ඔටුවා සහ කපිතාන්...!!!

chamoda4lk

Active member
  • Feb 18, 2010
    765
    149
    43
    ela ela. sira kathawa. :lol:

    මචන් අපි ek එකේ කතාවක් හරි මොකක් හරි දානකොට ඒක තමන්ද ලිව්වෙ කොතනින්ද ගත්තෙ කියල දැම්මනන් හරි නේද? මේක අපේ අතින් බොහො දුරට කෙරෙන්නෙ නම් නැ. නමුත් ඒක සදාචාරාත්මකයි නේද?
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    ela ela. sira kathawa. :lol:

    මචන් අපි ek එකේ කතාවක් හරි මොකක් හරි දානකොට ඒක තමන්ද ලිව්වෙ කොතනින්ද ගත්තෙ කියල දැම්මනන් හරි නේද? මේක අපේ අතින් බොහො දුරට කෙරෙන්නෙ නම් නැ. නමුත් ඒක සදාචාරාත්මකයි නේද?

    මේක මම ගාව තිබුණු පරණ ඉංග්‍රීසි සඟරාවකින් පරිවර්තනය කරලා දැම්මේ...!!!

    :yes::yes::yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං JHHA, උඹට වෛද්‍යවරයෙක් නෙවෙයි හොද තීරැ ලිපි රචකයෙක් වෙන්න තිබ්බේ. ලේ ටික නම් අම්බානටම පිරිසිදු වුනා. පින් සිද්ධ වෙනවා මචෝ-එළ,එළ:yes::lol::lol::lol::lol:
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    timed_images_2-500x450.jpg