ඔටො ගියර්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,891
    6,762
    113
    38
    Galle
    තව පොඩ් ගටලුවක් තියනවා මචන්ලා... D එකෙ යනගමන් 1 , 2 ගියර් වලට දාන්න පුලුවන් ද? උදාහරනයක් විදියට කඩුගන්නාව කන්ද නගිනකොට D එකෙ අදින්නෙ නෑතිනම් යනගමන් 1ට දාන්න පුලුවන් ද?
    එ වගෙම කඩුගන්නාව පල්ලම බහිනකොට වෙගය අඩු කරගන්න D එක් ඉදන් 2 එක යනගමන් දාන්න පුලුවන් ද? පොඩ්ඩක් කියලා දිපල්ල මචන්ලා.

    YES YOU CAN
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    තව පොඩ් ගටලුවක් තියනවා මචන්ලා... D එකෙ යනගමන් 1 , 2 ගියර් වලට දාන්න පුලුවන් ද? උදාහරනයක් විදියට කඩුගන්නාව කන්ද නගිනකොට D එකෙ අදින්නෙ නෑතිනම් යනගමන් 1ට දාන්න පුලුවන් ද?
    එ වගෙම කඩුගන්නාව පල්ලම බහිනකොට වෙගය අඩු කරගන්න D එක් ඉදන් 2 එක යනගමන් දාන්න පුලුවන් ද? පොඩ්ඩක් කියලා දිපල්ල මචන්ලා.

    yana gaman gear maru karanna puluwan awulak ne, but reverse ekata daganna epa.eeth awulak ne, mokada engine eken eka manage kara gannawa. eka parama gear box eka kedenne ne, but gear box ekata honda ne.
    General rule eka thamay, kandak naginna use karana gear ekama ee kanda bahinna use karanna.
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    තව පොඩ් ගටලුවක් තියනවා මචන්ලා... D එකෙ යනගමන් 1 , 2 ගියර් වලට දාන්න පුලුවන් ද? උදාහරනයක් විදියට කඩුගන්නාව කන්ද නගිනකොට D එකෙ අදින්නෙ නෑතිනම් යනගමන් 1ට දාන්න පුලුවන් ද?
    එ වගෙම කඩුගන්නාව පල්ලම බහිනකොට වෙගය අඩු කරගන්න D එක් ඉදන් 2 එක යනගමන් දාන්න පුලුවන් ද? පොඩ්ඩක් කියලා දිපල්ල මචන්ලා.

    1 දාන්න පුලුවන් , කිඩිම ප්‍රශ්නයක් නෑ , ඒත් දිගටම ඔහොම ගියොත් එන්ජිමා රත් වෙයි මොකද 1 විතරක්ම යන නිසා , 3 ට දාන්න එතකොට Overdrive Gear එකට Shift වෙන්නෙ නෑ ,