ඔටෝ ජියර් වාහන පදිනකොට කොහොමද
දන්න වැඩ්ඩො මේ ටිකට උත්තර කියමු බලන්න

1. ඔටෝ වාහන පල්ලමක යනකොට නියුට්රල් එකට දැම්මට අවුලක් නැද්ද ?
2. කලර් ලයිට් වලදි නියුට්රල් දැම්මහම තෙල් ඉතුරුවක් වෙනවද ?
3. පාකින් එක දාන්න ඕන මොන වෙලාවටද ??
4. පල්ලම් වල යන ගමන් නියුට්රල් කලොත් ජියර් බොක්ස් එකට හානි වෙනවද ? මොකක්ද hහේතුව ?