ඔටුවා සහ කපිතාන්...!!!

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    ඔටුවා සහ කපිතාන්...!!!

    එය කාන්තාර පෙදෙසක ජනාවාස වලින් ඈත් වූ දේශසීමාවක පිහිටි මුරපොලකි.:nerd:
    එහි දෙවන නිලධාරියා අලුතින් පත්වී ආ කාර්‍යභාර කපිතාන් තැනට මුරපොලේ සියලු දෑ ගැන කියා දෙමින් සෑම තැනම කැඳවාගෙන ගියේය.:)
    සෙබළුන්ගේ බැරැක්කවලට යාබදව පිහිටි මඩුවක බැඳ දමා සිටි ඔටුවා දුටු කපිතාන් ඒ ගැන නිලධාරියාගෙන් විමසීය.:confused:
    අපහසුතාවයට පත්වූ නිලධාරියා ගොත ගසන්නට විය.:baffled:
    "සර්,.... මේ.... මේ....මෙහෙ වැඩ කරන අයට එකදිගට මාස තුන හතරක් ඉන්න වෙනවනේ"
    "ඔව් ඉතින්":frown:
    "එහෙම ඉන්නකොට ඔය පොඩි ****ක් ආපු වෙලාවට උන් මේ ඔටුවා පාවිච්චි කරනවා...!!!":P
    "මොනවා???" යක්ශාවේෂවූ කපිතාන් කෑ ගැසීය.:angry: "මේක හරිම නින්දිත පහත් වැඩක් වහාම මේ ඔටුවා අයින් කරන්න" නියෝග කෙරිණි.:growl:

    ගෙදරින් ඈත්වී මසක් පමණ මෙහි ගතකරනවිට කපිතන්ටද **** අවශ්‍යතාව තදින් දැනෙන්නට විය.:rolleyes:
    දෙවැනි නිලධාරියා කැඳවූ කපිතාන් අර ඔටුවාට කුමක් කළේදැයි ප්‍රශ්න කළේය.:P
    "සොරි සර්! සර් කිව්වට අපි ඒ ඔටුවා තියාගත්තා":)
    සැනසුම් සුසුමක් හෙලූ කපිතාන් නිලධාරියා සමග ඔටුවා බැලීමට පිටත් විය.
    ඔටුවා වෙත පැමිණි කපිතාන් ඔටුවාගේ වලිගය උස්සා ඔහුගේ සියළු ආවේගයන් අසරණ සත්ත්වයා වෙත මුදා හළේය.:shocked:
    අකුණක් වැදුණු කලෙකමෙන් තමා දෙස බලා සිටින නිලධාරියා වෙත පැමිණි කපිතාන් "මම ඉක්මන් උනා වැඩියි! අනිත් අයත් මේකම නේද කරන්නේ???" සමාව අයදිමින් විමසීය.:eek:
    "ඇත්තෙන්ම නැහැ සර්!" තවමත් යථා තත්වයට පත්නොවූ නිලධාරියා පිළිතුරු දුනි.
    "ඒ අය කරන්නේ ඔටුවා පිටේ නැගලා ලඟම තියන *** පොට් එකට යන එකයි":lol:

    :cool::lol::lol::lol::lol::lol::cool:

    හොඳනම් අගයකරලා, විචාරයකුත් දාන්න!:D

     
    Last edited: