ඔටාර &ත්ති ට පිස්සුද ?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
bro ගෙදර එළවලු කපන පිහියෙන් මිනි මරන්නත් පුළුවන්. එහෙමයි කියල පිහියක් ගෙදර නොගෙන ඉන්නේ නැ. ඒවගේ තමයි ලෝකේ ඕනෑතරම් coal power plants තියෙනවා 90% කට වඩා එලියට යන විස අයින් කරන .
ඇත්ත මචන්.. උබේ කතාව හරි.. ලොකේ රසායනික පොහොර, කෘමිනාශක අදටත් රටවල පාවිච්චි කරනවා. නමුත් ඇයි ලන්කාවේ විතරක් මේ විදියට ආසනික් බලපැවේ.. ලන්කාවේ නීතිය කියන දේ ලොකු එකාට එකක්, පොඩි එකාට එකක්.. ඒ වගේ තත්වෙක නීති ගෙනල්ලා මේවා පාලනය කරන්න බැ.. විශේශයෙන් ආන්ඩුවේ දේපලක් වෙන ගල් අගුරු බලාගාර. ලන්කාවේ සීටීබී බස් එකක දුම් සහතිකයක් අරන් බලහන්.. ස්ටැන්ඩඩ් එකට තියනවද? එහෙම තියනවනම් උබ කිව්ව පිහිය එලවලු කපන්න විතරක් ගත්තැකි.. ආසනික් තියන විද රසායනික ගෙනාවෙත් අන්න ඒ නීතී දැලෙන් රින්ගලා.. ලාබය කියන වානිජ පරමාර්තය මත ලන්කාවේ ඔනැම කර්මාන්තයකට පරිසර යොග්යතා සහතිකයක් ගන්න එක කජ්ජක් නෙමෙයි.. ලොකේ අනිත් රටවල එහෙම බැ. ඒ නිසා රෙගුලේට් කරලා ඒ රටවල මේවගේ බලාගාර හැදුවැකි..
 
gaminda1980

Member
Feb 14, 2016
448
69

:(
මන් හිතන්නේ ලංකාවට ගොඩ ඒමක් නැ අයෙ කවමදාවත්
 
Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඔව්. දැනටමත් මම දැක්කා රීසර්ච් එකක තියනවා මහනුවර ඉස්කොලේ ලමයින්ගේ පෙනහලුවල අවුරුදු 10ක් සිගරට් බිව්ව එකෙක්ගේ වගේ කියලා.. වායු දූශනය කියන්නේ උපරිම විපතක්. චීනෙට එහෙම අද වෙලා තියෙන්නේ ඒක.. ඒඩ්ස් වලට යකු යන්න බය මිනිස්සු ඉන්න රටේ මෙවට බය නැති එක ගැනයි පුදුම..

    AIDS hulagin bowenawa kiyala hithana minissu inna rate air pollution walin wena health risk gena hithaida ban.mae athmedi nan wena ekak newe
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    otharage huththe loda rahada?
    කුනුහර්පයක් කියලා පොර උනහැකි බන්.. එත් ඔය පොරකම් නැනේද වකුගඩු ලෙඩ හැඩිලා ඩයලසිස් කරන දුප්පත් අහින්සක මිනිහට.. ඔටාරගේ අහවල් එක ගැන නෙමෙයි, උබලගේ රටේ මිනිස්සු ගැනයි කතා කලේ.. බයිද වේ ඔය කියන බලාගාරෙන් මට කරන්ට් එක ආවත් එකයි නැතත් එකයි.. මිනිස් ජීවිතෙක සහා රටක ඉදිරි පරම්පරාව ගැනයි කතා කලේ.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඇත්ත මචන්.. උබේ කතාව හරි.. ලොකේ රසායනික පොහොර, කෘමිනාශක අදටත් රටවල පාවිච්චි කරනවා. නමුත් ඇයි ලන්කාවේ විතරක් මේ විදියට ආසනික් බලපැවේ.. ලන්කාවේ නීතිය කියන දේ ලොකු එකාට එකක්, පොඩි එකාට එකක්.. ඒ වගේ තත්වෙක නීති ගෙනල්ලා මේවා පාලනය කරන්න බැ.. විශේශයෙන් ආන්ඩුවේ දේපලක් වෙන ගල් අගුරු බලාගාර. ලන්කාවේ සීටීබී බස් එකක දුම් සහතිකයක් අරන් බලහන්.. ස්ටැන්ඩඩ් එකට තියනවද? එහෙම තියනවනම් උබ කිව්ව පිහිය එලවලු කපන්න විතරක් ගත්තැකි.. ආසනික් තියන විද රසායනික ගෙනාවෙත් අන්න ඒ නීතී දැලෙන් රින්ගලා.. ලාබය කියන වානිජ පරමාර්තය මත ලන්කාවේ ඔනැම කර්මාන්තයකට පරිසර යොග්යතා සහතිකයක් ගන්න එක කජ්ජක් නෙමෙයි.. ලොකේ අනිත් රටවල එහෙම බැ. ඒ නිසා රෙගුලේට් කරලා ඒ රටවල මේවගේ බලාගාර හැදුවැකි..

    oya wathupitiwala ehema factories wala oya certificate aragena karana ewa dannawanan coal 10k heduwath awulak ne.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    :(
    මන් හිතන්නේ ලංකාවට ගොඩ ඒමක් නැ අයෙ කවමදාවත්
    ඔක්කොටම කලින් රටේ දේශපාලනය පිරිසිදු වෙන්න ඔනේ බන්. ඩීල් එකට වඩා රට ගැන හිතන්න පුරුදු වෙනකන් මෙවා වලක්වන්න බැ.. අන්තිමට වෙන්නේ රටත් ඉවරයි පරිසරයත් ඉවරයි, මේ ප්‍රොජෙක්ට් වලට ගත්තු නය වලින් ආර්තිකයත් ඉවරයි.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    හරක්ව කන්නත් ඕනෙ අලි පෙරහැරේ යවන්නත් ඕනෙ :yes: :yes:
    සත්තු ඉන්නෙ අපිට සේවය කරන්න :yes: :yes:
    අපි තමා පෘථිවියෙ ගෝඩ් ල :baffled: :baffled:

    For few more years.Then nature will show who's the real god:lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    oya wathupitiwala ehema factories wala oya certificate aragena karana ewa dannawanan coal 10k heduwath awulak ne.
    ඔව් බන්. සමහර ෆැක්ටරි රෙසිඩෙන්ශල් එරියා වල තියන්න පුලුවන් එවා නෙමෙයි.. රතුපස්වල දැක්කනේ ග්ලවුස් ෆැක්ටරිය. ඔවා ඉතින් දේශපාලන කාරනා.. අන්තිමට ගොඩ ගන්න බැරි ලෙඩ හැදුනම අපරාදේ රට. රතන හාමුදුරුවො කියනවා වගේ තාමත් පරක්කු නැ.. රටේ පිරිසිදු ජලය අපවිත්‍ර උනොත් නම් මලගම තමා රටේ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ඔක්කොටම කලින් රටේ දේශපාලනය පිරිසිදු වෙන්න ඔනේ බන්. ඩීල් එකට වඩා රට ගැන හිතන්න පුරුදු වෙනකන් මෙවා වලක්වන්න බැ.. අන්තිමට වෙන්නේ රටත් ඉවරයි පරිසරයත් ඉවරයි, මේ ප්‍රොජෙක්ට් වලට ගත්තු නය වලින් ආර්තිකයත් ඉවරයි.

    ඕක හදන්න ඕනෙ, පරිසර හානිය පුළුවන් තරම් අවම කරලා හරි, දියඇලි කීයක් හිඳිලා තියෙනවද රජයේ නොවන බලාගාර හින්දා, උන් එහෙම ජලපෝෂක ප්‍රදේශ විනාශ කරලා රජයට විදුලි ඒකකයක් එකක් විකුණනවා රුපියල් 20-25 ට, මේ බලාගාරෙන් විදුලි ඒකකයක් එකක් හදන්න යන්නෙ රුපියල් 6 යි, කැලණිතිස්ස ඩීසල් බලාගාරෙත් රුපියල් 23 ක් යනවලු විදුලි ඒකකයකට :sorry::sorry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඕක හදන්න ඕනෙ, පරිසර හානිය පුළුවන් තරම් අවම කරලා හරි, දියඇලි කීයක් හිඳිලා තියෙනවද රජයේ නොවන බලාගාර හින්දා, උන් එහෙම ජලපෝෂක ප්‍රදේශ විනාශ කරලා රජයට විදුලි ඒකකයක් එකක් විකුණනවා රුපියල් 20-25 ට, මේ බලාගාරෙන් විදුලි ඒකකයක් එකක් හදන්න යන්නෙ රුපියල් 6 යි, කැලණිතිස්ස ඩීසල් බලාගාරෙත් රුපියල් 23 ක් යනවලු විදුලි ඒකකයකට :sorry::sorry:

    උඩහා පැත්තේ දූපත් තියනවා නේද බන්. එයින් එකක ඇටෙව්වනම් අඩු තරමේ පොලව වත් රැකෙයිනේ වාහූ දූශනය කෙසේ වෙලත්.. බලාගාරේ හදන්න තරම් ඒ දූපත් ලොකු නැද්ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113

    උඩහා පැත්තේ දූපත් තියනවා නේද බන්. එයින් එකක ඇටෙව්වනම් අඩු තරමේ පොලව වත් රැකෙයිනේ වාහූ දූශනය කෙසේ වෙලත්.. බලාගාරේ හදන්න තරම් ඒ දූපත් ලොකු නැද්ද?

    කොහොමත් අර යළි පදිංචි කිරීම් වලට පස්සේ සාම්පූර් වල හදන්න බැහැ කියල තමයි කියන්නෙ, කොහෙ හදයිද දන්නෙ නෑ