ඇත්ත මචන්.. උබේ කතාව හරි.. ලොකේ රසායනික පොහොර, කෘමිනාශක අදටත් රටවල පාවිච්චි කරනවා. නමුත් ඇයි ලන්කාවේ විතරක් මේ විදියට ආසනික් බලපැවේ.. ලන්කාවේ නීතිය කියන දේ ලොකු එකාට එකක්, පොඩි එකාට එකක්.. ඒ වගේ තත්වෙක නීති ගෙනල්ලා මේවා පාලනය කරන්න බැ.. විශේශයෙන් ආන්ඩුවේ දේපලක් වෙන ගල් අගුරු බලාගාර. ලන්කාවේ සීටීබී බස් එකක දුම් සහතිකයක් අරන් බලහන්.. ස්ටැන්ඩඩ් එකට තියනවද? එහෙම තියනවනම් උබ කිව්ව පිහිය එලවලු කපන්න විතරක් ගත්තැකි.. ආසනික් තියන විද රසායනික ගෙනාවෙත් අන්න ඒ නීතී දැලෙන් රින්ගලා.. ලාබය කියන වානිජ පරමාර්තය මත ලන්කාවේ ඔනැම කර්මාන්තයකට පරිසර යොග්යතා සහතිකයක් ගන්න එක කජ්ජක් නෙමෙයි.. ලොකේ අනිත් රටවල එහෙම බැ. ඒ නිසා රෙගුලේට් කරලා ඒ රටවල මේවගේ බලාගාර හැදුවැකි..