මන් වැඩ කරන හෝටල් එකේ කුස්සියේ උයන එකෙක් හිටියා උ ජෝශප් එකේ. උගේ ඉස්කෝලෙ ගැන අලි ඔලුව. මන් කීවා අපේ (ඉංජිනේරු)department එකේ ලොක්කා ඉඳන් ගමේ ඉස්කෝලෙ ඇවිත් තියෙන්නේ කියලා.trinity නම් මම දන්නේ නෑ.. peters , joseph උන්ට නම් එහෙම පෙන්නන්න කට්ටියත් නෑ බන්..
academic පැත්තෙන් ආනන්දෙ පට්ට මචං..
------ Post added on Jun 17, 2023 at 12:03 AM
ආනන්දේ , රෝයල් හොද results දාන්නේ ශිෂ්‍යන්තෙන් ගිය උන් විතරක් නෙවෙයි බන්.. ශිෂ්‍යන්තෙන් ඇවිත් නන්නත්තාර වෙන උන් ගොඩක් ඉන්නව. හොදට කරන උනුත් ඉන්නව. පරණ උන් සෙට් එකත් හොදට කරනවා. පොඩි කාලේ ඉදන් ආනන්දේ රෝයල් ගිය කිදෙනෙක් හොද results දානවද හොයලා බලපං කෝ.මන් වැඩ කරන හෝටල් එකේ කුස්සියේ උයන එකෙක් හිටියා උ ජෝශප් එකේ. උගේ ඉස්කෝලෙ ගැන අලි ඔලුව. මන් කීවා අපේ (ඉංජිනේරු)department එකේ ලොක්කා ඉඳන් ගමේ ඉස්කෝලෙ ඇවිත් තියෙන්නේ කියලා.
ආනන්දේ පට්ට වෙන්නේ ඒ කට තමා හුගක් හොඳට ඉගෙන ගත්ත උන් යන්නේ. ඉතින් result හොඳ තමා. ඒවට ක්‍රෙඩිට් එක එන්නේ ඕනේ ළමයාගේ මුල හදපු ඉස්කෝල වලට බං.
මන් නන් කියන්නේ ඉගෙන ගන්න එකා කොහේ ගියත් ඉගෙන ගන්නවා.
ඕනේ කමක් නැති එකා කොහේ ගියත් එකයි
ලංකාවේ තියන සිස්ටම් එකත් එක්ක ඉස්කෝලේ බලපානවා results වලට.මන් නන් කියන්නේ ඉගෙන ගන්න එකා කොහේ ගියත් ඉගෙන ගන්නවා.
ඕනේ කමක් නැති එකා කොහේ ගියත් එකයි
Anil jasinghe mahinden anandeta gihin thiyenneමන් වැඩ කරන හෝටල් එකේ කුස්සියේ උයන එකෙක් හිටියා උ ජෝශප් එකේ. උගේ ඉස්කෝලෙ ගැන අලි ඔලුව. මන් කීවා අපේ (ඉංජිනේරු)department එකේ ලොක්කා ඉඳන් ගමේ ඉස්කෝලෙ ඇවිත් තියෙන්නේ කියලා.
ආනන්දේ පට්ට වෙන්නේ ඒ කට තමා හුගක් හොඳට ඉගෙන ගත්ත උන් යන්නේ. ඉතින් result හොඳ තමා. ඒවට ක්‍රෙඩිට් එක එන්නේ ඕනේ ළමයාගේ මුල හදපු ඉස්කෝල වලට බං.
මන් නන් කියන්නේ ඉගෙන ගන්න එකා කොහේ ගියත් ඉගෙන ගන්නවා.
ඕනේ කමක් නැති එකා කොහේ ගියත් එකයි
සමහර ඉස්කෝල වලින් තොග පිටින් medi,eng යන්නේ 5 වසරේ, o/l වලින් හොඳම result ගන්න උන් ඒවාට යන හින්දා. අනිත් ඉස්කෝල වල යන්නේ නැත්තේ යන්න ඉන්න උන් සේරම හොඳ ඒවට යන හින්දා. මන් දැනුවත් ව අපෙත් එක්ක a/l clz ආපු ධර්මරාජ. සිල්වෙස්ටර් වගේ උන් පොඩි ඉඳන් ගියපු උන් නෙවේ. උන් සේරම හොඳ රිසල්ට් අරන් ඒවට ගියපු උන්. දැන් මගේ දුව 1 වසරේ යන ඉස්කෝලෙ තමා නුවර හොඳම 5වසරේ ප්රතිඵල ගන්නේ. ඉතින් ඒ ගන්න උන් සේරම යන්නේ ඊලඟට හොඳ ඉස්කෝල වලට. හොඳම ඒවට යන්න බැරි උන් උන් ඊට වඩා අඩු ඒවට යනවා. ඒවගෙන් හොඳට 11 වසර pass වෙලා ආයේ හොඳම ඉස්කෝල වලට යනවා. ඉතින් අර මුල හදන ඉස්කෝල කොහොමත් වලේ.ආනන්දේ , රෝයල් හොද results දාන්නේ ශිෂ්‍යන්තෙන් ගිය උන් විතරක් නෙවෙයි බන්.. ශිෂ්‍යන්තෙන් ඇවිත් නන්නත්තාර වෙන උන් ගොඩක් ඉන්නව. හොදට කරන උනුත් ඉන්නව. පරණ උන් සෙට් එකත් හොදට කරනවා. පොඩි කාලේ ඉදන් ආනන්දේ රෝයල් ගිය කිදෙනෙක් හොද results දානවද හොයලා බලපං කෝ.
ලංකාවේ තියන සිස්ටම් එකත් එක්ක ඉස්කෝලේ බලපානවා results වලට.
ඒකයි සමහර ඉස්කෝල වලින් තොග පිටින් eng , medi යද්දී , සමහර ඉස්කෝල වලින් කවදාකවත් එකෙක් ගිහින් නැත්තේ.
------ Post added on Jun 17, 2023 at 9:13 AM
ඒක නෙවෙයි බන් හේතුව.සමහර ඉස්කෝල වලින් තොග පිටින් medi,eng යන්නේ 5 වසරේ, o/l වලින් හොඳම result ගන්න උන් ඒවාට යන හින්දා.
ශිෂ්‍යත්වෙයි , AL කියන්නේ දෙකක් බන්.දැන් මගේ දුව 1 වසරේ යන ඉස්කෝලෙ තමා නුවර හොඳම 5වසරේ ප්රතිඵල ගන්නේ. ඉතින් ඒ ගන්න උන් සේරම යන්නේ ඊලඟට හොඳ ඉස්කෝල වලට.
ඉස්කෝලේ වැඩක් නෑ ජොබ් වලට. මම කිව්වේ හොද results දානව හොද තරගයක් තියන ඉස්කෝල වල තොග පිටින්..ඉස්කෝලෙ බලපාන්නේ කිසිම වෘතීය සුදුසුකම් නැති(hotel front ඔෆිස්) වගේ ජොබ් වලට තමා