
ela ela. sira kathawa.
මචන් අපි ek එකේ කතාවක් හරි මොකක් හරි දානකොට ඒක තමන්ද ලිව්වෙ කොතනින්ද ගත්තෙ කියල දැම්මනන් හරි නේද? මේක අපේ අතින් බොහො දුරට කෙරෙන්නෙ නම් නැ. නමුත් ඒක සදාචාරාත්මකයි නේද?
මේක මම ගාව තිබුණු පරණ ඉංග්රීසි සඟරාවකින් පරිවර්තනය කරලා දැම්මේ...!!!









