ඔටෝ ජියර් වාහන පදිනකොට කොහොමද

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔටෝ ජියර් වාහන පදිනකොට කොහොමද

    දන්න වැඩ්ඩො මේ ටිකට උත්තර කියමු බලන්න :yes::yes:

    1. ඔටෝ වාහන පල්ලමක යනකොට නියුට්‍රල් එකට දැම්මට අවුලක් නැද්ද ?
    2. කලර් ලයිට් වලදි නියුට්‍රල් දැම්මහම තෙල් ඉතුරුවක් වෙනවද ?
    3. පාකින් එක දාන්න ඕන මොන වෙලාවටද ??
    4. පල්ලම් වල යන ගමන් නියුට්‍රල් කලොත් ජියර් බොක්ස් එකට හානි වෙනවද ? මොකක්ද hහේතුව ?
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    1. you will loose effectiveness of the ABS braking system if you have to break suddenly. Because ABS will only kick in when the vehicle is in gear... except for that.. no other issue afaik

    2. No. it doesnt make any sense at all. If you have AUTO STOP hybrid system, then putting the car into neutral will actually waste fuel more.

    3. when you fucking PARK the vehicle to get out of it ...

    4. no it doesnt.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    1. Neutral ekata dammata awulak na but aapahu D ekata danna kalin vehicle eka nawaththanna wenawa - vehicle eka move veddi D/R/P walata dana eka awul

    2. danena ithuruwak na

    3. vehicle eka park karala engine eka off karanawa nam P ekata danna wenawa newer vehicles wala kohomath Key eka remove karanna / engine off karanna ba P ekata danne nathuwa

    4. see (1)
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දන්න වැඩ්ඩො මේ ටිකට උත්තර කියමු බලන්න :yes::yes:

    1. ඔටෝ වාහන පල්ලමක යනකොට නියුට්‍රල් එකට දැම්මට අවුලක් නැද්ද ?
    2. කලර් ලයිට් වලදි නියුට්‍රල් දැම්මහම තෙල් ඉතුරුවක් වෙනවද ?
    3. පාකින් එක දාන්න ඕන මොන වෙලාවටද ??
    4. පල්ලම් වල යන ගමන් නියුට්‍රල් කලොත් ජියර් බොක්ස් එකට හානි වෙනවද ? මොකක්ද hහේතුව ?

    පල්ලමේ යන කොට නිව්ට්‍රල් කරන්න එපා! පුතී ඔකේ L කියලා මගුලක් නැද්ද නැත්නම් 2 කියලා එකක් නැද්ද තියනවා නම් ඒකට දාපන් නැත්නම් D එකේම අඩු වේගෙන් පලයන්
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    පල්ලමේ යන කොට නිව්ට්‍රල් කරන්න එපා! පුතී ඔකේ L කියලා මගුලක් නැද්ද නැත්නම් 2 කියලා එකක් නැද්ද තියනවා නම් ඒකට දාපන් නැත්නම් D එකේම අඩු වේගෙන් පලයන්

    :yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    1. Neutral ekata dammata awulak na but aapahu D ekata danna kalin vehicle eka nawaththanna wenawa - vehicle eka move veddi D/R/P walata dana eka awul

    2. danena ithuruwak na

    3. vehicle eka park karala engine eka off karanawa nam P ekata danna wenawa newer vehicles wala kohomath Key eka remove karanna / engine off karanna ba P ekata danne nathuwa

    4. see (1)

    පල්ලමකදි N ඉදන් එකපාරටම D එකට දැම්මොත් යන වේගෙ අනුව ජියර් එක වැඩි ඒවට වැටෙනවද නැත්තම් කොහොමත් අඩු ජියර් එකකින්මද පටන් ගන්නෙ . මට දැනෙන විදිහට නම් අඩු ඒවගෙන් පටන් ගන්නෙ නෑ වගේ :confused::confused:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113

    පල්ලමකදි N ඉදන් එකපාරටම D එකට දැම්මොත් යන වේගෙ අනුව ජියර් එක වැඩි ඒවට වැටෙනවද නැත්තම් කොහොමත් අඩු ජියර් එකකින්මද පටන් ගන්නෙ . මට දැනෙන විදිහට නම් අඩු ඒවගෙන් පටන් ගන්නෙ නෑ වගේ :confused::confused:

    moktada ithin oka karanne? therumak nathi wadakne mona gear eke patan gaththath. owners manual eka kiyawala balanna dethun thanaka kiyala athi oka karanna epa kiyala
     
    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    ubata auto wahana hariyanne naha wage
    manual ekak ganin
    aran ona ona welwata clutch pagala ubata one gear maru karaganin
    :D

    matanam gear clutch nathuwa traffic ekakwath yanna baha
    manual walatama purudu wela
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    1) මේක කරන්න එපා. ABS වැඩ කරන්නේ නැතුව යන්න පුළුවන්.
    2) එහෙම අවශ්‍ය නැහැ. ඔටෝ වාහන වල බ්රේක් එක පාගාගෙන නවත්තගෙන හිටියම එක ක්ලච් එකෙන් කරන වැඩෙත් කරනවා. ඒ කියන්නේ ගියර් බොක්ස් එකෙන් එන්ජිමේ පවර් එක කපා හරිනවා.
    3) ගොඩක් වෙලා නවත්තලා තියෙනවා නං පාකින් දැම්මට කමක් නැහැ, ට්‍රැෆික් එකක විනාඩි දෙක තුනක් ඉන්නවා වගේ නං. ඒ වගේම වාහනේ නවත්තලා හෑන්ඩ්බ්‍රේක් අදින්න කලින් පාකින් එකට දාන්න ඕනි. එහෙම නැත්තං වාහනේ ස්ටාර්ට් එක නවත්තලා යතුර ගනන් බැහැ එලියට. ලොක් වෙනවා.
    4) ටිකක් පරණ ඔටෝ වාහන වල මෙහෙම කරොත් අවුල් වෙන්න පුළුවන්.

    උඩ කාරනා ඔක්කොම වලංගු වෙන්නේ පරණ ඔටෝ වාහන වලට. දැන් එන අලුත් වාහන වල ට්‍රැෆික් එකේ ඉන්නවා නං බ්‍රේක් හෝල්ඩ් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ගියර් එකේම තියෙන ගමන් ඒ බටන් එක ප්‍රෙස් කරාම හරි.

    අනික ඒවායේ ටිප්ටෝනික් ගියර් එන්නේ. ඒ නිසා වාහනේ යන ගමන්ම කැමති විදියට ගියර් මාරු කරන්න පුළුවන්. උදාහරණයක්‌ විදියට වාහනේ 5 ගියර් එකේ යන ගමන්, ෆස්ට් එකට උනත් කඩාගෙන කඩාගෙන එන්න පුළුවන්. වාහනේට මොකුත් වෙන්නේ නැහැ. මොකද අපි ගියර් එක මාරු කරාට, ඒක ඒ වෙලේම මාරු වෙන්නේ නෑ වාහනේ සිස්ටම් එකෙන්. සිස්ටම් එක වාහනේ ඒ වෙලේ යන වේගය අනං මනං සිසිටම් එකෙන් කැල්කියුලේට් කරලා ගියර් එක මාරු කරන්නේ. ඒ කියන්නේ පැයට 100 ට යනගමන් ෆස්ට් එකට දැම්මම පස්සේ වේගය හිමිට අඩුවෙලා ෆස්ට් එක වැටෙන්නේ. එහෙම නැතුව දඩස් ගලා එක පාරම ගියර් චේන්ජ් වෙන්නේ නැහැ. අනික ඔයා එහෙම ෆස්ට් එක දාලා ආයේ ඇක්සිලේට්ර් කරොත් වාහනේ ආයේ ස්ලෝ වෙන්නේ නැහැ. ඒ වගේ සිස්ටම් අලුත් වාහන වල තියෙන්නේ.

    altnativek එව්ව PM එක :yes::yes::yes:

    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඕය ප්‍රශනයට පිලිතුර driving exam ඒකේදිම ලියන්න වෙනවා.නිවැරදි රියදුරෙක් කවදාවත් vehicle එකක් පල්ලමක නිවුටල් බස්සන්නේ නෑ.gear cantrol එක ගොඩාක් වැදගත් වාහනයකට.නිවුටල් යනවා කියන්නේ breack නිතර අල්ලන්න වෙනවා.ඒක ගොඩාක් අවදානම්.breack වොශර් ගියොත් බඩුම තමා.නිවුටල් බැස්සුවා කියලා තෙල් ඉතිරියක් වෙන්නේ නෑ.වාහනයේ තියෙන බර අනුව සරිලන ගියරයක පල්ලම බස්සන්න.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕය ප්‍රශනයට පිලිතුර driving exam ඒකේදිම ලියන්න වෙනවා.නිවැරදි රියදුරෙක් කවදාවත් vehicle එකක් පල්ලමක නිවුටල් බස්සන්නේ නෑ.gear cantrol එක ගොඩාක් වැදගත් වාහනයකට.නිවුටල් යනවා කියන්නේ breack නිතර අල්ලන්න වෙනවා.ඒක ගොඩාක් අවදානම්.breack වොශර් ගියොත් බඩුම තමා.නිවුටල් බැස්සුවා කියලා තෙල් ඉතිරියක් වෙන්නේ නෑ.වාහනයේ තියෙන බර අනුව සරිලන ගියරයක පල්ලම බස්සන්න.

    :yes::yes::yes::yes::yes:

    මට පාකින් එකෙයි නිවුට්‍රල් එකෙයි වෙනස දැනගන්න ඕන උනේ .
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    :yes::yes::yes::yes::yes:

    මට පාකින් එකෙයි නිවුට්‍රල් එකෙයි වෙනස දැනගන්න ඕන උනේ .

    P eke mechanical lock ekak watenne. nithara P ekata dana eken/apahu change karana eken gear box eka stress wenewa. 1-2 minute wage innawa nam D ekema thiyanna. 5mins wage nam N eka ok.
     
    Last edited: