ඔටෝ බ්රේක් ලංකාවට හරියන්නේ නැද්ද?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    Auto break මළ වදයක් .
    වැඩිපුර සල්ලි දීලා කරදරයක් අගේ දාගන්නේ ඇයි .
    පොඩි දෙකටත් වැරදියට බ්‍රේඅක් වදිනවා
    පිටිපස්සෙන් වහනයක් තිබුනොත් අනිවර්යෙන්ම හැප්පෙනවා .
    මම හැමවෙලාවෙම Auto Break Off කරනවා
    වාහනේ Start කරලා Off කරලා ආයිත් ස්ටාර්ට් කරන කොට දන්නෙම නැතුව Auto On වෙනවා
    මළ දානයක් මේක
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම නම් කාර් එක ගත්ත දවසේ ඉදලා Auto Brake ඔන් කරලයි තියෙන්නේ. හැබැයි කිසිම දවසක පොර ඕන නැති වෙලාවක බ්‍රේක් කරලා නෑ.

    ඒත් සැර දෙකක්ම කාර් එක වදින්නේ නැතුව බේරුනේ Auto Brake එකේ පිහිටෙන්.

    1) දවසක් මගේ මාමන්ඩියා කාර් එක රිවස් කරද්දි පිටපස්සේ පොඩි කනුවක් තීබ්බා. ඒක සයිඩ් කන්නාඩියට පේන්නේ නෑ. එයාලා පරන ඩ්‍රියිවර්ස්ලා නිසා රිවස් කැම් බලන්නෙත් නෑ. ඉතින් එයා කාර් එක කෙලින්ම පස්සට ගද්දි කාර් එක Auto Brake ගහලා. මාමාන්ඩියා මට ඒ ගැන පුදුමෙන් වගේ කිව්වා. :lol:

    2) මම ඔෆිස් එක ලග කාර් එක පාර්ක් කරද්දි එතන පිට පස්සේ ගේට්ටුවට කිට්ටුම කරලයි නවත්තන්නේ (නැත්තන් ඉස්සරහා ටික පාරට වැඩි නිසා). ඉතින් එක දවසක් මම ලොකු කල්පනාවක කාර් එක පාර්ක් කරද්දි "ඩොක්" ගාලා සද්දයක් ඇහුනා. :shocked: එතකොටයි මට ගේට්ටුව මතක් වුනේ. :shocked: මම හිතුවේ කාර් එකේ පිටපස්ස ඉවර ඇති කියලා. :sorry: ඉතින් හිතත් හදාගෙන... කාර් එකෙන් බැහැලා බලද්දි කොල්ලා Auto Brake ගහලා. :lol:

    මම දන්න විදිහට Auto Brake එකේ කොලිටි එක වාහනෙන් වාහනේට වෙනස් වෙනවා. දන්න කෙනෙක් මේ ගැන අදහස් දක්වන්න.
     
    Last edited:

    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    439
    108
    43

    අප්පටහුඩු මොකද්ද වහනය? පිටිපස්සටත් ඕකෙ ඔටෝ බ්රේක් වදිනවද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    AMW උන්ට පිස්සු...... ඔටෝ බ්‍රේක් නිසා මම හතර පාරකට වඩා වාහනේ බේරගෙන තියෙනවා.....!!
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    මම නම් කාර් එක ගත්ත දවසේ ඉදලා Auto Brake ඔන් කරලයි තියෙන්නේ. හැබැයි කිසිම දවසක පොර ඕන නැති වෙලාවක බ්‍රේක් කරලා නෑ.

    ඒත් සැර දෙකක්ම කාර් එක වදින්නේ නැතුව බේරුනේ Auto Brake එකේ පිහිටෙන්.

    1) දවසක් මගේ මාමන්ඩියා කාර් එක රිවස් කරද්දි පිටපස්සේ පොඩි කනුවක් තීබ්බා. ඒක සයිඩ් කන්නාඩියට පේන්නේ නෑ. එයාලා පරන ඩ්‍රියිවර්ස්ලා නිසා රිවස් කැම් බලන්නෙත් නෑ. ඉතින් එයා කාර් එක කෙලින්ම පස්සට ගද්දි කාර් එක Auto Brake ගහලා. මාමාන්ඩියා මට ඒ ගැන පුදුමෙන් වගේ කිව්වා. :lol:

    2) මම ඔෆිස් එක ලග කාර් එක පාර්ක් කරද්දි එතන පිට පස්සේ ගේට්ටුවට කිට්ටුම කරලයි නවත්තන්නේ (නැත්තන් ඉස්සරහා ටික පාරට වැඩි නිසා). ඉතින් එක දවසක් මම ලොකු කල්පනාවක කාර් එක පාර්ක් කරද්දි "ඩොක්" ගාලා සද්දයක් ඇහුනා. :shocked: එතකොටයි මට ගේට්ටුව මතක් වුනේ. :shocked: මම හිතුවේ කාර් එකේ පිටපස්ස ඉවර ඇති කියලා. :sorry: ඉතින් හිතත් හදාගෙන... කාර් එකෙන් බැහැලා බලද්දි කොල්ලා Auto Brake ගහලා. :lol:

    මම දන්න විදිහට Auto Brake එකේ කොලිටි එක වාහනෙන් වාහනේට වෙනස් වෙනවා. දන්න කෙනෙක් මේ ගැන අදහස් දක්වන්න.

    oke use wenne parking sensors bn ewata waradinawa adui. habai lagata witharai wada karanne, Radar Auto Braking kiyanne wena ekak eka use wenne issarahata. ;)
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    oke use wenne parking sensors bn ewata waradinawa adui. habai lagata witharai wada karanne, Radar Auto Braking kiyanne wena ekak eka use wenne issarahata. ;)

    ඒක මම දන්නවා බන්. එක දවසක් යූ ටර්න් එකක් ගද්දි බයික් පොරක් දැම්මා. ඒ වෙලේ ඉස්සරහ එකත් හොදට වැඩ කලා බන්. :rolleyes:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,801
    5,802
    113
    ඔටෝ බ්‍රේක් කිව්වට ඕක වැඩ කරන්නෙ හිමින් යන කොට ට්‍රැපික් වගේ. මම ඕක off කරන්නෙ නැහැ. දෙපාරක් තුන්පාරක් වගේ වැදිලා තියෙන්නේ ඒත් බයික් ත්‍රීවීල් වගේ ගොන්නු වගේ ලේන් මාරු කරලා.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මම නම් කාර් එක ගත්ත දවසේ ඉදලා Auto Brake ඔන් කරලයි තියෙන්නේ. හැබැයි කිසිම දවසක පොර ඕන නැති වෙලාවක බ්‍රේක් කරලා නෑ.

    ඒත් සැර දෙකක්ම කාර් එක වදින්නේ නැතුව බේරුනේ Auto Brake එකේ පිහිටෙන්.

    1) දවසක් මගේ මාමන්ඩියා කාර් එක රිවස් කරද්දි පිටපස්සේ පොඩි කනුවක් තීබ්බා. ඒක සයිඩ් කන්නාඩියට පේන්නේ නෑ. එයාලා පරන ඩ්‍රියිවර්ස්ලා නිසා රිවස් කැම් බලන්නෙත් නෑ. ඉතින් එයා කාර් එක කෙලින්ම පස්සට ගද්දි කාර් එක Auto Brake ගහලා. මාමාන්ඩියා මට ඒ ගැන පුදුමෙන් වගේ කිව්වා. :lol:

    2) මම ඔෆිස් එක ලග කාර් එක පාර්ක් කරද්දි එතන පිට පස්සේ ගේට්ටුවට කිට්ටුම කරලයි නවත්තන්නේ (නැත්තන් ඉස්සරහා ටික පාරට වැඩි නිසා). ඉතින් එක දවසක් මම ලොකු කල්පනාවක කාර් එක පාර්ක් කරද්දි "ඩොක්" ගාලා සද්දයක් ඇහුනා. :shocked: එතකොටයි මට ගේට්ටුව මතක් වුනේ. :shocked: මම හිතුවේ කාර් එකේ පිටපස්ස ඉවර ඇති කියලා. :sorry: ඉතින් හිතත් හදාගෙන... කාර් එකෙන් බැහැලා බලද්දි කොල්ලා Auto Brake ගහලා. :lol:

    මම දන්න විදිහට Auto Brake එකේ කොලිටි එක වාහනෙන් වාහනේට වෙනස් වෙනවා. දන්න කෙනෙක් මේ ගැන අදහස් දක්වන්න.

    :cool::cool::yes:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඔටෝ බ්‍රේක් කිව්වට ඕක වැඩ කරන්නෙ හිමින් යන කොට ට්‍රැපික් වගේ. මම ඕක off කරන්නෙ නැහැ. දෙපාරක් තුන්පාරක් වගේ වැදිලා තියෙන්නේ ඒත් බයික් ත්‍රීවීල් වගේ ගොන්නු වගේ ලේන් මාරු කරලා.

    < 40 waladi witharai neda auto brake wada karanne?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    < 40 waladi witharai neda auto brake wada karanne?

    මම දන්න විදිහට Auto brake වැඩ කරන විදිහ සහ වේගය එක එක වාහන බ්‍රෑන්ඩ්ස් සහ මොඩල් එක අනුව වෙනස් වෙනවා මචන්. :rolleyes:

    මේ Peugeot වල. :yes:

    The Active Safety Brake (automatic emergency braking) occurs after the alert, if the driver does not react quickly enough and does not activate the vehicle’s brakes. Thus, with no action required by the driver, it helps avoid collision or limits its severity by reducing the vehicle’s speed. Registered vehicles, whether driving in the same direction or stationary, are taken into account by the system, as well as pedestrians present on the road (bicycles, motorcycles, animals and objects on the road are not detected). The Active Safety brake is activated if:

    • The vehicle speed is between 5 km/h and 140 km/h when a moving vehicle is detected.
    • The vehicle speed does not exceed 80 km/h when a stationary vehicle is detected.
    • The vehicle speed must not exceed 60 km/h when a pedestrian is detected.

    Source: https://www.peugeotsl.com/brand-and...hnologies/driving-experience/safety-aids.html
     
    ela ela. Danagena hitiye na. Thanks machan. :cool:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113

    මම දන්න විදිහට Auto Brake එකේ කොලිටි එක වාහනෙන් වාහනේට වෙනස් වෙනවා. දන්න කෙනෙක් මේ ගැන අදහස් දක්වන්න.

    මේ කතාව ඇත්ත. ලංකාවට හරියන්නේ නැහැ කියල කියන්න බැහැ. auto brake system එකේ quality එක අනුව තමයි හොදද නැද්ද කියල කියන්න පුළුවන්. මම දන්න එකෙක් ලගදි wagon r එකක් අරන් දුර trip එකක් ගිහින් ඇවිත් කිව්ව auto brake system එක පිස්සු කෙලිනව කියල. ඉස්සරහ වාහනේ overtake කරන්න හදනකොට (parallel drive කරද්දී) auto brake වැදුනලු. මේ වගේ අනපේක්ෂිත වෙලාවල් වලදී වදිනව කියල කිව්වේ. මගේ car එකෙත් auto brake තියෙනව. කවදාවත් වැරදි විදියට වැදිලා නැහැ. දවසක් එහාපැත්තෙ seat එක උඩ තිබුන phone එක දිහා බලපු වෙලාවක ඉස්සරහ ඒකා brake කරල දැක්කෙ නැහැ. ඒ වෙලාවෙ වැදුන. car එක ගත්ත මුල් දවස් වල එක දවසක් pick up එක බලන්න කියල පොඩ්ඩක් පෑගුවා. එක පාරට bike එකක් පාරට දැම්ම. වාහනේ මට පුරුදුත් නැති නිසා ඒ වෙලාවේ හිතුවේ බඩු packet කියල. auto brake වැදිලා නතර උනා ගලේ ගැහුවා වගේ. ABS නැති පරණ වාහන drive කරලා පුරුදු උන එවුන් හදිස්සි වෙලාවල් වලදී brake එක full apply කරනව අඩුයි ලිසස්යි කියල බයට. මටත් තියෙනව ඒ ප්‍රශ්නේ. ඔලුවේ තියෙන්නෙ balance කරල ගහන්න ඕන කියල. හොද auto brake system නම් අපි ගහන විදිය බලල මදි අඩුපාඩුව පුරවන්න auto brake apply කරනව.

    ඉස්සරහ වාහනේට ගොඩක් ලං වෙනකොට වදින alarm එකත් මගේ car එකේ නම් බොරුවට වදිනව අඩුයි.

    auto high beam assist ගැනත් කියන්න තියෙන්නෙ ඕකම තමයි. වාහනෙන් වාහනේට වෙනස්.

    Last edited:

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    444
    602
    93
    :growl:

    මේ ලංකාවේ ඉන්න කුහක හැත්තට මොන option එකක් අලුතින් ආවත් හොද නෑ. ඒක ලංකාවට නොගැලපෙන්න පුලුවන් නමුත් මුන් කියවන්නෙ ඒ වාහනේ ලංකාවට ගෙනත් start කරන්නවත් බැරි ගානට.

    උදාහරණයක්උ විදියට උඹලට මතකද ඔය Toyota Hiace (Dolphin) මොඩල් එක ආපු දවස් වල කියපු කථා, වංගු ගන්න බැරිලු, auto නිසා control නැතිලු, දොර 5 නිසා වාහනේ හයිය නැතිලු

    දැන් කොහොමද...... ඒ වාහනේට තියන demand එක

    එක එක වැඩබැරි දාසලගෙ හිතලු ගොන් කතා වලට රැවටෙන්න එපා බං වාහනයක් ගන්නවනම් ඉන්දියන් පකිස්ථාන් රිවිව් බලලා idea එකක් ගනිල්ලා. මොකද ඒ රටවල් ගොඩක් සමානයි කාලගුණය, මහා මාර්ග තත්වය වගේ දෙවල්.

    දැන් වාහන වල parts ලොකුම ගැටලුවක් නෙවෙයි දැන් අන්තර්ජාලයට පිං සිද්ද වෙන්න

    වාහන වල උපන් ගැටලු තියෙන්න පුලුවන් නමුත් හදන්න බැරි කමක් නෑ.
    හැබැයි බාසුන්නැහෙ අතගහල කෙලෙව්වම කොරන්න දෙයක් නෑ.

    :no:

    :yes:
    ඉස්සර ECU තියෙන වාහන ආපු කාලෙත් එව ගන්න එපා කිව්ව.
    Honda ලංකාවෙ ජනප්‍රිය වෙන්න පටන් ගත්ත මුල් කාලෙත් ලංකාවේ මකබාස්ල කිව්ව honda ගන්න එපා කියල.
    Airbags තියෙන වාහන ගන්න එපා කිව්ව එවුන් හිටිය හැප්පුනම හදන්න අමාරුයි කියල.

    මේ රටේ එවුන්ට ඉතින් හරියන්නේ ගොන් කරත්ත තමයි.
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    මේ Toyota vitz එකේ මැනුවල් එකේ තියෙන විදිය. කියවලා බලන්න.​

    rBian5S.jpg

    FtW3E2E.jpg

    Hr4uurQ.jpg

    FIbdQVR.jpg

    ZaatCSc.jpg

    yzhnq56.jpg

    QoPss9R.jpg
    fxd0NQ2.jpg

    57JVx4H.jpg

    JmL3y2a.jpg

    Jw3xYKZ.jpg

    zRQuQUR.jpg

    ni0qYVo.jpg

    UcZAXs4.jpg

    oGHFpGB.jpg
     
    • Like
    Reactions: Kolama

    :lol::lol: