ඔටෝ බ්රේක් ලංකාවට හරියන්නේ නැද්ද?
AMW එකෙන් මේ දවස් වල wagonR ad යනවා, ලංකාවට ඔටෝ බ්රේක් හරියන්නේ නෑ , ජපානෙට හදපු ටයර් ලංකාවට හරියන්නේ නෑ ඒ නිසා ඔය ඔප්ෂන් නැති උන් ගෙන්වන එක විතරක් ගන්න කියාලා ....
දෙවෙනි එක නම් බොරු කියල දන්නවා...
එත් ලංකාවට ඔටෝ බ්රේක් හරියන්නේ නෑ කියන එක ඇත්තද?
මම 2014 Vezel එකක් (2nd hand)ගන්න හිතාගෙන ඉන්නේ.
එකේ ඩුඅල් ක්ලච් කෙස් තියෙනවා කියනවා.. එත් youtube එකේ තියෙනවා එක ලොකු issue එකක් නෙවෙයි කියලා..... ඒක ඇත්තද?

Last edited: