ඔන්න ආයි මතු වෙලා කස්ටිය

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ගෝටා ආපු මුල් කාලේ බුකිය පැත්තෙ යන්න බෑ, "Proud to be an Anandian" ගාගෙන සෙට් එක හැමිනුනා. ඊට පස්සේ කස්ටිය සද්දයක් නැතුව ඉන්දලා, ආයි පටන් අරන් 🤭 🤭

    කෝ ගෝටා🤭
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    trinity නම් මම දන්නේ නෑ.. peters , joseph උන්ට නම් එහෙම පෙන්නන්න කට්ටියත් නෑ බන්..

    academic පැත්තෙන් ආනන්දෙ පට්ට මචං..
    ------ Post added on Jun 17, 2023 at 12:03 AM
    මන් වැඩ කරන හෝටල් එකේ කුස්සියේ උයන එකෙක් හිටියා උ ජෝශප් එකේ. උගේ ඉස්කෝලෙ ගැන අලි ඔලුව. මන් කීවා අපේ (ඉංජිනේරු)department එකේ ලොක්කා ඉඳන් ගමේ ඉස්කෝලෙ ඇවිත් තියෙන්නේ කියලා.
    ආනන්දේ පට්ට වෙන්නේ ඒ කට තමා හුගක් හොඳට ඉගෙන ගත්ත උන් යන්නේ. ඉතින් result හොඳ තමා. ඒවට ක්‍රෙඩිට් එක එන්නේ ඕනේ ළමයාගේ මුල හදපු ඉස්කෝල වලට බං.
    මන් නන් කියන්නේ ඉගෙන ගන්න එකා කොහේ ගියත් ඉගෙන ගන්නවා.
    ඕනේ කමක් නැති එකා කොහේ ගියත් එකයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,859
    167,544
    113
    එකමත් එක රටක

    ආනන්දේ , රෝයල් හොද results දාන්නේ ශිෂ්‍යන්තෙන් ගිය උන් විතරක් නෙවෙයි බන්.. ශිෂ්‍යන්තෙන් ඇවිත් නන්නත්තාර වෙන උන් ගොඩක් ඉන්නව. හොදට කරන උනුත් ඉන්නව. පරණ උන් සෙට් එකත් හොදට කරනවා. පොඩි කාලේ ඉදන් ආනන්දේ රෝයල් ගිය කිදෙනෙක් හොද results දානවද හොයලා බලපං කෝ.

    මන් නන් කියන්නේ ඉගෙන ගන්න එකා කොහේ ගියත් ඉගෙන ගන්නවා.
    ඕනේ කමක් නැති එකා කොහේ ගියත් එකයි
    ලංකාවේ තියන සිස්ටම් එකත් එක්ක ඉස්කෝලේ බලපානවා results වලට.
    ඒකයි සමහර ඉස්කෝල වලින් තොග පිටින් eng , medi යද්දී , සමහර ඉස්කෝල වලින් කවදාකවත් එකෙක් ගිහින් නැත්තේ.
    ------ Post added on Jun 17, 2023 at 9:13 AM
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,461
    2,090

    Anil jasinghe mahinden anandeta gihin thiyenne
    Nandalal rahulen anandeta ගියේ
    😆
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ආනන්දේ , රෝයල් හොද results දාන්නේ ශිෂ්‍යන්තෙන් ගිය උන් විතරක් නෙවෙයි බන්.. ශිෂ්‍යන්තෙන් ඇවිත් නන්නත්තාර වෙන උන් ගොඩක් ඉන්නව. හොදට කරන උනුත් ඉන්නව. පරණ උන් සෙට් එකත් හොදට කරනවා. පොඩි කාලේ ඉදන් ආනන්දේ රෝයල් ගිය කිදෙනෙක් හොද results දානවද හොයලා බලපං කෝ.

    ලංකාවේ තියන සිස්ටම් එකත් එක්ක ඉස්කෝලේ බලපානවා results වලට.
    ඒකයි සමහර ඉස්කෝල වලින් තොග පිටින් eng , medi යද්දී , සමහර ඉස්කෝල වලින් කවදාකවත් එකෙක් ගිහින් නැත්තේ.
    ------ Post added on Jun 17, 2023 at 9:13 AM
    සමහර ඉස්කෝල වලින් තොග පිටින් medi,eng යන්නේ 5 වසරේ, o/l වලින් හොඳම result ගන්න උන් ඒවාට යන හින්දා. අනිත් ඉස්කෝල වල යන්නේ නැත්තේ යන්න ඉන්න උන් සේරම හොඳ ඒවට යන හින්දා. මන් දැනුවත් ව අපෙත් එක්ක a/l clz ආපු ධර්මරාජ. සිල්වෙස්ටර් වගේ උන් පොඩි ඉඳන් ගියපු උන් නෙවේ. උන් සේරම හොඳ රිසල්ට් අරන් ඒවට ගියපු උන්. දැන් මගේ දුව 1 වසරේ යන ඉස්කෝලෙ තමා නුවර හොඳම 5වසරේ ප්රතිඵල ගන්නේ. ඉතින් ඒ ගන්න උන් සේරම යන්නේ ඊලඟට හොඳ ඉස්කෝල වලට. හොඳම ඒවට යන්න බැරි උන් උන් ඊට වඩා අඩු ඒවට යනවා. ඒවගෙන් හොඳට 11 වසර pass වෙලා ආයේ හොඳම ඉස්කෝල වලට යනවා. ඉතින් අර මුල හදන ඉස්කෝල කොහොමත් වලේ.
    අනික තමා ඉංජිනේරු ෆීල්ඩ් එකේ ජොබ් ඒක කට වගේ යන්න ඉස්කෝලෙ බලපාන්නේ නෑ.
    ඉස්කෝලෙ බලපාන්නේ කිසිම වෘතීය සුදුසුකම් නැති(hotel front ඔෆිස්) වගේ ජොබ් වලට තමා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,859
    167,544
    113
    එකමත් එක රටක
    සමහර ඉස්කෝල වලින් තොග පිටින් medi,eng යන්නේ 5 වසරේ, o/l වලින් හොඳම result ගන්න උන් ඒවාට යන හින්දා.
    ඒක නෙවෙයි බන් හේතුව.
    ඕන තරම් උන් පෙන්නන්න පුලුවන් මුල ඉදල ඔය ඉස්කෝල වල හිටපු උන් ශිෂ්‍යත්වෙන් ගියපු උන්ට වඩා හොද results දාපු.
    අපේ ඉස්කෝලේ Island 1st උනා අපිට අවුරුදු දෙක තුනකට උඩ bio , commerce දෙකම. උන් දෙන්නම පරන උන්.
    අපේ batch වලත් maths , bio උඩම rank දාපු උන් මුල ඉදන් ආපු උන් දෙන්නෙක්. එහෙම කියන්න බෑ 5 වසර විභාගෙයි AL එකයි.. දෙක දෙකක්.

    ඒ ඉස්කෝල වල උන් ගොඩක් 5 වසර් විබාගේ කරන්නෙත් නැ .

    ඉස්කෝලේ ඇතුලේ ඉන්න උන්ගේ තියන තරගේ බලපානවා අනිත් උන්ට හොදට වැඩ කරන්න.
    කරන්නේ නැති උන් ඉන්නන තැන උන් කරන්නෙම නෑ ..

    දැන් මගේ දුව 1 වසරේ යන ඉස්කෝලෙ තමා නුවර හොඳම 5වසරේ ප්රතිඵල ගන්නේ. ඉතින් ඒ ගන්න උන් සේරම යන්නේ ඊලඟට හොඳ ඉස්කෝල වලට.
    ශිෂ්‍යත්වෙයි , AL කියන්නේ දෙකක් බන්.
    ශිෂත්වේ පාස් වෙච්ච උන්ට AL පුලුවන් වෙන්නේ නෑ . එහෙම කියන්න බෑ . අපේ පාර මත්ස් island 1st ආනන්දේ..
    ඌ ශිෂ්‍යත්වේ ෆේල්. ඌ අශෝකේ ඉදල athletics වලට ආනන්දෙට ආපු එකෙක්.
    ------ Post added on Jun 17, 2023 at 5:17 PM

    ඉස්කෝලෙ බලපාන්නේ කිසිම වෘතීය සුදුසුකම් නැති(hotel front ඔෆිස්) වගේ ජොබ් වලට තමා
    ඉස්කෝලේ වැඩක් නෑ ජොබ් වලට. මම කිව්වේ හොද results දානව හොද තරගයක් තියන ඉස්කෝල වල තොග පිටින්..
    එහෙම නැති තැනක ඉගෙන ගන්න පුලුවන් එකෙක් හිටියත් ඌ ට වෙන්නේ හරියට වැඩ කරන්නේ නැති ගොඩේ ඉදල උන්ට සාපේක්ෂව හොද ප්‍රතිපලයක් දාන්න.
    ------ Post added on Jun 17, 2023 at 5:20 PM