්න යන්නේ නෑ. .
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අලි බල්ලාෙ හරක් මුන් ඔක්කාෙම කන්න ඔිනෙ :yes: :yes:
    ඔටාරටත් පිස්සු උබලටත් පිස්සු :dull: :dull:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හාල් මැස්සාෙ කීයක් නං මරන්නද එ් වගේද අලියෙක්ව මරාගත්ත නං ගමකට අැති :dull: :dull:
    මස් රාත්තල ගැන හිතන්න එපා මචන්.. මස් කන්න ඔනා නම් ආදාල සතෙක් තොරගන්න.. උකුස්සන්ගේ මස් කන එකත් පව් වෙන්න පුලුවන්, කුකුලගේ මස් කන එකත් පව් වෙන්න පුලුවන්. නමුත් උකුස්සා මරන්න එපා කියන්නේ කුකුලා පව් නැති නිස නෙමෙයි.. උකුස්සා රෙයාර් බර්ඩ් කෙනෙක් නිසාත් කුකුලා ෆාම් වල ඇති පදමට් ඉන්න නිසාත්.. අලි මරලා කන්න ගියොත් අලි ගහනයට සාපේක්ශව ඉන්න හරක් ගහනයත් එක්ක බලපුවහම, අලි මැරීමද ලාබ හරක් මැරීමද? කොමන් සෙන්ස් බ්‍රො..
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මේකටනම් හේතුව මේගොල්ලෝ ගම රටවල ඉන්නේ තනියෙන්. පෙරහරට අවම තමයි යාලුවෝ හම්බ වෙන්නේ. අලිගලේදී යාලු අලින් තමයි එකලග ගටගහන්නේ. පෙරහරේ එක ලග යවන්නේ. මේක කිවේ මාලිගාවේ අත්පන්තිය බලාගන්න යම තමයි (අලියා කියන්නේ සමාජ අශ්ශ්‍රයට කැමති සත්තු එකයි උන් රංචු විදියට ඉන්නේ).

    :yes::yes: agree with u bro​
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    හාල් මැස්සාෙ කීයක් නං මරන්නද එ් වගේද අලියෙක්ව මරාගත්ත නං ගමකට අැති :dull: :dull:
    :lol:
    මස් රාත්තල ගැන හිතන්න එපා මචන්.. මස් කන්න ඔනා නම් ආදාල සතෙක් තොරගන්න.. උකුස්සන්ගේ මස් කන එකත් පව් වෙන්න පුලුවන්, කුකුලගේ මස් කන එකත් පව් වෙන්න පුලුවන්. නමුත් උකුස්සා මරන්න එපා කියන්නේ කුකුලා පව් නැති නිස නෙමෙයි.. උකුස්සා රෙයාර් බර්ඩ් කෙනෙක් නිසාත් කුකුලා ෆාම් වල ඇති පදමට් ඉන්න නිසාත්.. අලි මරලා කන්න ගියොත් අලි ගහනයට සාපේක්ශව ඉන්න හරක් ගහනයත් එක්ක බලපුවහම, අලි මැරීමද ලාබ හරක් මැරීමද? කොමන් සෙන්ස් බ්‍රො..

    :dull: