ඔටෝ බ්රේක් ලංකාවට හරියන්නේ නැද්ද?

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    tyre issue eka :

    mage fit eke original tyre set eke(Dunlop eco tyre ekak) inner side gewenna gaththa. wheel alignment balancing air presure kisima awulak nethuwa. me cn ekama mage yaluwekge aqua eke una ugeth arawa kisima awulak ne. mama goodyear set ekakaya maru una 40K waladi. Dan ehema issue ekak ne. tyre shop eka eka kiwwa godak ayage original tyre set eke oya awula enawa kiyala. yaluwath wena set ekak dammama dan ae awula ne kiwwa. eco tyre wala awulakda manda ban. hebei fuel consuption ekanam goodyear ekata tikak (1kmpl wage)
    adu una.
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    තරහාවෙන්න එපා කිවුවට....

    ඔය ඇඩ් එක තනිකරම බොරුවක්..මම පාවිච්චි කරන්නේ විට්ස් 2016 සේෆ්ටි එකක්..ඔටෝ බ්‍රේක් තියනවා..හැම වෙලේම ඔන් කරගෙන ඉන්නේ..කවදාවත් අනවශ්‍ය තැනක බ්‍රේක් වැදිලා නෑ..මට අවශ්‍ය හැම හදිසි අවස්තාවකදීම නියමෙටම වැදිලා අවස්තා ගනනාවකදී ජීවිතේ බේරිලා තියනවා..ඔටෝ බ්‍රේක් කියන්නේ හැම වෙලේම වැදි වැදි තියන එකක් නෙමෙයි..වාහනේට තේරුනොත් අපි යන වේගෙත් එක්ක ඉස්සරහ වාහනේ තියන දුර අනුව නවත්තගන්න බෑ කියලා..අපේ කකුල බ්‍රේක් එක පාගලත් නැත්තම් අන්න එහෙම හදිසි අවස්තාවක විතරයි ඕක වැඩ කරන්නේ.හැම වෙලේම වැදි වැදි තියෙන්න ඔහොම එකක් හදන්න ජපන්නුන්ට පිස්සු නෑ.වෙලාවකට පුදුම හිතෙනවා ඔටෝ බ්‍රේක් හරියටම උවමනා තැනදිමයි වදින්නේ...අනික එකපාරට ඔටෝ බ්‍රේක් වදින්නේ නෑ..ඉස්සරලා වෝනින් එකක් එනව සවුන්ඩ් එකක්..ඒක එද්දී අපි බ්‍රේක් පෑගුවොත් ඔටෝ බ්‍රේක් වදින්නේ නෑ..ඒක එද්දිත් අපිට බ්‍රේක් එක පාගගන්න බැරිවුනොත් විතරයි ඔටෝ බ්‍රේක් වදින්නේ..ඔය ඔටෝ බ්‍රේක් කියන්නේ මොකක්ද කියලා හරියටම දන්නේ නැති අයව රවට්ටන්න ගහපු බොරු..එපානම් ඔටෝ බ්‍රේක් ඔප්ශන් එක ඕෆ් කරගන්න පුලුවන්..

    මේකේ සමහර අය කියන කතා වලින් පේනවා එයාලට ඔටෝ බ්‍රේක් තියන වාහනයක් තියා බයිසිකල් කට්ටක්වත් නෑ කියලා.තමන් දන්නෙ නැත්තම් වැරදි උපදෙස් නොදී ඉන්න..ඒක හින්දා මේකේ ඉන්න සමහර අයගෙන් උපදෙස් ගත්තොත් ඉවරයි..

    මම වාහනේ අරගෙන දැන් මාස හයකට වැඩී..මාස හයටම තුන් පාරක් වගේ ඔටෝ බ්‍රේක් වැදිලා තියෙන්නේ..වෝනින් එකනම් නිතරම එනවා..එතකොට මම බ්‍රේක් එක පාගනවා..ඔටෝ වදිනකම් ඉන්නේ නෑ..

    ඒක නිසා හොදටම ශුවර් කරගන්න ඕනිනම් සේල් එකකට ගිහින් ගන්න කලින් පැදලා බලන්න..ඉවරනේ එතකොට...

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඒ කියන්නේ මම 2014 Vezel එකක් ගත්තොත් අමාරුවෙ වැටෙයි නේ.......
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,846
    2,680
    113
    Kadawatha, Sri Lanka
    Meke kiyala thiyena kathaa wala vidiyata apita auto brake nathi vehicle ekak drive kaloth vinaasai wage scene ekak thiyenne. Kiyana kathaa walata bayath hithenava neh yaku.
    P. S.
    Mama kawadaawath auto brake thiyena vehicle ekak use karala ne.
     
    Last edited:

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    තරහාවෙන්න එපා කිවුවට....

    ඔය ඇඩ් එක තනිකරම බොරුවක්..මම පාවිච්චි කරන්නේ විට්ස් 2016 සේෆ්ටි එකක්..ඔටෝ බ්‍රේක් තියනවා..හැම වෙලේම ඔන් කරගෙන ඉන්නේ..කවදාවත් අනවශ්‍ය තැනක බ්‍රේක් වැදිලා නෑ..මට අවශ්‍ය හැම හදිසි අවස්තාවකදීම නියමෙටම වැදිලා අවස්තා ගනනාවකදී ජීවිතේ බේරිලා තියනවා..ඔටෝ බ්‍රේක් කියන්නේ හැම වෙලේම වැදි වැදි තියන එකක් නෙමෙයි..වාහනේට තේරුනොත් අපි යන වේගෙත් එක්ක ඉස්සරහ වාහනේ තියන දුර අනුව නවත්තගන්න බෑ කියලා..අපේ කකුල බ්‍රේක් එක පාගලත් නැත්තම් අන්න එහෙම හදිසි අවස්තාවක විතරයි ඕක වැඩ කරන්නේ.හැම වෙලේම වැදි වැදි තියෙන්න ඔහොම එකක් හදන්න ජපන්නුන්ට පිස්සු නෑ.වෙලාවකට පුදුම හිතෙනවා ඔටෝ බ්‍රේක් හරියටම උවමනා තැනදිමයි වදින්නේ...අනික එකපාරට ඔටෝ බ්‍රේක් වදින්නේ නෑ..ඉස්සරලා වෝනින් එකක් එනව සවුන්ඩ් එකක්..ඒක එද්දී අපි බ්‍රේක් පෑගුවොත් ඔටෝ බ්‍රේක් වදින්නේ නෑ..ඒක එද්දිත් අපිට බ්‍රේක් එක පාගගන්න බැරිවුනොත් විතරයි ඔටෝ බ්‍රේක් වදින්නේ..ඔය ඔටෝ බ්‍රේක් කියන්නේ මොකක්ද කියලා හරියටම දන්නේ නැති අයව රවට්ටන්න ගහපු බොරු..එපානම් ඔටෝ බ්‍රේක් ඔප්ශන් එක ඕෆ් කරගන්න පුලුවන්..

    මේකේ සමහර අය කියන කතා වලින් පේනවා එයාලට ඔටෝ බ්‍රේක් තියන වාහනයක් තියා බයිසිකල් කට්ටක්වත් නෑ කියලා.තමන් දන්නෙ නැත්තම් වැරදි උපදෙස් නොදී ඉන්න..ඒක හින්දා මේකේ ඉන්න සමහර අයගෙන් උපදෙස් ගත්තොත් ඉවරයි..

    මම වාහනේ අරගෙන දැන් මාස හයකට වැඩී..මාස හයටම තුන් පාරක් වගේ ඔටෝ බ්‍රේක් වැදිලා තියෙන්නේ..වෝනින් එකනම් නිතරම එනවා..එතකොට මම බ්‍රේක් එක පාගනවා..ඔටෝ වදිනකම් ඉන්නේ නෑ..

    ඒක නිසා හොදටම ශුවර් කරගන්න ඕනිනම් සේල් එකකට ගිහින් ගන්න කලින් පැදලා බලන්න..ඉවරනේ එතකොට...

    walige tama, api wahana use karane umba ipedenath kaling :P
    kolata tama honda break parak tama set wela naa wage ohoma yan koo
    japatanam waradila na tama ape lanka we aula thiayne
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    හැම වෙලේම වැදි වැදි තියෙන්න ඔහොම එකක් හදන්න ජපන්නුන්ට පිස්සු නෑ.

    ජපනා ලංකාවේ Road conditions, driving etiquette එක බලලා නෙමෙයි ඕක ඩිසයින් කරලා තියෙන්නේ :rofl:
     
    ceejee

    Junior member
  • Jul 31, 2014
    61
    16
    18
    තරහාවෙන්න එපා කිවුවට....

    ඔය ඇඩ් එක තනිකරම බොරුවක්..මම පාවිච්චි කරන්නේ විට්ස් 2016 සේෆ්ටි එකක්..ඔටෝ බ්‍රේක් තියනවා..හැම වෙලේම ඔන් කරගෙන ඉන්නේ..කවදාවත් අනවශ්‍ය තැනක බ්‍රේක් වැදිලා නෑ..මට අවශ්‍ය හැම හදිසි අවස්තාවකදීම නියමෙටම වැදිලා අවස්තා ගනනාවකදී ජීවිතේ බේරිලා තියනවා..ඔටෝ බ්‍රේක් කියන්නේ හැම වෙලේම වැදි වැදි තියන එකක් නෙමෙයි..වාහනේට තේරුනොත් අපි යන වේගෙත් එක්ක ඉස්සරහ වාහනේ තියන දුර අනුව නවත්තගන්න බෑ කියලා..අපේ කකුල බ්‍රේක් එක පාගලත් නැත්තම් අන්න එහෙම හදිසි අවස්තාවක විතරයි ඕක වැඩ කරන්නේ.හැම වෙලේම වැදි වැදි තියෙන්න ඔහොම එකක් හදන්න ජපන්නුන්ට පිස්සු නෑ.වෙලාවකට පුදුම හිතෙනවා ඔටෝ බ්‍රේක් හරියටම උවමනා තැනදිමයි වදින්නේ...අනික එකපාරට ඔටෝ බ්‍රේක් වදින්නේ නෑ..ඉස්සරලා වෝනින් එකක් එනව සවුන්ඩ් එකක්..ඒක එද්දී අපි බ්‍රේක් පෑගුවොත් ඔටෝ බ්‍රේක් වදින්නේ නෑ..ඒක එද්දිත් අපිට බ්‍රේක් එක පාගගන්න බැරිවුනොත් විතරයි ඔටෝ බ්‍රේක් වදින්නේ..ඔය ඔටෝ බ්‍රේක් කියන්නේ මොකක්ද කියලා හරියටම දන්නේ නැති අයව රවට්ටන්න ගහපු බොරු..එපානම් ඔටෝ බ්‍රේක් ඔප්ශන් එක ඕෆ් කරගන්න පුලුවන්..

    මේකේ සමහර අය කියන කතා වලින් පේනවා එයාලට ඔටෝ බ්‍රේක් තියන වාහනයක් තියා බයිසිකල් කට්ටක්වත් නෑ කියලා.තමන් දන්නෙ නැත්තම් වැරදි උපදෙස් නොදී ඉන්න..ඒක හින්දා මේකේ ඉන්න සමහර අයගෙන් උපදෙස් ගත්තොත් ඉවරයි..

    මම වාහනේ අරගෙන දැන් මාස හයකට වැඩී..මාස හයටම තුන් පාරක් වගේ ඔටෝ බ්‍රේක් වැදිලා තියෙන්නේ..වෝනින් එකනම් නිතරම එනවා..එතකොට මම බ්‍රේක් එක පාගනවා..ඔටෝ වදිනකම් ඉන්නේ නෑ..

    ඒක නිසා හොදටම ශුවර් කරගන්න ඕනිනම් සේල් එකකට ගිහින් ගන්න කලින් පැදලා බලන්න..ඉවරනේ එතකොට...

    True, first it gives a warning so, the driver gets alerted and press brake paddle down and will slow down, this has happened several times to me and I find it a very useful feature. Haven't faced a full AEB situation but for that one time when we do make a mistake or the other drivers make a mistake, I will take an AEB equipped vehicle over a regular one any day. Having said that the system is still not 100% perfect, rarely it will warn me when I'm turning in a tight bend and a tree, sign or a wall is on the side of the road(because the vehicle is still facing the wall, tree etc..) but for the time being its a minor inconvenience. Driven a car with AEB for more than 20,000 Kms now, it truly is a great feature.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,527
    6,387
    113
    තරහාවෙන්න එපා කිවුවට....

    ඔය ඇඩ් එක තනිකරම බොරුවක්..මම පාවිච්චි කරන්නේ විට්ස් 2016 සේෆ්ටි එකක්..ඔටෝ බ්‍රේක් තියනවා..හැම වෙලේම ඔන් කරගෙන ඉන්නේ..කවදාවත් අනවශ්‍ය තැනක බ්‍රේක් වැදිලා නෑ..මට අවශ්‍ය හැම හදිසි අවස්තාවකදීම නියමෙටම වැදිලා අවස්තා ගනනාවකදී ජීවිතේ බේරිලා තියනවා..ඔටෝ බ්‍රේක් කියන්නේ හැම වෙලේම වැදි වැදි තියන එකක් නෙමෙයි..වාහනේට තේරුනොත් අපි යන වේගෙත් එක්ක ඉස්සරහ වාහනේ තියන දුර අනුව නවත්තගන්න බෑ කියලා..අපේ කකුල බ්‍රේක් එක පාගලත් නැත්තම් අන්න එහෙම හදිසි අවස්තාවක විතරයි ඕක වැඩ කරන්නේ.හැම වෙලේම වැදි වැදි තියෙන්න ඔහොම එකක් හදන්න ජපන්නුන්ට පිස්සු නෑ.වෙලාවකට පුදුම හිතෙනවා ඔටෝ බ්‍රේක් හරියටම උවමනා තැනදිමයි වදින්නේ...අනික එකපාරට ඔටෝ බ්‍රේක් වදින්නේ නෑ..ඉස්සරලා වෝනින් එකක් එනව සවුන්ඩ් එකක්..ඒක එද්දී අපි බ්‍රේක් පෑගුවොත් ඔටෝ බ්‍රේක් වදින්නේ නෑ..ඒක එද්දිත් අපිට බ්‍රේක් එක පාගගන්න බැරිවුනොත් විතරයි ඔටෝ බ්‍රේක් වදින්නේ..ඔය ඔටෝ බ්‍රේක් කියන්නේ මොකක්ද කියලා හරියටම දන්නේ නැති අයව රවට්ටන්න ගහපු බොරු..එපානම් ඔටෝ බ්‍රේක් ඔප්ශන් එක ඕෆ් කරගන්න පුලුවන්..

    මේකේ සමහර අය කියන කතා වලින් පේනවා එයාලට ඔටෝ බ්‍රේක් තියන වාහනයක් තියා බයිසිකල් කට්ටක්වත් නෑ කියලා.තමන් දන්නෙ නැත්තම් වැරදි උපදෙස් නොදී ඉන්න..ඒක හින්දා මේකේ ඉන්න සමහර අයගෙන් උපදෙස් ගත්තොත් ඉවරයි..

    මම වාහනේ අරගෙන දැන් මාස හයකට වැඩී..මාස හයටම තුන් පාරක් වගේ ඔටෝ බ්‍රේක් වැදිලා තියෙන්නේ..වෝනින් එකනම් නිතරම එනවා..එතකොට මම බ්‍රේක් එක පාගනවා..ඔටෝ වදිනකම් ඉන්නේ නෑ..

    ඒක නිසා හොදටම ශුවර් කරගන්න ඕනිනම් සේල් එකකට ගිහින් ගන්න කලින් පැදලා බලන්න..ඉවරනේ එතකොට...

    100% agree ... mama normally 2500 km wage drive karanawa maseta ... always AB on ...:yes: denata kisima awulk wela na .... keepa serayakma wahane beruna wadinna gihin ... :yes:
     
    Last edited:

    samithax88

    Junior member
  • Apr 1, 2012
    30
    17
    8
    තරහාවෙන්න එපා කිවුවට....

    ඔය ඇඩ් එක තනිකරම බොරුවක්..මම පාවිච්චි කරන්නේ විට්ස් 2016 සේෆ්ටි එකක්..ඔටෝ බ්‍රේක් තියනවා..හැම වෙලේම ඔන් කරගෙන ඉන්නේ..කවදාවත් අනවශ්‍ය තැනක බ්‍රේක් වැදිලා නෑ..මට අවශ්‍ය හැම හදිසි අවස්තාවකදීම නියමෙටම වැදිලා අවස්තා ගනනාවකදී ජීවිතේ බේරිලා තියනවා..ඔටෝ බ්‍රේක් කියන්නේ හැම වෙලේම වැදි වැදි තියන එකක් නෙමෙයි..වාහනේට තේරුනොත් අපි යන වේගෙත් එක්ක ඉස්සරහ වාහනේ තියන දුර අනුව නවත්තගන්න බෑ කියලා..අපේ කකුල බ්‍රේක් එක පාගලත් නැත්තම් අන්න එහෙම හදිසි අවස්තාවක විතරයි ඕක වැඩ කරන්නේ.හැම වෙලේම වැදි වැදි තියෙන්න ඔහොම එකක් හදන්න ජපන්නුන්ට පිස්සු නෑ.වෙලාවකට පුදුම හිතෙනවා ඔටෝ බ්‍රේක් හරියටම උවමනා තැනදිමයි වදින්නේ...අනික එකපාරට ඔටෝ බ්‍රේක් වදින්නේ නෑ..ඉස්සරලා වෝනින් එකක් එනව සවුන්ඩ් එකක්..ඒක එද්දී අපි බ්‍රේක් පෑගුවොත් ඔටෝ බ්‍රේක් වදින්නේ නෑ..ඒක එද්දිත් අපිට බ්‍රේක් එක පාගගන්න බැරිවුනොත් විතරයි ඔටෝ බ්‍රේක් වදින්නේ..ඔය ඔටෝ බ්‍රේක් කියන්නේ මොකක්ද කියලා හරියටම දන්නේ නැති අයව රවට්ටන්න ගහපු බොරු..එපානම් ඔටෝ බ්‍රේක් ඔප්ශන් එක ඕෆ් කරගන්න පුලුවන්..

    මේකේ සමහර අය කියන කතා වලින් පේනවා එයාලට ඔටෝ බ්‍රේක් තියන වාහනයක් තියා බයිසිකල් කට්ටක්වත් නෑ කියලා.තමන් දන්නෙ නැත්තම් වැරදි උපදෙස් නොදී ඉන්න..ඒක හින්දා මේකේ ඉන්න සමහර අයගෙන් උපදෙස් ගත්තොත් ඉවරයි..

    මම වාහනේ අරගෙන දැන් මාස හයකට වැඩී..මාස හයටම තුන් පාරක් වගේ ඔටෝ බ්‍රේක් වැදිලා තියෙන්නේ..වෝනින් එකනම් නිතරම එනවා..එතකොට මම බ්‍රේක් එක පාගනවා..ඔටෝ වදිනකම් ඉන්නේ නෑ..

    ඒක නිසා හොදටම ශුවර් කරගන්න ඕනිනම් සේල් එකකට ගිහින් ගන්න කලින් පැදලා බලන්න..ඉවරනේ එතකොට...

    Mama use karanne 2015 Honda Grace ekak. Dan 3 years wenawa aragena, ake kawadawath auto brake off karala gihin na..

    Anika api 40kmh walata wadiya aduwen yaddi thamai mekenam active wenne. Ithin ahema gihin auto brake wadunath lesiyenma pitipassen ena kenata nawaththanna puluwan. Oyage kathawa hari :yes:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,002
    3,456
    113
    Battaramulla, Sri Lanka
    wagonR eke system eka sensitive wedyi Toyota safety sense ekka baladdi. methana prashne wenne rear end collision risk eka wedi hinda. ape rate drive karaddi seperation eka thiya ganne na ne minissu. system gana over confidence thiya gaththamath accident wedyi.
     
    cyberian

    Active member
  • Nov 9, 2008
    111
    95
    28
    තරහාවෙන්න එපා කිවුවට....

    ඔය ඇඩ් එක තනිකරම බොරුවක්..මම පාවිච්චි කරන්නේ විට්ස් 2016 සේෆ්ටි එකක්..ඔටෝ බ්‍රේක් තියනවා..හැම වෙලේම ඔන් කරගෙන ඉන්නේ..කවදාවත් අනවශ්‍ය තැනක බ්‍රේක් වැදිලා නෑ..මට අවශ්‍ය හැම හදිසි අවස්තාවකදීම නියමෙටම වැදිලා අවස්තා ගනනාවකදී ජීවිතේ බේරිලා තියනවා..ඔටෝ බ්‍රේක් කියන්නේ හැම වෙලේම වැදි වැදි තියන එකක් නෙමෙයි..වාහනේට තේරුනොත් අපි යන වේගෙත් එක්ක ඉස්සරහ වාහනේ තියන දුර අනුව නවත්තගන්න බෑ කියලා..අපේ කකුල බ්‍රේක් එක පාගලත් නැත්තම් අන්න එහෙම හදිසි අවස්තාවක විතරයි ඕක වැඩ කරන්නේ.හැම වෙලේම වැදි වැදි තියෙන්න ඔහොම එකක් හදන්න ජපන්නුන්ට පිස්සු නෑ.වෙලාවකට පුදුම හිතෙනවා ඔටෝ බ්‍රේක් හරියටම උවමනා තැනදිමයි වදින්නේ...අනික එකපාරට ඔටෝ බ්‍රේක් වදින්නේ නෑ..ඉස්සරලා වෝනින් එකක් එනව සවුන්ඩ් එකක්..ඒක එද්දී අපි බ්‍රේක් පෑගුවොත් ඔටෝ බ්‍රේක් වදින්නේ නෑ..ඒක එද්දිත් අපිට බ්‍රේක් එක පාගගන්න බැරිවුනොත් විතරයි ඔටෝ බ්‍රේක් වදින්නේ..ඔය ඔටෝ බ්‍රේක් කියන්නේ මොකක්ද කියලා හරියටම දන්නේ නැති අයව රවට්ටන්න ගහපු බොරු..එපානම් ඔටෝ බ්‍රේක් ඔප්ශන් එක ඕෆ් කරගන්න පුලුවන්..

    මේකේ සමහර අය කියන කතා වලින් පේනවා එයාලට ඔටෝ බ්‍රේක් තියන වාහනයක් තියා බයිසිකල් කට්ටක්වත් නෑ කියලා.තමන් දන්නෙ නැත්තම් වැරදි උපදෙස් නොදී ඉන්න..ඒක හින්දා මේකේ ඉන්න සමහර අයගෙන් උපදෙස් ගත්තොත් ඉවරයි..

    මම වාහනේ අරගෙන දැන් මාස හයකට වැඩී..මාස හයටම තුන් පාරක් වගේ ඔටෝ බ්‍රේක් වැදිලා තියෙන්නේ..වෝනින් එකනම් නිතරම එනවා..එතකොට මම බ්‍රේක් එක පාගනවා..ඔටෝ වදිනකම් ඉන්නේ නෑ..

    ඒක නිසා හොදටම ශුවර් කරගන්න ඕනිනම් සේල් එකකට ගිහින් ගන්න කලින් පැදලා බලන්න..ඉවරනේ එතකොට...

    On the point bro :cool:

    I find Toyota Safety Sense to be quite reliable. I never turn it off. Really useful feature. :love: